Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

අනුරාධපුර නගරයට 7km දුරින් අනුරාධපුර යාපනය,​ ප්‍රධාන පාරට මුහුණලා දීමනා පත්‍ර සහිත අක්කර 4 රූඩ් 1 ඉඩම විකිණීමට ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. 072-3783400.
082819

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව ජල විදුලිය වගා හානි සතුන් නොමැත. වගා ආයුකාලය අවුරුදු 14. මිල. 35,​000,​000/​-. 0773756556.
082810

මොරවක පරගල පාරේ මැද්ද ඇල තේ අක්කර 25ක් විකිණීමට ඇත. (මධ්‍යම පන්තිය) 072-7834567.
082923

ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ

අපගේ සැටලිම ගසා කොන්ක්‍රීට් දැමීම ව. අ. 150/​- නිවාස ඉදිකිරීම් මුලසිට. රෝලින් දොරවල්,​ වට තාප්ප. 0776279231.
078402

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය – පනාගොඩ ශ්‍රී පරාක්‍රම ජාතික පාසලට හා පනාගොඩ මංසන්ධියට මීටර් 50ක් දුරින් 190 මීගොඩ – පිටකොටුව බස් මාර්ගය සමීපයේ පර්චස් 15,​ අඩි 15 පිවිසුම් මාර්ග සහිත බිම් කොටසක් ඉක්මණින් විකිණීමට. අතුරුගිරිය අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3යි. හයිලේවල් පාරට කිලෝමීටරයයි. විමසීම් – 071-6049226/​ 077-7169276.
083063

කටුබැද්ද විශ්වවිද්‍යාලයට මීටර් 200 ආසන්නයේ පර්චස් 12 ක් විකිණීමට තිබේ. 0705596747,​ 0775977413.
082807

කඩවත පාර,​ නැදිමාල අඩි 31 පාරට මුහුණලා පර්චස් 16 ක 6 වන පටුමගේ පිහිටි විදුලිය හා ජලය සහිත ඉඩම අමතන්න. 0779944866.
082089

කඩුවෙල ප්‍රධාන පාරේසිට මීටර් 300 දුරින් පර් චස් 7 හා 10 කැබලි 2යි. පර්චසය 400,​000/​-. 0777-191908,​ 072-4766638.
082895

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 0775262362
079109

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
082719

නාවල කොස්වත්ත,​ ද මැල්වත්ත පාර පර්චස් 6.5 ඉඩම සහ දෙවන පටුමග පර්චස් 8.5 ඉඩම විකිණීමට ඇත. 0714426684.
083105

නිදන කාමර දෙකක් හා සම්පූර්ණ ලී බඩු,​ බිත්ති අල්මාරි,​ පැන්ට්‍රි කබඩ් සහිත ටයිල් කරන ලද. හිඹුටු උයන නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි එපාට්මන්ට් නිවාස විකිණීමට. පිරිසිදු ඔප්පු. නැගෙනහිර කොළඹ ආරෝග්‍යශාලාවට ඇවිද යන දුර. මාලබේ/​ කොස්වත්ත,​ රාජගිරිය ආසන්නයේ. ශ්‍රී ලංකා රුපියල් මිලියන 16.5 හෝ වැඩිම අර්පනයට. 0777-399800.
082074

නුගේගොඩ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද තට්ටු 2 1/​2 සමන්විත අර්ධ ලී බඩු සහිත ව.අඩි 4300 පර්චස් 12.5 ඉඩමේ පිහිටි නිවස කාර්යාලයක් ලෙස පාවිච්චි කළ හැක. අමතන්න. 0760499501
082949

නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත,​ පර්චස් 8.7 සමචතුශ්‍රාකාර ඉඩම වාණිජ/​ පදිංචියට අමතන්න. 0760499501
082954

පන්නිපිටිය මහල්වරාව ප්‍රධාන පාරට මුහුණලා අැති පර්චස් 30 ක ඉඩම විකිණීමට ඇත. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට 2km,​ පන්නිපිටිය ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයට මීටර 200,​ කොට්ටාව මංසන්දියට 1.8km,​ කොට්ටාව පිළියන්දල ප්‍රධාන මාර්ගයට මීටර 290. අමතන්න. 0717940614.
083095

පිළියන්දල කහතුඩුව අධිවේගී පිිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොළී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 0706 008877.
082731

බත්තරමුල්ල කොස්වත්ත අංගසම්පූර්ණ නිවස සමඟ ඉඩම පර්. 23 යි. දු.ක. 0777-577000,​ 0711-982831.
081878

බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට හා සුන්දර වෙල්යායකට මුහුණලා පර්. 25 ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම ඉඩම විකිණීමට. 0770673171.
082566

මහරගම,​ පමුණුව,​ දේවාල පාරේ පර්. 6.2 පිහිටි කාමර 3 බාත්රූම් 2 සහිත දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 365/​-. 0777-313296.
082984

