Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

එංගලන්තයේ පදිංචි වැදගත් සිංහල ගොවි බොදු දෙමාපියෝ සුදු රූමත්,​ නොකැලැල් වටිනා චරිතයක් ඇති දියණියක් වැදගත් පවුලකින් තමන්ගේ පුතුණුවන්ට සොයයි. අනිකුත් සමාජයීය හෝ ආගමික භේද නොසොයයි. ද්විත්ව පුරවැසිකම් සහිතය. ඔහු අවුරුදු 28 ක 5′ 9″ උස ඇති කඩවසම් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. සිංහල සංස්කෘති පැවතුම් අනුව වඩා ඇත. සිගරැට්,​ මත්පැන් නොබොයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න.d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m
​G210204

ඔස්ට්‍රේලියාවේ පදිංචි ස්ථිර උසස් රැකියාවක් දරන වෘත්තීය සහ උපාධි සුදුසුකම් ඇති 1991 උපන් සිංහල බොද්ධ ගොවි පුතාට දියණියක් සොයයි. ඔහු ප්‍රසන්න සිහින් සිරුරක් ඇති දුම් මත් පැන් නොබොන අයෙකි. පවුලේ අය ප්‍රධාන නගරයක ජීවත් වෙයි. ඔහුගේ රැකියා අනුව උප නගරයක පදිංචි වීමට කැමති සමාන ගුණ ඇති බොදු ගොවි දියණියක් සොයයි. සහකාරිය වශයෙන් මස් නොකන කෙනෙකුට කැමතිය. හඳහන email මගින් එවන්න. a​u​s​p​r​o​p​o​s​a​l​1​5​@​g​m​a​i​l​.​c​o​m​ (පිළිතුරු e-mail ම පමණයි)
G210131

ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල බොදු ගොවි වැදගත් ද්විත්ව පුරවැසි දෙමාපියන් තම එකම පුතුට හොඳ පවුල් පසුබිමක් සහිත වෘත්තීයමය හා අධ්‍යාපනික වශයෙන් සුදුසුකම්ලත් ඉතා හොඳ ගතිගුණ ඇති කරුණාවන්ත දියණියක් සොයයි. පුතා 5′ 10″ උස,​ පැහැපත්,​ කඩවසම් මනාගති පැවතුම් ඇති 1996 අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියාවේ උපත ලද අයෙකි. ඔහු ඕස්ට්‍රේලියාවේ මොනෑස් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර,​ වරලත් ගණකාධිකාරිවරයෙකු ලෙස සේවය කරයි. කරුණාකර දියණියගේ සහ පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. m​p​2​0​2​3​y​p​@​g​m​a​i​l​.​c​o​m​
G210335

කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි 1986 උපත ලද උස අඩි 6′ වර්තමානයේ සිඩ්නි නුවර අන්තර් ජාතික උපදේශන ආයතනයක (රිස්ක්) අවදානම් කළමනාකරුවකු ලෙස සේවය කරන වරලත් ගණකාධිකාරී පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති දියණියක් සොයයි. ඔහු දෙසැම්බර් මසදී කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණීමට නියමිතය. බැඳීම්වලින් තොරව කෙටි විවාහයකින් වෙන්ව සිටී. පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු. p​t​p​r​o​p​o​s​a​l​s​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G210341

බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1984 උපත ලැබූ,​ උස 5′ 11″ (දරුවන් නොමැතිව) දික්කසාදවූ සිංගප්පූරු සමාගමක් හිමි පවුලේ එකම පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. ඔහු ඔහුගේම නිවසක ජීවත්වන අතර,​ නේවාසික හා වාණිජ දේපළ,​ කුලී ආදායම් ඔහු සතුවේ. 011-2962034 ජංගම දුරකථනය 0777-350690 විද්යුත් තැපෑල – m​p​0​1​1​2​9​6​2​0​3​4​@​g​m​a​i​l​.​c​o​m​
G210298

