Home » නෙත්රෝ නව කෘති එළිදැක්ම 3 ඉරිදා

නෙත්රෝ නව කෘති එළිදැක්ම 3 ඉරිදා

by Mahesh Lakehouse
December 2, 2023 12:29 am 0 comment

නෙත්රෝ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන නේත්‍රා කාව්‍ය සංග්‍රහය සහ විල්තෙර කෙටිකතා සංග්‍රහය එළිදැක්ම දෙසැම්බර් 3 වැනි ඉරිදා පෙරවරු 10ට කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අංකුර නිර්මාණකරුවන්ට දිරි දීම වෙනුවෙන් මෙම කෘති ප්‍රකාශයට පත්කෙරෙන අතර, මෙම නේත්‍රා කාව්‍ය සංග්‍රහයට ආධුනික කවි කිවිඳියන් 68 දෙනකුගේ නිර්මාණ ඇතුළත් වේ. විල්තෙර කෙටිකතා සංග්‍රහයට ලේඛක ලේඛිකාවන් 33 දෙනකුගේ කෙටිකතා 33ක් ඇතුළත් වේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division