Home » මොරටුව විශ්වවිද්‍යාලය “Design Code” 2023 එළිදක්වයි

මොරටුව විශ්වවිද්‍යාලය “Design Code” 2023 එළිදක්වයි

by Mahesh Lakehouse
December 2, 2023 12:30 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨ සමෝධානිත නිර්මාණ අධ්‍යයනාංශය (Department of Integrated Design) විසින්සංවිධානයකරන”Design Code” වාර්ෂික නිර්මාණ ප්‍රදර්ශනය නොවැම්බර් 23 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව නිවේදනය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වූ නිර්මාණ ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීණයින් විසින් නවෝත්පාදන නිර්මාණ ප්‍රමුඛ කොටගත් “Design Code” වැනි වැඩසටහන් සමඟින් ආර්ථික වශයෙන් නැගීසිටීමේදී නිර්මාණයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කරන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division