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1979 දෙසැම්බර් උපත ලද,​ උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ,​ කොළඹ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන වෘත්තීමය සුදුසුකම් ලැබූ ඉලක්කම් 6 ක වැටුපක් ලබන නිවසක් හා මෝටර් රථයක් හිමි විවාහ නොවූ පුතුහට උගත්,​ මනා ගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​5​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G210032

බොරලැස්ගමුව අවු.31 උස 5′ 2″ ක්වූ IT ඉංජිනේරු සුළු ආබාධයකින් පෙළෙන පුතුට සුදුසු සහකාරියක් මව සොයයි. p​a​t​h​u​m​w​d​@​g​m​a​i​l​.​c​o​m​
G210221

බෞද්ධ කරාව දෙමව්පියන් උගත් යහපත් ගතිගුණ ඇති දියණියක් අවු. 35 පැහැපත් කඩවසම් 6′ උසැති දුම්පානයෙන් සහ මත්පැනින් තොර හොඳ චරිතයක් ඇති ආගමට ලැදි පුතාට සොයයි. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. නිවසක්,​ වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය පවුලේ විස්තර කේන්දර කොපිය සමග එවන්න. email: p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G210118

1979 උපත ලද උස 5′ 2″ බොදු ගොවි අත්වාරුවලින් ඇවිදින පර්යේෂණ විද්‍යාඥයකු වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත මනාලියක සොයයි. දේශීය හා එතෙර යෝජනා සලකා බලනු ලැබේ. පිළිතුරු. l​a​k​s​i​r​i​7​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G210315

අවු. 52 නීතියෙන් වෙන්වූ විදේශගතව සිට පැමිණි මාගේ සොයුරාට විවාහවී විදේශ ගතවීමට කැමති දික්කසාද හෝ වැන්දඹු යුවතියක් සොහොයුරිය සොයයි. භේද නොසැලකේ. 0117900449.
SG209392

ආරාධනාව ඔයාටයි. කොළඹට නුදුරුව 5′ 10″ උස සුදු විශ්‍රාමික වැන්දඹුවු දරුවන් නොමැත. වැන්දඹු විශ්‍රාමික වැටුප් හිමි නිවසක් වාහනයක් මා සතුය ආර්ථිකය ශක්තිමත්ය. විවාහය සඳහා මානසික වින්දනය අගයන අවු. 65-72 අතර වැන්දඹු හෝ දික්කසාද නැණවත් ළඳකටය. සත්‍යයම තොරතුරු බිඳක් සමග දුරකථන අංකය සඳහන් කර එවන්න. සැමට පිළිතුරු.
SG210314

ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 95/​01 5′ 10″ දුමින් මතින් තොර ගුවන්යනා ඉංජිනේරු පුතුට උගත් රූමත් ඉංග්‍රීසි චතුරව කථාකළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. 031-2276043 Phone : +13107508557 (Whatsapp) E mail : n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​
SG209924

උඩරට බොදු ගොවි කෘෂිකර්ම විදුහල් ඩිප්ලෝමාධාරී,​ කෘෂිකර්ම අංශයේ පිළිගත් පෞද්ගලික ආයතනයක ස්ථිර සේවයේ නියුතු 1997-07-10 උපන් එකම පුතුට රජයේ හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු සමකුල දියණියක් රජයේ රැකියාවක නිරත මව සොයයි. පියා ව්‍යාපාරිකයෙකි. එකම නැගෙණිය උසස් අධ්‍යාපනය ලබයි. කුජ හත ශනි මංගල යෝගයට ගැළපෙන කේන්දර හිමි අය පමණක් විමසන්න. දු.අංකය – 0662221735 Email:w​w​w​.​m​a​y​u​r​a​b​a​l​a​s​u​r​i​y​a​5​2​@​g​m​a​i​l​.​c​o​m​
SG210064

කඩවත බොදු ගොවි ව්‍යාපාරික 1993 දෙසැම්බර් උපන් උස 5′ 10″ අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විදුහල උසස් පෙළ කලා සමත්වී පියාගේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරයි. පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහනියකි. පවුල්‍ෙ දරුවන් තිදෙනෙකි. යෝජිත පුතාට පදිංචි වී සිටින නිවස සහ ඉඩමද ව්‍යාපාර සහ වාහනද ඔහු සතුය. සොයනුයේ නිහතමානී පවුලකින් ගුණවත් දරුවෙකි. 0112-926055.
SG209848

