අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සිංහල බොදු ගොවි ධනාත්මක චින්තනයෙන් යුතු නිරහංකාර අවංක – කරුණාවන්ත හදවතක් ඇති වෙන්වූ මනා ලෙස ස්ථාපිත ව්‍යාපාරයක් හිමි ව්‍යවසායකයකු වන මහතකු අවංක විශ්වාසදායි වයස අවුරුදු 50 ට වඩා අඩු ජීවන සහකාාරියක් ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. භේද නොසැලකේ. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. sma2022bib@gmail.com
G209956
ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල බොදු ගොවි වෘත්තීමය සුදුසුකම් ලත් දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 6′ 1″ කඩවසම් මනා ගති පැවතුම් ඇත. සංස්කෘතික හර පද්ධතීන් යටතේ හදාවඩාගත් ඉංජිනේරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික ආයතනයක සේවය කරන ද්විත්ව පුරවැසි පුතුහට උගත්, රූමත් තලෙළු කරුණාවන්ත පවුලට ලැදි වයස අවුරුදු 25 ට වඩා අඩු දියණියක් වැදගත් පවුලකින් සොයයි. විස්තර matrimonial23au@gmail.com වෙත එවන්න.
G209952
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ මහනුවර පුරවැසි වර්තමානයේ කැනේඩියානු පුරවැසියකු වන කැල්ගරි ඇල්බර්ටා පළාතේ නීතිඥවරයකු ලෙස සේවය කරන 1986 උපත ලද උස 5′ 5″ වන ලංකාවේ හා විදේශයන්හි වත්කම් හිමි පුතුහට කැනඩාවේ ජීවත්වන හෝ එම රටට සංක්‍රමණය වීමට කැමැති තලෙළු දියණියක් සොයයි. 081-2225702, 0777-809414. krooncoo5@gmail.com
G209673
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීමය සුදුසුකම්ලත් MD වයස අවුරුදු 29, උස 5′ 6” ඔහු පිරිමි සහෝදරයන් තිදෙනා අතරින් වැඩිමහලු පුතා වේ. තෙවන පුතු ඕස්ට්‍රේලියාවෙන් දෙවන පුතු ඇ.එ.ජ. ජීවත්වන අතර දෙමාපියන් විදේශගත ජීවත් වේ. යෝජිත පුතු ඕස්ට්‍රේලියාවේ රෙජිස්ට්‍රාර්වරයකු ලෙස සේවය කරයි. දියණිය සිංහල, බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු සමාන අධ්‍යාපන පසුබිමක් සහිත සංක්‍රමණය වීමට කැමති අයකු විය යුතුය. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු kulageya.1994@gmail.com
G209802
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1978 දෙසැම්බර් උපත ලද උස 5′ 6″ වන කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ කොළඹ ප්‍රසිද්ධ සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරන වෘත්තීමය සුදුසුකම් ලැබූ ඉලක්කම් 6 ක වැටුපක් ලබන නිවසක් හා මෝටර් රථයක් හිමි විවාහ නොවූ පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු. marriageproposal158@gmail.com වෙත එවන්න.
