Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

ඇඹිලිපිටිය නගර සීමාව තුළ හුලංදාව ඔයට යාබදව යල මහ දෙකම වගා කළ හැකි අක්කර 07 ක කුඹුරු ඉඩම විකිණීමට. 0777-730130 (සින්නක්කර ඔප්පු)
081321

මදුරන්කුලිය කඩයමට්ට පාරට මුහුණලා අක්කර 25 ක සින්නක්කර ඔප්පු අගනා සාරවත් පොල් ඉඩමක් විකිණීමට. 0777-778483.
081054

ගොඩනැගිලි උපකරණ විකිණීම

අවුරුදු 4 පාවිච්චි කළ සිංහල උළු 10,​000 විකිණීමට තිබේ. රුපියල් 15/​- බැඟින්. 077-3439006.
081407

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අපගේ සැටලිම ගසා කොන්ක්‍රීට් දැමීම ව. අ. 150/​- නිවාස ඉදිකිරීම් මුලසිට. රෝලින් දොරවල්,​ වට තාප්ප. 0776279231.
078402

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය,​ හෝමාගම නගරවලට සමීපයෙන් හබරකඩ පිහිටි තැනිතලා පර්. 6.5 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 10/​-. 076-0204691.
081268

කඩුවෙල යාකාල හන්දියට නුදුරින් සුභසාධක මාවතේ පර්චස් 15.0 ක නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත. පර්චසය රු. 525,​000/​- හෝ ආසන්න මුදලකට. විමසීම් : 077-0807304,​ 070-1807304,​ 077-1122546.
081266

කහතුඩුව ප්‍රගති මාවතේ අධිවේගී පිවිසුමට විනාඩි 5 ක දුරින් පර්චස් 6 ක අනුමත ඔප්පු ප්ලෑන් සමග අලුත් දෙමහල් නිවස විකිණීමට. ලක්‍ෂ 67 යි. බිම්මහල නිමකර ඇත. සියලුම පහසුකම් සහිතයි. 074-1991637,​ 077-4400880.
081079

කළු පලුවාව මණ්ඩාවිල පන්සල ඉදිරිපිට (වැව ඉදිරිපිට) හා (තපෝ වනය පන්සල පිටුපස) ප්‍රධාන පාර පෙනෙන මානයේ පර්. 19ක (සංවර් ධනය කළයුතු) ඉඩමකි. ඉක්මනින් විකිණීමට. දැනට එහි වෙළඳ පොළ වටිනා කම ප.1ක් ල. 20කි ඉතා ආසන්න නගර IDH,​ රාජගිරිය,​ කොස්වත්ත,​ බත්තරමුල්ල නගර තුළ ගමක පරිසරයට ඇලුම් කරන අයකුට කදිම ඉඩමකි. පිරිසිදු ඔප්පු. පර්. 1ක මිල ලක්‍ෂ. 8.75. 0777-915948.
080941

කැස්බෑවට නුදුරින් පර්චස් හතක කාමර හතරක් බාත්රුම් තුනක් සහිත නවීන දෙමහල් නිවසක් විකිණීමට. 0766554239,​ 0771376174.
080339

කොටහේන ජම්පටා වීදිය ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්චස් 3.12ක ව්‍යාපාරික ස්ථානය වැඩිම මිලට 076-5551180.
081583

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 03 හා නාන කාමර 02 සහිත දෙමහල් නිවසක් විකිණීමට තිබේ. 0775262362
079109

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
078740

කොළඹ හොරණ ප්‍රධාන පාරට (120) නුදුරින් කැස්බෑව (CTB ඩිපෝවළඟ) කාමර 02 සහිත නිවස කුලියට. වාහනයක් නැවැත්වීමට පහසුකම් ඇත. (077-4966067,​ 0711-783628)
081604

නවතම නිවසක් විකිණීමට ඇත. පර්චස් 10.8 ඉඩම,​ වර්ග අඩි 1600 බිම් ප්‍රමාණය. නිදන කාමර 3 ක්,​ වැසිකිළි 3 ක්,​ විසිත්ත කාමරය,​ කෑම පැන්ට්‍රිය,​ උණු වතුර,​ උස් වහල,​ ඉඩම වටා බිත්තිය,​ Roller Door,​ ආරක්ෂක කැමරා,​ විදුලිය සහ නළ ජලය,​ මහරගම,​ පිළියන්දල සහ පන්නිපිටිය සිට කිලෝමීටර 5 යි. රු. 30,​000,​000/​- මිල ගණන් සාකච්ඡා කරගත හැක. දුරකථන : 077-3062546.
081494