කන්ද උඩරට 1973 උපන් බොදු ගොවී විවාහවි කෙටි කලකින් බිරිඳ මියගොස් ඇති අතර,​ දරුවන් නොමැති ස්ථිර ආදායම් මාර්ගයක් ඇත. අංග සම්පූර්ණ නිවාස තුනක් හිමි විවාහවීමට රූමත් කාන්තාවක් සොයයි. 081-2066999,​ 074-3395573,​ 077-9902033.
SG209934

කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සලාගම 1996 නොවැම්බර් මස උපන් සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස විදේශගතව රැකියාවේ නියුතු උපාධිධාරි කඩවසම් පුතුට සුදුසු ගුණවත් පියකරු සහකාරියක් දෙමව්පියන් සොයයි. උස අඩි 5′ 8″ පමණ වන අතර ධනු ලග්නය පාපග්‍රහයන් නොමැත. පියා විදේශගතව රැකියාවේ නියුතු අතර මව විශ්‍රාමිකයි. (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රජයේ විශ්වවිද්‍යාලයක 3 වන වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හා වාහනයක් හිමිය.
SG209879

කැනඩාවේ බ්‍රිටිෂ් කොළොන්බියාහි පදිංචි කැනඩා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි බොදු ගොවි වයස 27 උස 6′ දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් තොර උපාධිධාරී BSC Health Science කඩවසම් පුතුට,​ ඔහුට වඩා බාල නිහඬ උගත් ඉංග්‍රීසි මනා දැනුමති කැනඩාවේ පදිංචියට කැමති රූමත් දියණියක් කැනඩාවේ පදිංචි දෙමාපියෝ සොයති. භේද නොසැලකේ. පිළිතුරු E mail පමණයි. v​i​j​i​t​h​a​.​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m
​SG209481

කෑගල්ල අවුරුදු 52 5′ 6″ ස්ථාවර තැන්පතුවෙන් රු. ලක්ෂ 2ක් මසක පොලිය ලැබේ. වාහනයක් ඇත. වැන්දඹු/​ දික්කසාද මනාලියකට ඇරයුම්. නැවතීමට කැමතියි. 081-5661652.
SG210258

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 33 උස 5′ 5″ කඩවසම්,​ තලෙළු,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතා හොඳින් හදාවඩාගත් සිවිල් ඉංජිනේරු phd උපාධිය ලද,​ CIMA සම්පූර්ණ කළ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි ආචාර්ය උපාධි පර්යේෂකයකු ලෙස ස්විට්ස්සර්ලන්ත සරසවියක සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති රූමත් තලෙළු සිහින් සිරුරැති සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. දෙමාපියන් පේරාදෙණිය සරසවියේ උපාධිධරයන් වේ. එකම සොහොයුරා තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයෙකි. ඔහු විවාහ වී සිඩ්නි නුවර වාසය කරයි. කේන්ද්‍ර කොපිය හා පූර්ණ පවුලේ විස්තර සහිත පිලිතුරු. p​r​o​p​o​s​a​l​p​m​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. +94(0)112839353.
SG210136

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30,​ උස 5′ 9″ වන ඕස්ට්‍රේලියානු ස්ථිර පුරවැසිභාවය හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර කඩවසම් ඉංජිනේරු පුතුහට රූමත් තලෙළු වයස අවුරුදු 28 ට වඩා අඩු උස 5′ 2″ වන උගත් සුදුසුකම් ලැබූ ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ සංක්‍රමණය වීමට කැමැති දියණියක් සොයයි. කුලය නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – y​a​m​u​n​a​d​s​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG210067

කොළඹ දිස්ත්‍රික්කයේ උස 6′ 2″,​ නාවික හමුදාවේ උපාධිධාරී ඉංජිනේරු 24 වියැති කඩවසම්,​ බොදු ගොවි පුතුට උගත්,​ රූමත් සුදුසු දියණියක් මිනින්දෝරු වෘත්තික පියා සොයයි. 011-2753077.
SG210348