G209702
රෝමානු කතෝලික වයස 59, උස 5′ 8″ තලෙළු යාපනයේ දමිළ, සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ මීට කලින් විවාහ නොවූ මෙරට හා පිටරට මූල්‍ය අංශයේ සේවය කළ MBA මනා සුදුසුකම්ලත් පෞද්ගලික කොළඹ කතෝලික විදුහලක අධ්‍යාපනය ලැබූ අයෙක් යෝග්‍ය සහකාරියක් සොයයි. විද්යුත් තැපෑල : augustid3@yahoo.com
G209930
සිංහල, බෞද්ධ ව්‍යාපාරික පවුලක දෙමාපියන් විසින් තම 1990 උපන් උස 6′ පැහැපත් ඉතා කඩවසම් ඕස්ට්‍රේලියානු පුරවැසි ජෛව තාක්‍ෂණ උපාධිය හා සායන ක්‍ෂුද්‍රජීවවිද්‍යා මාස්ටර් උපාධිලත් ඕස්ට්‍රේලියාවේ සාර්ථක ඩිජිටල් අලෙවිකරණ නියෝජිතායතනයක් පවත්වාගෙන යන පුතු සඳහා බුද්ධිමත් රූමත් පැහැපත් හා සිහින් සිරුරැති වයස අවුරුදු 27ට හෝ ඊට අඩු ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති සහකාරියක සොයයි. ඔහු දෙසැම්බර් මස සති දෙකක නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණේ. කරුණාකර ඇයගේ හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. marriageproposals3012@gmail.com
G209877
සිංහල, බෞද්ධ ව්‍යාපාරික පවුලක දෙමාපියන් විසින් තම 1979/01 උපන් 5′ 10″ විවාහ නොවූ ඕස්ට්‍රේලියානු පුරවැසි පවුල් සංස්ථාවට ඉතා ලැදි පැහැපත් කඩවසම් ඕස්ට්‍රේලියාවේ ඉහළම විශ්වවිද්‍යාලයකින් ජෛව තාක්‍ෂණ උපාධිලත් මෙහෙයුම් කළමනාකරු ලෙස ඉතා ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන පුතු සඳහා බුද්ධිමත් රූමත් පැහැපත් හා සිහින් සිරුරැති වයස අවුරුදු 37 හෝ ඊට අඩු ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති සහකාරියක සොයයි. ඔහු දෙසැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණේ. කරුණාකර ඇයගේ හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. marriageproposals3012@gmail.com
G209872
අවු. 52 නීතියෙන් වෙන්වූ විදේශගතව සිට පැමිණි මාගේ සොයුරාට විවාහවී විදේශ ගතවීමට කැමති දික්කසාද හෝ වැන්දඹු යුවතියක් සොහොයුරිය සොයයි. භේද නොසැලකේ. 0117900449.
SG209391
ඇමරිකානු පුරවැසි සිංහල ගොවි කතෝලික 95/01 5′ 10″ දුමින් මතින් තොර ගුවන්යනා ඉංජිනේරු පුතුට උගත් රූමත් ඉංග්‍රීසි චතුරව කථාකළ හැකි දියණියක් දෙමව්පියෝ සොයති. 031-2276043 Phone : +13107508557 (Whatsapp) E mail : nelansolanga3@gmail.com
SG209923
කඩවත බොදු ගොවි ව්‍යාපාරික 1993 දෙසැම්බර් උපන් උස 5′ 10″ අධ්‍යාපනය කොළඹ තර්ස්ටන් විදුහල උසස් පෙළ කලා සමත්වී පියාගේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කරයි. පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහනියකි. පවුල්‍ෙ දරුවන් තිදෙනෙකි. යෝජිත පුතාට පදිංචි වී සිටින නිවස සහ ඉඩමද ව්‍යාපාර සහ වාහනද ඔහු සතුය. සොයනුයේ නිහතමානී පවුලකින් ගුණවත් දරුවෙකි. 0112-926055.
SG209847
කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සලාගම 1996 නොවැම්බර් මස උපන් සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස විදේශගතව රැකියාවේ නියුතු උපාධිධාරි කඩවසම් පුතුට සුදුසු ගුණවත් පියකරු සහකාරියක් දෙමව්පියන් සොයයි. උස අඩි 5′ 8″ පමණ වන අතර ධනු ලග්නය පාපග්‍රහයන් නොමැත. පියා විදේශගතව රැකියාවේ නියුතු අතර මව විශ්‍රාමිකයි. (විශේෂ ශ්‍රේණියේ හෙද සේවය) එකම නැගණිය රජයේ විශ්වවිද්‍යාලයක 3 වන වසරේ ඉගෙනුම ලබයි. නිවසක් හා වාහනයක් හිමිය.