පතිරගොඩ පාර,​ පමණුව,​ මහරගම පර්චස් 11ක හරි අතරැස් ඉඩමක් පමුණුවේ හන්දියේ විකිණීමට තිබේ. විමසන්න. 077-1531555.
081187

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,​ කොළඹ – 05 අසල පිහිටි ඉතා වටිනා ඉඩමකින් පර්චස් 6 ක් විකිණීමට හෝ පර්චස් 15 ක් බදුදීමට ලබාදීම. විමසීම් : 0723666427,​ 0724707974,​ 0714707975. නො. 651/​36,​ ඇල්විටිගල මාවත,​ නාරාහේන්පිට,​ කොළඹ – 05.
080533

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 32 සිට. අදම අමතන්න. 0706008877.
078754

බත්තරමුල්ල,​ පැලවත්ත නගරාසන්නයෙන් හෝකන්දර ප්‍රධාන පාරට මුහුණලා පර්. 10 ඉඩම යලි නොලැබෙන අඩුම මිලකට විකිණීමට. විදුලිය නළ ජලය ලබාගෙන ඇත. 078-6064847.
081169

බස්නාහිර පළාතෙන් ඉඩමක් හෝ නිවසක් සමග ඉඩමක් මුදලට විකිණීමට තිබේ. 075-6052171.
081173

මාලබේ තලාහේනට නුදුරින් පර්චස් 14 ක ඉඩමක් විකිණීට ඇත. 070-6107438.
081031

මාලබේ වැලිවිටින් අගනා බිම් කෙටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින්. අමතන්න. 0717999222.
078737

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
078735

මාලඹේ නරෙයෙන් අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට ආසන්නයෙන් අඩි 20 තාර පාර සහිත පර්. 14 ඉඩම හෝ කොටසක් විකිණීමට අතුරුගිරිය,​ කොතලාවල අධිවේගී පිවිසුම්වලට පහසුවෙන් ලඟාවිය හැක. 077-0673171.
081171

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888.
078706

මොරටුව ගොරකානේ පරණ ගාලු පාරේ බොල්ගොඩ ගඟට සහ පරණ ගාලු පාරට මිනිත්තුවක දුරින් පිහිටා ඇති මනරම් පරිසරයක අලංකාර අලුත්ම තෙමහල් නිවස විකිණීමට ඇත. විමසන්න. 038-2297145,​ 077-2589939.
081234

මොරටුව,​ ලක්‍ෂපතිය හා අර්නස්ට් පෙදෙස අතර,​ පර්චස් 11 ක හිස් බිම් කොටසක් විකිණීමට ඇත. ගාලු පාරේ සිට මීටර් 700 කි. ප්‍රධාන පාරේ සිට පිවිසුම් මාර්ගය අඩි 20 කි. වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ. 076-3557104,​ 072-8768773
081058

හෝමාගම කිරිවත්තුඩුව කොස්වත්ත පාර අඩක් නිමකළ නිවස (වර්‍ග. 500) බිම් ප්‍රමාණය (ප.ච. 07) (කිරිවත්තුඩුව හන්දියට 2km) 0712-509745.
081388

හෝමාගම ජල්තර මිහිදු මාවතේ පර්චස් 16 හතරැස් ඉඩම වහාම විකිණේ. නල ජලය ඉඩමට ලබාදී තිබේ. 076-6961334.
081290

ජඅංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 15 1/​2 ක ඉඩම විකිණීමට. ලක්ෂ 85. නිට්ටඹුව. 074-3229453,​ 070-2225599.
081243

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපළ – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
078763

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
078696

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබඳව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
078743

කඳාන දුම්රිය ස්ථානයට,​ ද මැසනඩ් විදුහලට නුදුරුව දකුණු බටගම පර්. 25 ඉඩමක් විකිණීමට. පදිංචියට /​ ව්‍යාපාරයකට සුදුසුයි. 077-0838190,​ 0753448211.
081080