කොළඹ බොදු කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 ජනවාරි මස උපත ලද BSC ඉංජිනේරු,​ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයකු ලෙස සේවය කරන පුතුහට උගත්,​ රූමත් විශේෂයෙන් වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​6​m​d​@​g​m​a​i​l​.​c​o​m​
SG209382

ගම්පහ බොදු/​ගොවි වැදගත් පවුල් පසුබිමක් ඇති 34 වියැති විදේශීය උසස් අධ්‍යාපනය ලද උපාධිධාරී රැකියාවැති ආගමට දහමට ලැදී කඩවසම් එකම පුතුට ගේ දොර ඉඩකඩම් නවීන වාහනයක් ඇතුලුව වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඇත. ඇවිදීමේදී පුතාගේ දෙපාවල ආධ ගතියක් ඇත. එය විශාල අඩුපාඩුවක් සේ නොසලකා අපගේ පුතුට අවංකවම ආදරය කරන ජීවිත කාලය ඔහුව රැකබලාගෙන සතුටින් වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමට බලාපොරොත්තු වන ආගමට දහමට ලැදි අවංක ගුණ ගරුක නිහතමානී පැහැපත් මෝටර් රථ පැදවීමට හැකි හෝ පුහුණු වීමට කැමති කාරුණික හදවතක් ඇති දියණියක් ආගමට දහමට ලැදී යහපත් ගුණගරුක වැදගත් පවුලකින් දියණියගේ දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව දෙමාපියෝ සොයති. දුප්පත් පොහොසත් බේදයක් නොමැත. ඉක්මනින් කේන්ද්‍ර කොපිය දුරකථන අංකය සහිතව ලියන්න.
SG210196

ගාල්ල බොදු ගොවි 5′ 5″ උසැති 27 වියැති දැනට රුමේනියාවේ සේවයේ නියුතු වැඩිමහල් පුතුට රූමත්,​ රැකියාවැති දියණියක් (විදේශ රටක හෝ) රජයේ සේවයේ නියුතු දෙමාපියෝ සොයති. Mail- r​a​m​i​t​h​a​.​n​i​p​u​n​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SG209491

ගාල්ල බොදු රජක 1993 උස 5′ 5″ සූපවේදී රුමේනියාවේ සේවය කරන දුසිරිතෙන් තොර බාලම පුතුට සාමාන්‍ය පවුලකින් රැකියා ඇති/​ නැති ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. අංගසම්පූර්ණ නිවස දේපළ හිමිය. ධනු ලග්න,​ අද නැකත,​ කුජ 08,​ දෝෂ භංගයි. කේන්ද්‍රය සමග නිර්භේදයි.
SG209855

දකුණේ බොදු ගොවි 1978,​ 5′ 6″ ගේදොර ඉඩකඩම් හිමි IT ඩිප්ලෝමාධාරී සොයුරාට කුජ 7ට ගැලපෙන මනාලියක් දැනට විදේශගතව සිටින සොයුරිය සොයයි. විදේශගතවීමට හෝ ලංකාවේ පදිංචි වීමට පුලුවන. n​a​y​a​n​a​s​a​m​a​n​l​@​y​a​h​o​o​.​c​o​m​
SG209486

දකුණේ බොදු ගොවි 1989 -5′ 10″ අර්ධ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු ශනි 7 කේන්ද්‍රය හිමි කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG209499

දකුණේ බොදු ගොවි 1994.10.28 උපන් 5′ 6″ උස යුධ හමුදා ලිපිකාරිනියකට සුදුසු මනාලයෙකු දෙමව්පියෝ සොයති. කුජ 7 හඳහනකි. 041-2265244.
SG209494

දකුණේ සාලගම 1995,​ 5′ 9″ තලෙළු නව නිවසක්,​ ඉඩකඩම්,​ හිමි දෙමාපියන්,​ සහෝදරයන් 5 ක් සහ සහෝදරියක් සිටින කොරියන් රටේ සිට පැමිණි බාල පුතුට ගුණධර්ම හෙබි උගත් දියණියක් සොයයි. භේද නැත. ශ-1,​ කුජ-7,​ දකුණ විශේෂයි. 041-2257702.
SG210026

