Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
December 16, 2023 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅ ඉෂා ඒජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ කෝකිවරුන්,​ සාත්තු සේවක/​ සේවිකා වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්”,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778-837387.
079128

වෘත්තීය හා උපදේශක සේවා

බැමි කපරාරු පොටි ප්ලේන්ට් ඇතුළු සියලුම මේසන් වැඩ පහසු මිලට හෝ දෛනික වැටුපට කර දෙමි. 076-5526182.
082799

ඇබෑර්තු වෘත්තියවේදීන්

ඔබට පළපුරුදු හෙද සහකාර හා සත්කාර කරන්නකු අවශ්‍යද? අමතන්න. 0764600005,​ 0716727950
082822

හෙදියන්,​ ඖෂධවේදීන් සහ විකිරණවේදීන් කොළඹ රෝහලකට අවශ්‍යයි. 0112-590200/​ 0720-239732. v​a​c​a​n​c​y​@​u​n​c​o​n​s​o​r​t​i​u​m​.​c​o​m​
082966

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ අලෙවි කණ්ඩායම් වහාම අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප් + කොමිස් හිමිවේ. කරුණාකර අමතන්න. 0764252005. සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට.
083086

දෙහිවල පිහිටි පාවහන් ප්‍රදර්ශනාගාරයකට අලෙවිකරුවන් අවශ්‍යයි. කාන්තා/​ පිරිමි දෙපාර්ශවයම අයදුම් කළ හැකිය. 076-6621146.
082837

බීන්ස්ටෝක් ඉන්වෙස්ට්මන්ට්ස් (Beanstalk Investments) වන අප මූල්‍ය ආයතනයට ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන්හි විශිෂ්ට සන්නිවේදන කුසලතා ඇති බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි පෙර පළපුරුද්ද සහිත විකුණුම් /​ අලෙවිකරණ නියෝජිතයින් සඳහා ඇබෑර්තු ඇත. * යතුරු පැදි සඳහා වලංගු බලපත්‍රයක් හිමි අපේක්ෂකයෙකු වීම වඩාත් යෝග්‍ය වේ. අමතන්න. 0777-444888. විද්යුත් තැපෑල : c​o​n​t​a​c​t​u​s​@​b​e​a​n​s​t​a​l​k​.​l​k​
083148

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

ලිපිකරු – අළුත්ගම /​ මතුගම දිස්ත්‍රික්ක ඇතුලත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0774024155.
082989

ලිපිකරු – කඩුගන්නාව /​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125,​ 0742916140.
083004

ලිපිකරු – කඩුවෙල /​ පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0718853997.
082998

ලිපිකරු – කළුතර /​ හොරණ – දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0715947191.
083001

ලිපිකරු – කැලණිය /​ මීගමුව දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0702231694.
082992

ලිපිකරු – කුරුණෑගල /​ වෙන්නප්පුව දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0702385125.
082979

ලිපිකරු – තංගල්ල /​ ඇඹිලිපිටිය දිස්ත්‍රික්ක ඇතුලත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0761125624.
082983

ලිපිකරු – මාලබේ /​ බොරැල්ල දිස්ත්‍රික්ක ඇතුලත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0787687685.
083013

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කඳාන – සංචාරක සම්බන්ධ කාර්යාලයකට පළපුරුදු GRAPHIC DESIGNER අවශ්‍යයි. ADOBE PHOTOSHOP ILLUSTRATOR ADOBE PREMIER PRO CORELDRAW පිළිබඳ සහ අනෙකුත් නිර්මාණශීලී හැකියාවල් ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් ඇත්නම් ගැහැනු,​ පිරිමි වයස අනවශ්‍යයි. ඉහළ වැටුප් අවංක භාවය අත්‍යාවශ්‍යයි. 076-0586565. a​y​u​b​o​w​a​n​s​l​t​@​g​m​a​i​l​.​c​o​m​,​ c​h​a​i​r​m​a​n​w​p​t​b​@​g​m​a​i​l​.​c​o​m​
082821

කළුතර සහ පානදුර නුදුරු නිවසක පවත්වාගෙන යන කාර්යාලයක් සඳහා වයස 35-45 අතර ඉංග්‍රීසි කම්පියුටර් දැනුම ඇති කාන්තාවකට ඇබෑර්තුවක් ඇත. 077-3522174.
082827