SG209878
කැනඩාවේ බ්‍රිටිෂ් කොළොන්බියාහි පදිංචි කැනඩා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි බොදු ගොවි වයස 27 උස 6′ දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් තොර උපාධිධාරී BSC Health Science කඩවසම් පුතුට, ඔහුට වඩා බාල නිහඬ උගත් ඉංග්‍රීසි මනා දැනුමති කැනඩාවේ පදිංචියට කැමති රූමත් දියණියක් කැනඩාවේ පදිංචි දෙමාපියෝ සොයති. භේද නොසැලකේ. පිළිතුරු E mail පමණයි. vijitha.proposals@gmail.com
SG209480
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 හා උස 5′ 6″ වන කඩවසම් පෙනුමැති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ මූල්‍ය උපාධිධාරි ප්‍රසිද්ධ සමාගමක සේවයේ නියුතු කුජ 7 (ශනි මංගල යෝග) කේන්ද්‍රයක් හිමි වටිනා දේපල හිමි අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වූ පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. එකම සහෝදරයා ඉංජිනේරුවකු වන අතර ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙකි. කුලය හා ආගම නොසැලකේ. විදේශගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. විස්තර හා විමසුම් අංක. priya.m7733@gmail.com වෙත වට්ස් ඇප් කරන්න.
SG209820
කොළඹ නුදුරු බො/ගො. 67 නොවැම්බර් මස අග උපන් 5′ 6″ ක් උස කඩවසම් නිරෝගි නිවසක් හා නවීන වාහනයක් හිමි අවිවාහක නීතිඥ පුතුට අවු. 44 ට නොවැඩි අවිවාහක උගත් දියණියක් මව සොයයි.
SG209689
කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරදු 30, උස 5′ 8″ කඩවසම් මනා ගති පැවැතුම් ඇති කරුණාවන්ත දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද වර්තමානයේ සංචාරක හා සත්කාරක කළමනාකරණය පිළිබඳ ප්‍රථම (එක්සත් රාජධානියේ) (UK) උපාධිය හදාරණ කටාර් රාජ්‍යයේ තරු 5 හේ හෝටලයක සේවයේ නියුතු ලංකාවේ වත්කම් හා දේපළ හිමි පුතුහට රූමත් කරුණාවන්ත විශේෂයෙන් ඇ.එ.ජ., පින්ලන්තය හෝ වෙනත් රටක ජීවත්වන දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා විශ්‍රාමික අධ්‍යක්ෂ වරයෙකි. මව උපාධිධාරී ගුරුවරියකි. සහෝදර සහෝදරියන් විවාහ වී අ.එ.ජ හා පින්ලන්තයේ ජීවත් වේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු proposals23qtr@gmail.com
SG209754
කොළඹ 6, උස 5′ 7″ වයස 42 කුමරුට ලක්ෂ දෙකක මාසික ආදායම. දික්කසාද කම් නැත. ළමයි නොමැති සහකාරියක් අවශ්‍යයි. 0715222460, 0115789821 ඕස්ට්‍රේලියා පදිංචිකාරියක් වුවද කම් නැත.
SG209745
ගාල්ල බොදු ගොවි 5′ 5″ උසැති 27 වියැති දැනට රුමේනියාවේ සේවයේ නියුතු වැඩිමහල් පුතුට රූමත්, රැකියාවැති දියණියක් (විදේශ රටක හෝ) රජයේ සේවයේ නියුතු දෙමාපියෝ සොයති. Mail- ramitha.nipun96@gmail.com
SG209490
ගාල්ල බොදු රජක 1993 උස 5′ 5″ සූපවේදී රුමේනියාවේ සේවය කරන දුසිරිතෙන් තොර බාලම පුතුට සාමාන්‍ය පවුලකින් රැකියා ඇති/ නැති ගුණගරුක දියණියක් දෙමාපියෝ සොයති. අංගසම්පූර්ණ නිවස දේපළ හිමිය. ධනු ලග්න, අද නැකත, කුජ 08, දෝෂ භංගයි. කේන්ද්‍රය සමග නිර්භේදයි.
SG209854
දකුණේ බොදු ගොවි 1978, 5′ 6″ ගේදොර ඉඩකඩම් හිමි IT ඩිප්ලෝමාධාරී සොයුරාට කුජ 7ට ගැලපෙන මනාලියක් දැනට විදේශගතව සිටින සොයුරිය සොයයි. විදේශගතවීමට හෝ ලංකාවේ පදිංචි වීමට පුලුවන. nayanasamanl@yahoo.com
SG209485
දකුණේ බොදු ගොවි 1989 -5′ 10″ අර්ධ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු ශනි 7 කේන්ද්‍රය හිමි කඩවසම් පුතුට සුදුසු සහකාරියක් මව සොයයි.