නිට්ටඹුවේ සිංහල බොදු ගොවි පවුල ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිව සිටින තම 41 හැවිරිදි පුතාට මනාලියක් සොයයි. ඔහු හොඳින් උගත් (පැරිසියේ MBA),​ ඔහුගේම සාර්ථක ව්‍යාපාරයක් ඇති අතර,​ ද්විත්ව පුරවැසිභාවය දරයි. පැරීසියට සංක්‍රමණය වීමට කැමති වයස අවුරුදු 35 හෝ ඊට අඩු රූමත් සහ උගත් මනාලියක් විය යුතුයි. පවුලේ තොරතුරු සම්බන්ධතා අංක සමග ප්‍රතිචාර දැක්වීමට. d​s​c​.​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
​SG210351

බස්නාහිර පළාතේ සිංහල වැදගත් කතෝලික පවුලක බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබා දැනට එහි ගණකාධිකාරවරයෙකු ලෙස සේවය කරන වයස අවු. 42 සිය පුතුට උගත්,​ කරුණාවන්ත ප්‍රසන්න විදේශගත වීමට කැමති වැදගත් පවුලක දුවකු දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් පසු දෙපාර්ශවය නීතියෙන් වෙන්වී ඇත. දෙසැම්බර් මස ඔහු ලංකාවට නිවාඩුවක් සඳහා පැමිණීමට නියමිතය. විස්තර සහිත පිළිතුරු සපයන්න.SG209548
බස්නාහිර බොදු ගොවි පෙනුමැති ව්‍යාපාරික දේපළ හිමි නීතියෙන් වෙන්වූ මා විවාහයට සොයනුයේ 50 අඩු පෙනුමැති අයෙකි. දික්කසාද,​ වැන්දඹු,​ පිටපළාත්,​ අඩු ආදායම්ලාභී පවුලකින් විශේෂයි. නැවතීමට වුවද හැක. තමාම අමතන්න. 0112-844297.
SG210180

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම්ලත් MD වයස අවුරුදු 29,​ උස 5′ 6″ ඔහු පිරිමි සහෝදරයන් තිදෙනා අතරින් වැඩි මහලු පුතා වේ. තෙවන පුතු ඕස්ට්‍රේලියාවෙත් දෙවන පුතු ඇ.එ.ජ. ජීවත්වන අතර,​ දෙමාපියන් විදේශගතව ජීවත් වේ. යෝජිත පුතු ඕස්ට්‍රේලියාවේ රෙජිස්ට්‍රාර්වරයකු ලෙස සේවය කරයි. දියණිය සිංහල,​ බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු සමාන අධ්‍යාපන පසුබිමක් සහිත සංක්‍රමණය වීමට කැමති අයකු විය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු k​u​l​a​g​y​a​1​9​9​4​@​g​m​a​i​l​.​c​o​m
​SG210061

බොදු බත්ගම 1982 පුද්ගලික අංශයේ රැකියාවැති නීතියෙන් වෙන්වූ දරුවන් තිදෙනෙකු සිටින මා සොයනුයේ ආගමට දහමට ලැදි ඉතාම කාරුණික කාන්තාවකි. 0712303495.
SG209559

මහරගම නවීන නිවසක්,​ වාහන,​ ඉඩකඩම් හිමි 44 ඉතා කඩවසම් පෙනුමැති විධායක පුතුට කේන්දර නොසලකන සරල ගතිපැවතුම් ඇති ගුණගරුක සැබවින්ම රූමත් මනාලියක් දෙමව්පියන් සොයයි. අත්සනට සීමාවී නීතියෙන් වෙන්වී ඇත. නිර්භේදයි දෑවැදි. අනවශ්‍යයි. b​r​i​d​e​4​2​0​@​y​a​h​o​o​.​c​o​m
​SG210264

මාතර බොදු ගොවි පුද්ගලික ආයතනයක රැකියාවැති පුතුට සහකාරියක් මාමා සොයයි. උස 5′ 6″ රුවැතිය. විමසන්න. 011-2844359.
SG210265

