Home » රෝහණ ආර්යරත්න අභාවප්‍රාප්ත වෙයි

රෝහණ ආර්යරත්න අභාවප්‍රාප්ත වෙයි

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරිවරයකු ලෙස සේවය කළ රෝහණ ආර්යරත්න පසුගියදා අභාවප්‍රාප්ත විය. ඩේලි නිව්ස් පුවත්පතේ විදෙස් ප්‍රවෘත්ති කතෘ ලෙස ද කටයුතු කළ ඔහු ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිවෙකි. රෝහණ ආර්යරත්නගේ අවසන් කටයුතු ඉකුත් සිකුරාදා හොරණ පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division