කිරිබත්ගොඩ කඩවත නගරයට ඉතා ආසන්නව පර්. 14 නිවසක් හා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තට්ටු 4 සහිත ඉතා හදිස්සියි. 077-5786247,​ 076-1799003.
081232

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
078723

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම් කොටස්,​ ගුවන්තොටුපල පාරට මායිම්ව සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
078727

නිට්ටඹුව නුවර පාර පස්යාල අතර,​ දෙමහල් නව නිවස,​ ලස්සන සුන්දර වටපිටාව,​ නිස්කලංක පරිසරයේ ඇති වටිනා නිවස විකිණීමට. 29 මිලියන,​ ලක්ෂ 290 යි. මිල සාකච්ඡා කරගැනීමට හැක. 070-2939267,​ 072-1276604
080989

පන්නිපිටිය දෙපානම කොට්ටාව බොරැල්ල ප්‍රධාන පාරට මීටර් 50 පර්චස් 18.5 ඉඩම සහ නිවස (නිදන කාමර 03 ක් සහිත) විකිණීමට. 071-6662543.
081521

මහර කඩවත පර්. 20 සමග නිවසක් හා පර්. 20 හිස් ඉඩම විකිණීමට. 077-5582757.
081590

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
078720

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
078694

වේයන්ගොඩ,​ මාරපොල – ප. 35 පිහිටි නිවස විකිණීමට ලක්‍ෂ 96. වට තාප්ප,​ ගේට්ටු. ආසන්නව ප.15 බිම් කොටස් ලක්‍ෂ 22 බැගින්. 076-2229945.
081402

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කෙටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
078758

කළුතර පලාතොට පාරේ පර්චස් 40 ක ඉඩමක් විකිණීමට. කළුතර නගරයට 2.5 km. කළුතර මහරෝහලට 4 km,​ දොඩංගොඩ අධිවේගී පිවිසුමට 18 km. 0752611405.
080710

පානදුර නගරයට ආසන්නව (හිරණ ධර්මාරාම පාර – රොස්විල් ගාඩ්න්ස්) සියලුම යටිතල පහසුකම් සහිත පදිංචියට හෝ ආයෝජනයට සුදුසු ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 10 යි. පර්චසයක් රු. 375,​000/​-. 071-4705000.
081063

පානදුර හොරණ බස් පාරට 300M ක දුරින් අළුබෝමුල්ලෙහි පිහිටි පර්චස් 31.5 ක ඉඩම විකිණීමට තිබේ. 0740450447.
080732

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000/​- සිට 20% දක්වා අගනා වට්ටම්. පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
078751

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
078705

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
078759

කුරුණෑගල අස්වැද්දුම තැපැල් කාර්යාලය ඉදිරිපිට පර්චස් 20ක ඉඩමක් වහා විකිණීමට ඇත. 076-4399396,​ 070-4399396.
081468

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 298,​500/​- සිට. 0703111333.
078756

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
078725

කුලියාපිටිය ප්‍රාදේශීය වසමේ හොරම්බාව සිට හෙට්ටිපොළ පාරේ හොදිවැවහි ඵල දරන අක්කර 10ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට ඇත. 076-2213000.
081469

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
078766

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
078692

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
078703

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
078687

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

දංකොටුව පාරට මුහුණලා තඹරවිල ග්‍රාමයේ අගනා පර්චස් 80 ක ඉඩමක් විකිණීමට. 0777-778483.
081055

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
078716

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0703222888.
078689

හලාවත නගර සභාව අසල 160 Perch පොල් වත්ත විකිණීමට. 077-2572258.
081287

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහනුවර නගරයට 4km 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
076981

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
078701

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0715228888.
078731

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
078745

හැටන් කොටගල නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්. 21.6 පිහිටි කාමර 10 දෙමහල් නිවස (ව.අ. 4500) විකිණීමට. මෙහි දැනට හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ටෙලි. 071-8316084,​ 051-2244220.
081327

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල,​ මහියංගන /​ මහනුවර ප්‍රධාන පාරට මුහුණලා,​ මීගහකිවුල නගර මධ්‍යයෙහි පර්චස් 220 ක ඉඩම කුඩා ලෝකාන්තය සංචාරක ප්‍රදේශයට කි.මී. 2. තැරැව්කරුවන් අනවශ්‍යයි. 070-1879500.
081431