මාලබේ නගරයෙන්ම සුන්දර වෙල්යායකට මුහුණලා අඩි 20 තාර පාර සහිත පදිංචියට අගනා පර්. 8 ඉඩම විකිණීමට. 0714290392.
082564

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
082717

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
082715

මාලබේ SLIIT කැම්පස් එකළඟ ඉතා මැනවින් නඩත්තු කළ තම දෙමහල් නේවාසිකාගාරයක් (කාමර 11,​ නාන කාමර සහිතව) විකිණීමට. 077-7914510.
082927

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
082688

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපල සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0715-226666.
082748

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
082740

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
082678

කඩවත සූරියපාළුව පල්ලිය පාරේ ව. අඩි 1600 වායු සමනය කළ නව නිවස පර්. 16 තාප්ප වටකළ ඉඩම සමග විකිණීමට. නිදන කාමර 2,​ ඉස්තෝප්පුව (කාමරයක් ලෙස භාවිතා කළ හැක) සාලය,​ නාන කාමරය සහ වැසිකිලිය (වෙන් වෙන්ව) කුස්සිය,​ සේවක වැසිකිලිය,​ නළ ජලය,​ ටයිල් කළ පොළව,​ වාහන කිහිපයක් නැවැත්විය හැක. ආරක්ෂිත,​ සුහද ශීලි වටපිටාව. නුවර පාරට 700m අධිවේගී මාර්ග පිවිසුමට 1300M (නිවැරදිම දුර) 0774597091.
082572

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
082722

කඳවල කටාන මල්ෆාම් එක අසල 251 බස් මාර්ගයේ පර්චස් 20ක ඉඩම විකිණීමට. 076-1950904.
082818

කැලණිය දළුගම නුවර කොළඹ ප්‍රධාන පාරට මීටර් 30 පර්චස් 12 – ඉඩම කාමර 3 ක පදිංචි නිවස සමග විකිණීමට. පර්චසයක් ලක්ෂ 17.75/​-. 0761235221.
083181

කැලණිය,​ බියගම පාර,​ වලව්වත්තහි 73 පිහිටි තනි මහල්. සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිවසක් විකිණීමට. නිදන කාමර 03 ක්. විසිත්ත කාමරය,​ කුස්සිය,​ පැන්ට්‍රිය සහ ගරාජය,​ ඉඩම පර්චස් 20 යි. අමතන්න. 077-9142186,​ 077-7787728.
082322

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
082710

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් මගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
082712

ගම්පහ,​ යක්කල නගරයට 1km දුරින් චන්ද්‍රජෝති විද්‍යාලයද,​ සියලු බැංකුද සහිත,​ සියලු යටිතල පහසුකම් සහිත පර්චස් 20 මුදල් හදිසියකට පර්චසය 390,​000/​= බැගින් විකුණමි. පර්චස් 10 බැගින් වුවද ලබාගත හැක. 0713284001 අංකයට කථාකර විස්තර දැනගන්න. බ්‍රෝකර් ගාස්තු 3% කි. (තුනකි)
083045

දෙකටන කොළඹ 226 පාරට සමීපව (මීටර් 200) නාරම්පොල හන්දිය,​ නවගුනපාත බෙදා වෙන්කරන ලද ඉඩමක පිහිටි ජලය,​ විදුලිය සහිත පර්චස් 36.5 ඉඩම (පර්. 1 ලක්ෂ 2.6 හෝ කොටස් වශයෙන්) 0777572808.
082581

පර්චස් 45 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 10 කොටස් ලබා ගත හැක. මිල 250,​000/​-. රාගම හීන්කෙන්ද. 0777117133.
083183

මාකොල තරුණ සේවා සභාව පාර ඉඩමක් විකිණීමට තිබේ. (පර්චස් 20) ප්‍රධාන පාරේ සිට 50M. 0728276911.
083185

මාකොළ ශාන්ති මාවතේ පර්චස් 20 ඉඩමක් විකිණීමට,​ වට තාප්ප සහිත කුඩා නිවෙස් දෙකක් ඉදිකර ඇත. නළ ජලය,​ විදුලිය සහ ස්වාභාවික ලිඳක් පර්චස් එකක් රු. ලක්ෂ 10. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 253/​5A,​ ශාන්ති මාවත,​ මාකොළ දකුණ. විමසීම් 076-0424010/​ 077-0251833.
082963

මිනුවන්ගොඩ නිල්පනාගොඩ පර්. 20 විකිණීමට ඇත. 0771686980,​ 0775792032.
082803

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කෙටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485 .
082708

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
082674

රාගම නගරසීමාව තුළ වටිනා නිවසක් විකිණීමට. රාගම අරලිය උයන සුන්දර පරිසරයක පිහිටි පර්චස් 23 විශාල ඉඩමේ නිදන කාමර තුනක් සහිත සියලු පහසුකම් සහිත නිවස විකිණීමට ඇත. මෙම පෙදෙස පර්චසය රුපියල් දස ලක්ෂයක්. අවශ්‍යය නම් බඩුත් සමගම ලබාගත හැකිය. දුම්රිය ස්ථානයට නගරයට රෝහලට විනාඩි කිහිපයකින් යා හැකිය. අයිතිකරු විදේශගත වෙයි. විමසීම් : 0724351579,​ 0718257102.
082668