කාර්යාල සම්බන්ධීකාරක /​ කාර්යාල සහකාර (ස්ත්‍රී/​පුරුෂ) පරිගණක දැනුම සහිතව MS Office පැකේජයේ සේවය කිරීමට කොළඹ වාසය කරන අයදුම්කරුවන් වඩාත් යෝග්‍යයි. සේවා ස්ථානය ජෝර්ජ් ආර් ද සිල්වා මාවත,​ කොළඹ 13. අපේක්ෂිත වැටුප් සමග අයදුම් කරන්න. දුරකථනය 0758336540,​ 0112437285. විද්‍යුත් තැපෑල – m​l​u​c​a​s​2​7​2​@​g​m​a​i​l​.​c​o​m​
083107

ඇබෑර්තු කාර්මික

කොළඹ වරායේ සංවර්ධන කටයුතු සිදුකරන පුද්ගලික ආයතනයක් සඳහා වායු සමීකරණ,​ අධි ශීතකරණ අලුත්වැඩියාවන් සඳහා අවම වශයෙන් වසර 5 ක වත් පළපුුරුද්ද ඇති වත්තීයමය සුදුසුකම් සහිත විදුලිකාර්මිකයෙකු අවශ්‍ය වී තිබේ. අමතන්න. සුගත් මයා,​ මානව සම්පත් නිලධාරී. 0768032965.
082313

දක්ෂ ටයිල් හා ජල නල බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568335.
081252

ඇබෑර්තු මුද්‍රණ

අප මුද්‍රණාලයට පළපුරුදු KORD මයින්ඩර්වරයෙකු අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇත. SP මුද්‍රණාලය,​ හෝමාගම. 077-3339360,​ 0114-320210.
082835

ඇබෑර්තු අධ්‍යාපන

අවශ්‍යයි. කළුබෝවිල පිහිටි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා වන පාසලක් සඳහා පුහුණු ගුරුවරියක් (Autism හා Hyperactive ක්ෂේත්‍රය) එසේම,​ පුහුණුවන ගුරුවරියන්ද අවශ්‍යයි. කරුණාකර ඔබගේ අයදුම්පත් යොමු කරන්න. මෙන් හැන්ඩි,​ 52,​ ඒ/​1,​ විජේමංගලාරාම පාර,​ (ඇන්ඩර්සන් පාරෙන් හැරී) කොහුවල.
082757

A/​L Physics Group/​ Individual සිද්ධාන්ත පුනරීක්ෂණ,​ Practical සමගින් විශිෂ්ඨ දිස්ත්‍රික් ප්‍රතිඵල දුන් ප්‍රවීන ගුරුවරයෙකු මෙහෙයවයි. 0714440131
079414

ඇබෑර්තු ඇඳුම් මසන්නන්/ නිර්මාණකරුවන්

රාජගිරිය පිහිටි ඇඟලුම් ආයතනයකට කාන්තා ජුකී මැෂින් ඔපරේටර් වරියන් අවශ්‍යයි. අමතන්න. 077-3628533.
082975

ඇබෑර්තු රියදුරු

අවම වසර 3 ක් නිවසක නැවතී සේවයකර පළපුරුද්ද ඇති. නවීන පන්නයේ සැහැල්ලු වාහන පැදවිය හැකි,​ කොළඹ මාර්ග ගැන අවබෝධයක් ඇති. වයස 30-45 අතර,​ සුරා සූදුවෙන් තොර රියදුරෙකු මහරගම ප්‍රදේශයේ නිවසක නැවතී සේවය සඳහා අවශ්‍යයි. විමසීම්. 070-7729307.
082846

කැලණියේ ඉදිකිරීම් ආයතනයක් සඳහා දක්ෂ පළපුරුදු බර වාහන රියදුරු මහතෙකු අවශ්‍යයි. (excavator සහ JCB පළපුරුද්ද අමතර සුදුසුකමකි) කැලණිය අවටින් විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැක. අංක 130,​ බියගම පාර,​ පෙතියාගොඩ,​ කැලණිය. 0761414925.
083037

රියදුරු මහතෙක් කළුබෝවිල අවටින් අවශ්‍යයි. 077-1012168.
083030

ඇබෑර්තු ගෘහසේවය

අප කොට්ටාව නිවසේ නැවතී වැඩකටයුතු සහ ඉවුම්පිහුම් කිරීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප 35,​000/​-. 078-5987601.
083017