මාතලේ බොදු ගොවි පළමු විවාහයෙන් නීතියානුකූලව වෙන්වූ සංචාරක හෝටල් සේවයේ නියුතු (ඔක්රේ ගෝල්ඩින්) නිවසක් සහ දේපළ හිමි. 1986/​7 පුතුට දියණියක් පියා සොයයි. 066-2225101.
SG210247

මීගමුවට නුදුරු රෝ.ක. 1989 මාර්තු උපන්,​ උස 5′ 2″ ඉතාලියේ රැකියාව කරන යම් හිමිකම්ද ඇති වැඩිමහල් පුතුට දෙමාපියන් දියණියක් සොයයි. නොගැලපෙන විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. බස්නාහිර හා වයඹ පළාත් දෙකින් විශේෂයි. පියා සිංහල මව ද්‍රවිඩ වන අතර භේද නොසලකන අයට ඇරයුම්. සිංහලබස කථා කරන ද්‍රවිඩ දියණියක් වුවද සුදුසුයි. t​h​i​l​i​n​i​u​d​e​s​h​i​k​a​2​0​1​0​@​g​m​a​i​l​.​c​o​m​
SG210250

රාගම පදිංචි කතෝලික අවුරුදු 24 ක් වන 5′ 7″ උසැති දෙමාපියන් සමග ඉතාලියේ වාසය කරන රැකියාවක නියුතු දුසිරිතෙන් තොර බාල පුතුට ගුණයහපත් රුවැති දියණියක් දෙමාපියන් සොයයි. බෞද්ධ වුවද සැලකේ. සතියේ ඕනෑම දිනක අමතන්න. දුරකථන අංකය : 00393286044963 E-mail-vishwasanjaya@gmail.com
SG210284

00393286044963(WhatsApp) gmail : v​i​s​h​w​a​s​a​n​j​a​y​a​@​g​m​a​i​l​.​c​o​m
SG210284

වයඹ බොදු ගොවි සුරා සූදුවෙන් තොර රැකියාවක නියුතු ආදායම් ඇති මා අවු. 55 ට අඩු රැකියාවක නියුතු හෝ විශ්‍රාමික කාන්තාවක් සොයමි. 0373168806.
SG209737

1979 උපත ලද උස 5′ 2″ බොදු ගොවි අත්වාරුවලින් ඇවිදින පර්යේෂණ විද්‍යාඥයකු වෘත්තීමය සුදුසුකම් ලත් කරුණාවන්ත මනාලියක සොයයි. දේශීය හා එතෙර යෝජනා සලකා බලනු ලැබේ. පිළිතුරු. l​a​k​s​i​r​i​7​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG210313

1992 ගම්පහ බොදු ගොවි 5′ 7″ කොළඹ උසස් පාසැලකින් සහ CINEC Campus අධ්‍යාපනය ලැබූ වෙළඳ නාවික තෙවන නිලධාරී නවීන පන්නයේ මෝටර් රථයක්,​ පර්. 80 සමග නිවසක් හිමි පුතුට කේතු 7 ගැළපෙන රැකියා විරහිත/​ ගුරුවෘත්තිය විශේෂයි. සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG209868

1993/​1 මස උපන් ගොවි කතෝලික අඩි 5′ 6″ පමණ උසැති CIM (UK) MBA සමත් පවුලේ වැඩිමල් තලෙළු පුතුට උගත් පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. මීගමුව කටානේ අපනයන සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස රැකියාව කරයි. මීගමුව – වෙන්නප්පුව අවටින් විශේෂයි. අනිකුත් වත්කම් සතුයි. සියලු විස්තර සහිතව ලිපි n​i​p​e​t​6​1​5​9​@​g​m​a​i​l​.​c​o​m​ යොමු කරන්න.
SG209476

29 වියැති මාරවිල බොදු බද්ගම 5′ 10″ ව්‍යාපාරික පුතුට උගත් රැකියාවක් නොකරන දියණියකට ඇරයුම මවගෙන්. 032-4390054.
SG209514

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division