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
078702

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගං වතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කෙටස් 100 ක් පමණයි. 0719111222.
078686

ගාල්ලේ – හපුගල යුනිවර්සල් සිටි සම්පූර්ණයෙන් ටයිල් කරණ ලද නවීන නිවසක් විකිණීමට. මවුන්ට් කැල්වරි පාසල,​ ලීඩ්ස්,​ කිතුල්පිටිය,​ කරාපිටියට ගමනා ගමනය ඉතා පහසුයි. නිදන කාමර 3ක්. විසිත්ත කාමරය,​ යාබද නාන කාමර ඇත. ඉඩම පර්චස් 11.73 යි. මිල ලක්‍ෂ108 යි. සාකච්ඡාකරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න. 077-4807323 හෝ 070-7609809.
081595

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
078718

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
078761

ගාල්ල,​ පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
078767

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
078764

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480.
078753

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999.
078700

ප්‍රධාන පාරට මුහුණලා පර්. 21.57 රෝහල උසාවි මායිමේ මනම්පේරි බිල්ඩින් අසල. ව්‍යාපාර නේවාසික සුදුසුයි. 071-6588080.
081076

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

කතරගම තිස්ස ප්‍රධාන මාර්ගයෙන් සංචාරක හෝටල් හෝ වන්දනාකරුවන් සඳහා නවාතැන් පහසුකම් දෙන හෝටල් සහ පදිංචියට ඉතාම සුදුසු P80 ඉඩමම ලක්‍ෂ 25. එම ඉඩමේ ප්‍රධාන පාරට මුහුණලා P140 ලක්‍ෂ 70 P1 මිල 50,​000/​-. කතරගමට 3km. 074-2617686.
081474

ගේ දොර ඉඩකඩම් කුලිය / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අලුතින් ඉදිකළ මාළබේ වැලිවිට SLIIT,​ Cinec,​ Horizon ආසන්න දෙමහල් නිවසේ බිම්මහල,​ විශ්වවිද්‍යාල පිරිමි ළමයින්ට නේවාසිකාගාරයක් සඳහා (කාමර 2,​ බාත්රූම් 1,​ සාලය,​ පැන්ට්‍රිය) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0718-640631,​ 076-6848584/​ 0715-347087.
081239

මහරගම,​ නාවින්න අයුර්වේදය අසල විශ්‍රාමික ගුරු යුවලක් පදිංචි නිවසේ උඩුමහල කුලියට දීමට. සියලු පහසුකම් සහිතයි. ප්‍රධාන පාරට 50m. 071-4483954,​ 077-1858324.
081269

රාජගිරිය සිල්වා පටුමගෙහි පිහිටි උඩුමහල් තනි නිදන කාමරයක් හා අධ්‍යයන කටයුතු සඳහා ඉඩපහසුකම් සහිත ඇනෙක්සිය කුලියට. වාහන නැවතුම ඇත. වෙනමම විදුලිය,​ නාන කාමරය හා මුලුතැන්ගෙය. මසකට රු. 50,​000/​-. විශේෂයෙන් සුරතල් සතුන් ඇති කළ නොහැක. අමතන්න. 077-3520970.
081039

I D H පාර කොටිකාවත්ත හන්දියට මීටර 500 යි. සම්පූර්ණයෙන් ටයිල් කරන ලද නිදන කාමර 3 ක් නාන කාමර 01 ක් සහිත උඩුමහල් නිවස රු. 60,​000/​-. මාස 6 යක අත්තිකාරම්. අමතන්න. 071-5980202.
077976

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

පෑලියගොඩ නුවර පාරේ ගුවන් පාළම අසල පළමු මහළ කාමර 3ක්. සාලය,​ කුස්සිය,​ නාන කාමරය,​ ගරාජය,​ බැල්කනිය,​ නිවසකට හෝ ගබඩාවකට සුදුසුයි. කුලිය රු. 60,​000/​-. 077-3450473.
081090

ගේ දොර ඉඩකඩම් විකිණීමට /බද්දට

නාවල කාමර 7 ක තට්ටුදෙකක නිවසක් යුනිට් තුනකට ගේට්ටු 2,​ 3 නාන කාමර 3 කාර් පාකින් ප්‍රධාන පාරට විනාඩි 2 යි. හොඳ පරිසරයක්. 077-7995833,​ 071-6338686.
080935

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division