අවශ්‍යයි- නිවසකට නැවතීමට ගේදොර වැඩදත් නීරෝගී (අවු. 56ට අඩු) කාන්තාවක් ඕනෑවේ. වැටුප 40,​000/​-. 071-6000979.
083062

අවුරුදු 30ට අඩු හොඳට උයන්න,​ රෙදි සෝදන්න,​ අයන් කිරීම හා බබාලාදෙදෙනෙකු බලා ගැනීමට පළපුරුදු කාන්තාවන් දෙදෙනෙක් අවශ්‍යයි. පඩිය 50,​000/​- දෙමළ විශේෂයි. 077-1355136.
082911

ඇතුල් කෝට්ටේ වයස 75ක මුස්ලිම් කාන්තාවකගේ තනියට සේවිකාවක් අවශ්‍යයි. වැටුප. 25,​000/​-. සාකච්ඡා කරගත හැකිය. 0770-206625.
083016

කුඩා පවුලක් සිටින නිවසකට කාත්කවුරුත් නොමැති යුවලක් සේවිකාවක් සේවකයෙක්ද අවශ්‍යයි. නොමිලේ කෑමද නවාතැන්ද සැපයේ. කැලණිය. 0714864844.
082801

කුරුණෑගල නිවසකට නැවතී වැඩ කිරීමට නිරෝගී කාන්තාවක් සොයයි. වයස අවුරුදු 50 ට වැඩි විය යුතුයි. 070-4067312.
081869

කොළඹ පිහිටි අප නිවසේ නතර වී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. 0718065443.
082608

දෙහිවල නැදිමාල කෑම පිසීමට හැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් සැපයේ. පඩිය 45,​000/​-. 0777813893 ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි.
080678

පානදුරට ආසන්න නිවසක නැවතී සේවය කිරීම සඳහා අවු. 40 ත් 50 ත් අතර දේශීය /​ බටහිර කෑම පිසීම හා අනෙකුත් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සේවිකාවක්ද එම ගෙවත්තේ වැඩ සඳහා ගෙවතු වගාව පළපුරුදු සේවකයෙක්ද වශයෙන් විවාහක යුවලක් අවශ්‍යයයි. පළපුරුදුකම අනුව ආහාර නවාතැන් ලබාදී රු. 60,​000 ක් ගෙවන අතර මාස 3 න් පසුව වැඩගැන සතුටුදායක නම් රු. 65000 ක් ගෙවනු ලැබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 ත් අතර. 038-2232630 අමතන්න.
082568

පිළියන්දල නිවසක නැවතී සේවය කිරීමට මැදි වසසේ කාන්තාවක අවශ්‍යයි. 071-4810921,​ 071-6461998.
082905

බත්තරමුල්ලේ නිවසක නැවතී කෑම සෑදීම,​ පිරිසිදු කිරීම සඳහා වයස අවු. 25 සිට 40 දක්වා විශ්වාසවන්ත සහ පළපුරුදු ගෘහ සේවිකාවක් /​ සේවකයෙක් සොයයි. මාසිකව රු. 35,​000 සිට 40,​000 දක්වා වැටුපක් ලබාගත හැක. දුරකතන. 0777-362495.
083272

වයස අවුරුදු 17 – 35 අතර ගෘහ සේවිකාවන් හා පිරිසිදු කරන්නන් අවශ්‍යයි. වැටුප 25,​000/​- ආහාර නවාතැන් සැපයේ. විමසන්න : 75/​1,​ ඩබ්ලිව් ඒ සිල්වා මාවත,​ කොළඹ 6. අමතන්න. 0112591169,​ 0777-7452447,​ 0755091379.
077316

වයස අවු 48-55 ත් අතර නිරෝගී බාහිර කරදර වලින් නිදහස් නීතයානුකූලව විවාහක විශ්වාසවන්ත යුවලක් ඉවුම් පිහුම් සහ නිවසේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කොළඹ අවට නිවසකට අවශ්‍යයි. මත් පැනින් සහ දුසිරිතෙන් තොර විවාහ සහතිකය සහ හැඳුනුම්පත් ඇති අය පමණක් විමසන්න. කෑම බීම පහසුකම් සහිතව වෙනම නැවතීමටත් ඇත. සාධාරණ වැටුප් ගෙවමි. අමතන්න. 077-4544740.
082926