SG209498
දකුණේ බොදු ගොවි 1994.10.28 උපන් 5′ 6″ උස යුධ හමුදා ලිපිකාරිනියකට සුදුසු මනාලයෙකු දෙමව්පියෝ සොයති. කුජ 7 හඳහනකි. 041-2265244.
SG209493
නාවල පදිංචි බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1993 පෙබරවාරි මස උපත ලද උස 5′ 6″ වන කඩවසම් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ දේශීය විශ්වවිද්‍යාලයකින් BSC ඉංජිනේරු ගෞරව උපාධිය ලැබූ CFA අවසාන වසර සඳහා අධ්‍යයන කටයුතුවල නියැලි සෘජුවම ලන්ඩනයේ ප්‍රධාන කාර්යාලයට වාර්ථා කරන කොළඹ පිහිටි බහු ජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන වාහනයක් මූල්‍ය වත්කම් හා නාවල නිවසක් හිමි 7 කොටුවේ කුජ ඇති එකම පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු, රූමත්, කරුණාවන්ත මනාගති පැවතුම් ඇති හොඳ පවුල් පසුබිමක් හා සමකුල දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු. marrprop123@yahoo.com වෙත එවන්න.
SG209915
පොළොන්නරුව පදිංචි බොදු ගොවි 1997 උපන් 5′ 8″උසැති කඩවසම් පෙනුමෙන්යුත් ව්‍යාපාර පරිපාලන උපාධිධාරී තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන එකම පුතුට වයස 23ට අඩු සමකුල උසස් අධ්‍යාපනය හදාරා ඇති රූමත් දියණියක් ව්‍යාපාරික පියා සොයයි. යානවාහන, ගේ දොර ඉඩකඩම් හිමියි. වැඩිමහල් සහෝදරියන් දෙදෙනා විවාහවී ඇත. කේන්දර කොපිය සමග සියලු විස්තර ලියන්න.
SG209890
බස්නාහිර පළාතේ සිංහල වැදගත් කතෝලික පවුලක බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබා දැනට එහි ගණකාධිකාරවරයෙකු ලෙස සේවය කරන වයස අවු. 42 සිය පුතුට උගත්, කරුණාවන්ත ප්‍රසන්න විදේශගත වීමට කැමති වැදගත් පවුලක දුවකු දෙමාපියෝ සොයති. අසාර්ථක විවාහයකින් පසු දෙපාර්ශවය නීතියෙන් වෙන්වී ඇත. දෙසැම්බර් මස ඔහු ලංකාවට නිවාඩුවක් සඳහා පැමිණීමට නියමිතය. විස්තර සහිත පිළිතුරු සපයන්න.
SG209547
බස්නාහිර බොදු ගොවි 1995 උපත ලද උස 6′ 2″ කෘෂි විද්‍යා HND ලාභී පෞද්ගලික ආයතනයක විධායක පුතාට පිරිමි සොහොයුරන් වැඩි වත්කම් අඩු පින්වත් උගත් රූමත් ගැමි දියණියකට විශ්‍රාමික පියා කරයි ආරාධනා.
SG209935
බස්නාහිර 1990 බොදු ගොවි 5′ 5″ උස නිවෙස් වාහන හිමි දුසිරිතෙන් තොර සැලසුම් ශිල්පී කඩවසම් පුතුට ගුණ යහපත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. වෘශ්චික ලග්නය 2 ශනි කුජ කේන්ද්‍රයට ගැළපෙන. සියලු විස්තර ලිඛිතව එවන්න.
SG209221
බේරුවල පදිංචි ගොවි කරාව කොරියාවේ රැකියාවේ නියුතු 1987, 5′ 4″ උස බාල පුතුට උසස් පෙළ දක්වා උගත් රැකියා ඇති නැති සාමාන්‍ය පවුලක වැදගත් ගුණයහපත් රූමත් දියණියක් මව සොයයි. බස්නාහිර දකුණ විශේෂයි. වයස 27 සිට 32 සෙනසුරු පාප නොවන අඟහරු 4 නැති 7 පාප බල නැති කේන්දර කොපිය සමග ලියන්න.