රාගම පොඩි වී කුඹුරේ ශාන්ත අන්තෝනි මාවතේ පර්චස් දහයක ඉතා වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0765828745.
082675

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල විදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
082737

කෝරළඉම සොයිසා විදුහල් පාරේ නල ජලය විදුලිය සහිත පර්චස් 34 ක ඉඩමක් විකිණීමට තිබේ. 120 මාර්ගය 1.5 km. මුදල ලක්ෂ 45. දුරකථන 0761541461,​ 0704413223.
083091

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
082743

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
082728

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
082685

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
082738

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග. පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
082735

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
082711

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
082746

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
082672

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කෙටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
082684

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703 111 555)
082670

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
082704

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0703222888.
082671

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

කටුගස්තොට ගොහාගොඩ පර්චස් 30ක සාදික්කා වගාවක් සහිත නිවසක් කඩිනමින් විකිණීමට. මිල ලක්ෂ 42යි. නිරවුල් ඔප්පු. නිවාස කුලියට දීමත් සලකා බැලිය හැක. දුරකථන – 071-5335818.
083134

ගම්පොල නගරයෙහි බුවනෙකබා පිරිවෙන අසල “ශාන්ත ලතා” පෙදෙසින් හිමිකම් සහතිකය සහිත පර්චස් 7.4 ඉඩමක් විකිණීමට ඇත. තෙකලා විදුලිය,​ ජලය,​ තාර ඇතිරූ මාර්ගය නගරය,​ රෝහල,​ සුපිරි වෙළඳසැලේ. පාසල් 500 m ක් දුරින්. අමතන්න. 077-6159251.
082809

0777282147 මහනුවර නගරයට 4km 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
076981

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
082680

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
082713

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩමක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
082723

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
082682

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගංවතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන් හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222.
082669

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇඳහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
082706

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
082739

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
082747

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
082729

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
082677

ලැබීම ප්‍රධාන පාරේ මාතරට මිරිස්සට ගොඩගම අධිවේගයට දුම්රිය පොළට විනාඩි 10. උසාවි රෝහල් මායිමේ. 0716588080.
082570

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

බෙලිඅත්ත,​ තංගල්ල ප්‍රධාන බස් පාරට ආසන්නයේ සිටිනාමළුව නිසල සෙවනේ ඉඩමේ පර්චස් 10 විකිණීමට ඇත. විමසන්න. 0719748237,​ 0766937627
082938

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අලුතින් ඉදිකළ මාලබේ වැලිවිට SLIIT,​ Cinec,​ Horizon ආසන්න දෙමහල් නිවසේ බිම් මහල,​ විශ්වවිද්‍යාල පිරිමි ළමයින්ට නේවාසිකාගාරයක් සඳහා (කාමර 2,​ බාත්රූම් 1,​ සාලය,​ පැන්ට්‍රිය) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718640631 /​ 0766848584 /​ 0715347087.
082793

බොරලැස්ගමුව නිව්ටන් සෙනෙවිරත්න මාවතෙහි පර්චස් 14 ක ඉඩමේ පිහිටි දෙමහල් නිවස බදු දීමට ඇත. නිදන කාමර 4 ක් නාන කාමර 3 ක් හා වාහන 2 ක් නැවතීමට පහසුකම් ඇත. 119 ප්‍රධාන පාරට මී. 100 මාසික කුලිය 80,​000/​-. අත්තිකාරම් මාස 4 ක අවශ්‍යයි. විමසීම් : 071-6106060.
082804

මොරටුව ගාලු පාරට මීටර් 200 නිදන කාමරය,​ යාබද නාන කාමරය,​ මුළුතැන්ගෙය,​ සහිත ඇනෙක්සියක් යුවළක් සඳහා සුදුසුයි. රු. 25,​000/​-. 0777-747945.
082894

I D H පාර කොටිකාවත්ත හන්දියට මීටර 500 යි. සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිදන කාමර 3 ක් නාන කාමර 01 ක් සහිත උඩුමහල් නිවස රු. 60,​000/​-. මාස 6 යක අත්තිකාරම්. අමතන්න. 071-5980202.
077976

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කඳාන නගරයට 200M දෙමහල් නිවසක සියලු පහසුකම් සහිත නිදන කාමර 2 ක පහත මාලය කුලියට. 0784452610.
082796

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල නාරම්මල මාර්ගයේ කලුගමුව නිවසක් කුලියට. 077-3136098.
082389

ගේදොර ඉඩකඩම් උවමනායි

පිළියන්දල/​ කොට්ටාව,​ මහරගම ළඟින් ලක්‍ෂ 40,​ 50 අතර නිවසක් බැංකු ණයකින් මිලදී ගැණීමට අවශ්‍යයි. 074-2779528.
082913

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division