Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​- සිට ඉහලට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961 /​ 0115737777 /​ 0777319250 /​ 0777079250.
076784

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමග. පරිහරණය සඳහා පෙර දැනුම සහ අතිවිශිෂ්ඨ වූ අලෙවියෙන් පසු සේවාව. RPL කොළඹ ශාඛා : පුත්තලම : 0112513151,​ 0714513887,​ 0714513888
079302

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

සැම්සුන් ෆ්‍රිජ් 72″ අගල් – TV 1 (microwave මයික්‍රොවේව් අවන් 1) King size bed 2 ඉක්මනින් විකිණීමට ඇත. 0778115645,​ 0786687902.
081735

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ. Chemistry සංකීර්ණ ගැටලු පහසුවෙන් විසඳවමින් දුර්වල සිසුන්ද දක්ෂයින් කරන පළපුරුදු විද්‍යාවේදී ගුරුවරයෙක් නිවසට. 0777-492792.
081274

අ.පො.ස. උ/​පෙ සංයුක්ත ගණිතය,​ ඔබගේ පරිශ්‍රයේදී. සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය සිද්ධාන්ත/​ පුණරීක්‍ෂණ. තනි හෝ කණ්ඩායම් පංති. 075-6372493.
082397

ඉංග්‍රීසි කථාව. මහජන ඇමතීම්,​ සම්මුඛ සාකච්ඡා,​ නිවැරදි ව්‍යාකරණ වචන ශක්තිය ගොඩනැගීම,​ භාවනාව මගින් මතකය වැඩි කිරීම. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ Government Teachers’ Certificate. 0710104703,​ 0771671136.
079616

එක්සත් රාජධානියේ සුදුසුකම් ලැබූ පළපුරුදු මූල්‍ය වෘත්තිකයෙකු නිවසට පැමිනි ඉංග්‍රීසි මාධ්‍ය ගිණුම්කරණ හා මූල්‍ය පංති අපොස සා.පෙ. හා අපොස උපෙ ලන්ඩන් විභාග සඳහා පවත්වයි. අමතන්න – 0764252005.
083127

A/​L English A for 2025 සිසුන් 15 ක කණ්ඩායමක්,​ සියලු ව්‍යාකරණ මුල සිටම ලිඛිත රටාවන් මුල්සිටම සරලව පේපර්වලට පිළිතුරු ගොඩනැගීම ජනවාරි 6 වන සෙනසුරාදා සිට රාත්‍රී 7-9.30. ජනවාරි මාසයම නොමිලේ හදාරා බලන්න. 2023.12.28 පෙර නම Whatsapp අංකය එවන්න. පංතිය පිළිබඳ විමසීම් ගමගේ සර්. (IES) 0717091559.
082559

IELTS එච්.කේ. අරම්පොල. BA,​ MBA (UK) 0777447575.
076218

IELTS/​ Spokekn English උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ,​ කුරුණෑගල,​ කෑගල්ල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණේ. 0714967990,​ 0778697990,​ 033-2273497
083046

O/​L English A 2024 Online සිසුන් 15 ක කණ්ඩායම් දෙකක් සඳහා ජනවාරි 7 ඉරිදා 8 සඳුදා සිට 7 – 9.30 p.m. ව්‍යාකරණ,​ නිවැරැදි පිළිතුරු පේපර් එකට පිළිතුරු,​ ඉතාම සරල ක්‍රම මගින් නම,​ Whatsapp අංකය 2023/​12/​28 පෙර එවන්න. (ජනවාරි මාසයම නොමිලේ හදාරන්න) පංති තොරතුරු සඳහා විමසීම් (IES) ගමගේ සර් 0717091559.
082560

Spoken English දින 60 /​ මාස 2 චතුරව කථා කරවීම වගකීම 100% නේවාසික /​ Online. 0778717413 IELTS,​ O/​L,​ A/​L,​ Interview.
078173

පොත් සහ සගරා

ඔබගේ පුද්ගලික පුස්තකාලය ඉවත් කිරීමට හෝ පරිත්‍යාග කිරීමට හෝ අඩු ප්‍රමාණ කිරීමට හෝ තොග වශයෙන් විකිණීමට අවශ්‍ය වෙතොත් අපව අමතන්න. නිවසට පැමිණේ. දුරකථනය -077-7745600.
080696

විවිධ දේ විකිණීම

භාවිත කළ ශරීර සුවතා උපකරණ (GYM) කට්ටලයක් විකිණීමට හොයිස්ට් මල්ටි ජිම්,​ ට්‍රේඩ්මිල්,​ ඩම්බ්බෙල්,​ වේට්ස්,​ එලිප්ටිකල්ස්,​ හොඳ තත්ත්වයේ ඇත. වැල්ලවත්ත,​ කොළඹ 6. 0777872569
082547

මදක් පාවිච්චි කළ පැරබොනික් හට් එකක් 40 x 100,​ 40 x 30 ස්ටේජ් කැනපි 10 x 10,​ 20 x 10,​ 20 30,​ 20 x 20 හා විවිධ උත්සව භාණ්ඩ තොගයක් විකිණීමට. 0771566618,​ 0766139719.
082805

යූපීවීසී දොරවල්,​ ජනේල විකිණීමට ඇත. ප්‍රවේශමෙන් භාවිත කළ යූපීවීසී දොර ජනේල (8’x8′) හයක් හොඳ තත්ත්වයෙන්. වැල්ලවත්ත,​ කොළඹ 06,​ 0777872569
082555

ඇදුම් මැසීම

දෙහිවල පිහිටි Garment එකට Juki මැෂිමේ මැසීමට හැකි කාන්තාවන් අවශ්‍යයි. ඉහල වැටුප්. පල්ලියදොර පාර දෙහිවල. (Pallidora Rood,​ Dehiwala) 0767053001,​ 0768050495.
082758

ඉදුම් හිටුම් තිබේ

නාවල විවෘත විශ්වවිද්‍යාලයට ආසන්නව පිරිමි අයට පමණක් නවාතැන් ඇත. 0112810436,​ 0766779233.
082150

වැල්ලවත්ත ඩෙල්මන් රෝහල අසල රැකියාවේ නියුතු කාන්තාවකට,​ කාමරයක් කුලියට දීමට ඇත. 077-4293518.
083065

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division