SG209112
බොදු ගොවි අවු. 47 5′ 5″ ක් උස රාජ්‍ය අනුබද්ධ පුද්ගලික සමාගමක රැකියාවැති මා හට සහකාරියක් පතමි. වැන්දඹු, දික්කසාද සැලකේ. භේද නොමැත.
SG209688
බොදු ගොවි ද්විත්ව පුරවැසි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1996 ජුනි උපත ලද උස 5′ 11″ වන ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ හදාවඩාගත් මනාගති පැවතුම් ඇති කඩවසම් වික්ටෝරියා ආරෝග්‍යශාලාවක වෛද්‍යවරයකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත්, සැලකිලිමත් මනාගතිපැවතුම් ඇති කරුණාවන්ත දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු solantha@yahoo.com වෙත එවන්න.
SG209698
බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය රාජකාරින්හි නියුතු වූ දෙමාපියන් එක්සත් රාජධානියේ විශේෂඥ පුහුණුවකින් පසුව ලංකාවට පැමිණ ඇති දේපළ හිමි කඩවසම් වයස 39+ උස 5′ 11″ NS/TT එම් බී බී එස් වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය විද්යුත් තැපෑලට යොමු කරන්න. විද්යුත් තැපෑල mproposal1207@gmail.com
SG209303
බොදු බත්ගම 1982 පුද්ගලික අංශයේ රැකියාවැති නීතියෙන් වෙන්වූ දරුවන් තිදෙනෙකු සිටින මා සොයනුයේ ආගමට දහමට ලැදි ඉතාම කාරුණික කාන්තාවකි. 0712303495.
SG209558
බෞද්ධ කරාව දෙමව්පියන් උගත් යහපත් ගතිගුණ ඇති දියණියක් අවු. 35 පැහැපත් කඩවසම් 6′ උසැති දුම්පානයෙන් සහ මත්පැනින් තොර හොඳ චරිතයක් ඇති ආගමට ලැදි පුතාට සොයයි. BSc, MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. නිවසක්, වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය පවුලේ විස්තර කේන්දර කොපිය සමග එවන්න. email: proposal543210@yahoo.com
SG209793
රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44, උස 5′ 7″ වන විධායක ශ්‍රේණියේ දික්කසාද වූ පුතුහට සරල රැකියාවේ නියුතු දියණියක් සොයයි. දුරකථනය 011-2730015.
SG209684
වයඹ බොදු ගොවි සුරා සූදුවෙන් තොර රැකියාවක නියුතු ආදායම් ඇති මා අවු. 55 ට අඩු රැකියාවක නියුතු හෝ විශ්‍රාමික කාන්තාවක් සොයමි. 0373168806.
SG209736
වයස 42, කඩවසම් පෙනුම සාමාන්‍ය සිංහල ක්‍රිස්තියානි, පිළියන්දල, නීත්‍යානුකූලව දික්කසාද වී ඇත. පෞද්ගලික අංශයේ සාමාන්‍ය රැකියාවක නියැලේ. සහෝදරයෙක් සිටී. දැනට දෙමව්පියන් සමග තම නිවසේ සිටී. ආදරය හඳුනන, යහපත්, අවු. 35 ට නොවැඩි යුවතියක්. ඡායාරූපයක් සමග විස්තර දන්වන්න. bristolfort@gmail.com
SG209775
වසර 11ක් කොරියාවේ සේවය කර පැමිණි මාගේ සහෝදරයාට වයස 35ට අඩු උගත් කාන්තාවක් විවාහය සඳහා අවශ්‍යයි. sheharagunarathne7@gmail.com
SG209902
වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද, උස 5′ 6″ කඩවසම් සුරාවෙන් හා දුම්පානයෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලද වර්තමානයේ ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ එන වසරේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් ප්‍රසන්න කරුණාවන්ත කුජ 7 ගැළපෙන දියණියක් සොයයි. proposal.19ab@gmail.com T.P. 071-1990347, 0112794612
SG209933
සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 ට ළඟාවන උස 5′ 10” කඩවසම් MBBS වෛද්‍යවරයෙකු වන වර්තමානයේ රජයේ රෝහලක සේවය කරන විදේශගත වීමට සැලසුම්කරණ පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු proposaluk3@gmail.com වෙත එවන්න.