සේවා සපයන සමාගමක වැලිසර මහබාගේ පිහිටි නිවසක් නැවතී රැකබලා ගැනීම සඳහා වයස අවු. 40-55 අතර පිරිමි සේවකයෙකු අවශ්‍යයි. අයදුම්පත් Premium Trading 471 කොටාපාර,​ රාජගිරිය වෙත එවන්න හෝ 0717845353 අමතන්න.
083159

ඇබෑර්තු හෝටල් / බේකරි

අප පේස්ට්‍රි රෙස්ටුරන්ට් ආයතනය සඳහා සුදුසු කාන්තාවන් බඳවා ගනු ලැබේ. වැටුප රු. 30,​000/​- සිට. දුර අයට නවනාතැන් පහසුකම් ඇත. නො. 435,​ ගාලු පාර,​ වාද්දුව,​ දුරකථන අංකය. 076-9649144.
080283

කළමනාකරුවකු අවශ්‍යයි. කල්පිටිය වාලම්පූරි ගම්මානයේ සංචාරක නිවස්නයක් සඳහා ඉංග්‍රීසි /​ සිංහල කථන හැකියාව හා සංචාරක කර්මාන්තයේ වසර දෙකක පළපුරුද්ද සහිත කළමනාකරුවකු අවශ්‍යයි. ආහාර හා නවාතැන් සැපයේ. වැටුප සාකච්ඡා කරගත හැක. විද්යුත් තැපෑල v​a​l​a​m​p​u​r​i​r​e​s​o​r​t​@​g​m​a​i​l​.​c​o​m​
083114

කළුතර දොඩන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආපනශාලාවක් සඳහා පළපුරුදු කෝකිවරු දෙදෙනෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් සහිතයි. අමතන්න. 076-3006628.
081916

කළුතර ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයක් සඳහා පහත ඇබෑර්තු ඇත. වේටර්වරුන් පුහුණු නුපුහුණු,​ ගිණුම් සහයකවරුන් විමසන්න. 034-2040421,​ 072-9322160.
083060

කොල්ලුපිටියේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට කළමනාකරු,​ සහකාර කළමනාකරු,​ කෝකියෙකු,​ සහකාර කෝකිවරයෙකු,​ වේටර්වරු,​ රොටි හා ෂෝට්ඊට් බාස් කෙනෙකු,​ ටී මේකර්,​ කූල්ඩ්‍රින්ක් සාදන්නෙකු,​ පැන්ට්‍රි කීපර්,​ පවිත්‍රකරුවෙකු,​ බිල් මේකර්,​ ගබඩා කරුවෙකු අවශ්‍යයි. අංක 394/​8,​ 14 වන පටුමග,​ කොල්ලුපිටිය. අමතන්න. 0750333555,​ 0777662345.
082982

ජයවර්ධනපුර රෝහල අසල පිහිටි Resturen එකකට රයිස්,​ Fred Rice කොත්තු රොටි වර්ග සෑදීය හැකි කෝකියකු අවශ්‍යයි. 077-4089394,​ 074-0059940.
082906

නිට්ටඹුව සුපිරි පේස්ට්‍රි ෂොප් එකක් සඳහා ගැටෝ ඇතුළු සියලුම කේක් වර්ග සෑදීමට දන්නා අයෙකු අවශ්‍යයි. ආකර්ෂණීය ඉහළ වැටුප්. නවාතැන් පහසුකම්. 0777768981.
082576

නිට්ටඹුව සුපිරි පේස්ට්‍රි ෂොප් එකක් සඳහා පාන්,​ බනිස්,​ මාළුපාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන සෑදීමට දන්නා අයකු අවශ්‍යයි. ආකර්ෂණීය ඉහළ වැටුප්. නවාතැන් පහසුකම්. 0777768981.
082578

පළපුරුදු කුක් හෙල්පර් සහ වේටර්වරුන් අවශ්‍යයි. රෙඩ් ස්නැපර්,​ උණවටුන. 077-6240524,​ 074-2352027.
082387

බේකරියට සහකරුවෙක් අවශ්‍යයි. ටෙලි. 076-7678626.
081659

මහනුවර දේශීය,​ විදේශීය සංචාරක හෝටලය සඳහා කෝකිවරයෙකු කඩිනමින් අවශ්‍ය වී ඇත. වයස 24-45 (Eastern,​ Western,​ Chinese) වසර 02 ක පළපුරුද්ද පමණක් අවශ්‍ය වේ. දුරකථන. 077-3123135.
080437

