Home » ADB වෙතින් ඩොලර් මිලියන 200ක්

ADB වෙතින් ඩොලර් මිලියන 200ක්

by Mahesh Lakehouse
December 9, 2023 12:35 am 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහාය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ඩොලර් මිලියන 200ක මුදලක් ලබා දුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වන බව වාර්තා වේ. කෙටි කාලීන වැඩසටහන මේ වසර තුළදීම ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division