SG209783
සිංහල බොදු කරාව ඕස්ට්‍රේලියානු පුරවැසි පවුලක් ඔවුන්ගේ වයස 26, උස 5′ 1″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඩිකිත් විශ්වවිද්‍යාලයෙන් වාණිජ්‍ය උපාධි ලද, වික්ටෝරියා, රාජ්‍ය සේවයේ නියුතු පුතුහට මෙල්බර්න් නුවරින් දියණියක් සොයයි. කතෝලිකයන් සලකා බලනු ලැබේ. විස්තර ronhalpe@gmail.com වෙත එවන්න.
SG209675
සිංහල බෞද්ධ ගොවි ජර්මනියේ ස්ථිර පදිංචි වයස අවු. 5′ 7″ පළමු කසාදයෙන් නීතියෙන් වෙන් වූ කඩවසම් මනාගති පැවතුම් ඇති පුතුට රූමත්, උගත් කරුණාවන්ත පවුල් බරින් තොර විදේශ ගත වීමට කැමති දියණියකට ඇරයුම් විද්යුත් තැපෑල 123w3355ar@gmail.com
SG209940
1972, 5′ 1″, වැඩ නිමවෙන නව නිවස හා වාහනය ඇතුළු වටිනා දේපළ හිමි A.A.T අවසන් අදියර හා වරලත් ගණකාධිකාරී දෙවන අදියර දක්වා හදාරා ඇති ව්‍යාපාරික පන්තියේ නියැලෙන සුරාසූදුවෙන් තොර වයස නොපෙනෙන ප්‍රසන්න පෙනුම ඇති සහකරුට රූමත් ගුණගරුක 38ට අඩු සහකාරියක් සොයයි. දුප්පත් පවුලක උවද කම් නැත. දු. අ. සමග ඔබ විස්තර සැපයීම අගය කොට සලකමි. නිහඬ විවාහයකට වුවද කැමතිය.
SG209886
1985 සිට ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන බොදු ගොවි සිංහල පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 23 වන ඕස්ට්‍රේලියාවේදී උපත ලද උස 5′ 10″ වන තලෙළු කඩවසම් මනා අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සමාගමක සිවිල් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කරන පුතුහට මනා ගති පැවතුම් ඇති උගත් යෝග්‍ය දියණියක් සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් විද්යුත් තැපෑල මගින් andy171956 gmail.com සමග සම්බන්ධ වන්න.
SG209959
1992 ගම්පහ බොදු ගොවි 5′ 7″ කොළඹ උසස් පාසැලකින් සහ CINEC Campus අධ්‍යාපනය ලැබූ වෙළඳ නාවික තෙවන නිලධාරී නවීන පන්නයේ මෝටර් රථයක්, පර්. 80 සමග නිවසක් හිමි පුතුට කේතු 7 ගැළපෙන රැකියා විරහිත/ ගුරුවෘත්තිය විශේෂයි. සුදුසු සහකාරියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SG209867
1993/1 මස උපන් ගොවි කතෝලික අඩි 5′ 6″ පමණ උසැති CIM (UK) MBA සමත් පවුලේ වැඩිමල් තලෙළු පුතුට උගත් පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. මීගමුව කටානේ අපනයන සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස රැකියාව කරයි. මීගමුව – වෙන්නප්පුව අවටින් විශේෂයි. අනිකුත් වත්කම් සතුයි. සියලු විස්තර සහිතව ලිපි nipet6159@gmail.com යොමු කරන්න.
SG209475
29 වියැති මාරවිල බොදු බද්ගම 5′ 10″ ව්‍යාපාරික පුතුට උගත් රැකියාවක් නොකරන දියණියකට ඇරයුම මවගෙන්. 032-4390054.
SG209513