වේටර් කැෂියර් ඇබෑර්තු. වත්තල චයිනීස් රෙස්ටුරන්ට් එකක් සඳහා වයස අවු. 27-40 අතර වැටුප 40,​000/​- සිට. 0777555255.
082802

ශිෂ්‍ය නේවාසිකාගාරයක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2568090,​ 011-2578520.
081254

ඇබෑර්තු වතුවැඩ

777-535303,​ 0777-561858 අප බිත්තර ෆාම්එකේ සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,​400/​-,​ 1,​200/​-.
082900

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ඇළුමිනියම් දොර ජනෙල් සෑදීමට දක්ෂ බාස්වරු අවශ්‍යයි. හැකි ඉක්මණින් කතා කරන්න. වත්තල. 0770612268.082792
දක්ෂ කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2568332.
081255

වෝටර්පෘෘෆින්,​ ටයිල්,​ වඩු,​ මේසන් (ගෝලයන් සමග) නවාතැන්,​ තේපැන් සතිපඩි (3000/​- තෙක්) සැපයේ. කොළඹ 0773763666.
082883

ඇබෑර්තු කම්කරු

කතරගම බංගලාවක අත්උදව්ව සඳහා සේවකයන් දෙදෙනෙකු අවශ්‍ය වේ. ඉහල වැටුප්. 0714598552 /​ 0714926784.
082794

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​100/​- ඉහළට. නවාතැන් ඇත. ලංකා මේන්ටේනන්ස් ක්ලීනින් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785656775,​ 0785680427,​ 0713512315.
076968

විදේශීය අපනයන සමාගමකට පිරිසිදු කරන්නන් අවශ්‍යව ඇත. සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 076-4134191 ෆෙලා ඉන්ටනැෂනල්,​ No 156/​2,​ ගොරකාපිටිය පාර,​ පැලන්වත්ත,​ පන්නිපිටිය.
082909

ඇබෑර්තු විවිධ

කොළඹ – 05 පිහිටි ෆාමසියකට පළපුරුදු සහිත සේවකයින් අවශ්‍යයි. (කාන්තා /​ පිරිමි) අයදුම් කළ හැකිය. අමතන්න. 0776510014.
082759

දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 075-5331815 /​ 0112739837 /​ 0777-716424
081067

පලා ඇසුරුම් ආයතනයකට 45ට අඩු සේවකයින් නැවතී වැඩ කළ හැකි දුරපළාත් වලින්. ආහාර,​ නවාතැන් නොමිලේ. 30,​000/​ 60,​000 ත්‍රිස්ටා. පිළියන්දල. 077-4131516,​ 077-3044203.
082899

පොළොන්නරුව පිහිටි කර්මාන්තශාලාවකට (Lab Assistant) රසායනාගාර සහායක අ.පො.ස. උසස්පෙළ හි Chemistry විෂයේ සමත් වීම. ආකර්ෂණීය වැටුප්,​ කෑම,​ නවාතැන් නොමිලේ. විමසීම් – 071-9968560/​ 070-3966303 SMK Milling Engineers (Pvt),​ Ltd Laksha Uyana Industrial Estate,​ polonnaruwa.
083019

මොරටුව ලී අලෙවිසැලක ලී මැෂින් (සික්ස් කටර්) ඔපරේටර්යෙකු සහ සේවකයන් අවශ්‍යයි. 0777-108999,​ 0112-626999.
083064

ෂොපින් බෑග් නිෂ්පාදන ආයතනයකට මැෂින් හෙල්පර්ස් පිරිමි අය අවශ්‍යයි. වයස 23 අඩු. නො. 7 සමගි මාවත,​ බොරුපන,​ මොරටුව. 0112-632618.
083061

හොස්ටල් මේට්‍රන්වරියන් අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520.
081250

රැකිරක්ෂා උවමනායි

සුදුසුකම්ලත් පළපුරුද්ද සහිත ජ්‍යෙෂ්ඨ මූල්‍ය කළමනාකරුවකු අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන රැකියාවක් සොයයි. කරුණාකර 0764252005 අමතන්න.
083118

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division