Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
December 9, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

0777282147 හන්තාන හාරගම වත්තේගම මාතලේ අක්කර 5 සිට ඉහළට ආදායම් ලබන වතුපිටි කිහිපයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777-438169.
077051

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කර්මාන්තශාලාවක් බදුදීමට. වෙන්නප්පුව (බන්ඩිරිප්පුව) අක්කර 2 1/​2 වත්ත සමඟ Store බදුදීමට. 3 Phase 60 Amp – 1 30 Amp-1. 071-9724153.
081236

පෑලියගොඩ නුවර පාරේ ගුවන් පාළම අසල වර්ග අඩි 1350ක ගොඩනැගිල්ලෙහි පහත මාලයේ වර්ග අඩි 375ක් රු. 22,​000/​-ට කුලියට දෙනු ලැබේ. කොළඹට විනාඩි 5යි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. 077-3450473.
081088

බත්තරමුල්ල සෙත්සිරිපාය හා මැක්ඩොනල්ඩ් අතර පිහිටි කාර්යාල ගොඩනැගිල්ලක් දිගු කාලීන බද්දට එය ප්‍රධාන පාරේ සිට මීටර් 30 ක් පමණ ඇතුලතින් පිහිටා ඇත. ව. අඩි 17220. කරුණාකර 0762213000 අමතන්න.
080524

ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව

භෞත චිකිත්සකයකු සඳහා ඇබෑර්තුවක්. පුහුණුව සහිත/​ රහිත භෞත චිකිත්සකයකු සඳහා කඩිනම් ඇබෑර්තුවක් ඇත. අයදුම්කරු විසින් ප්‍රශ්චාත් ප්‍රසව සුව සේවා සැපයිය යුුතු අතර,​ ප්‍රායෝගික හා න්‍යායික සේවයට අදාළ පුහුණුව ලංකාවේ විශේෂිතව පවතින අනගි වැඩසටහනක් මගින් ලබාදෙනු ඇත. පළමු මාස 6 තුළ කලින් නියම කරගත් මූලික වැටුපක් ගෙවනු ඇත. වැටුප සම්මුඛ පරීක්‍ෂණයේදී සාකච්ඡාකරගත හැක. ඔබගේ ජීව දත්ත m​o​m​a​g​e​r​.​m​a​g​i​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
080983

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division