Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

අගනුවරාසන්න 1981 ජූලි උස 5′ 1″ අවිවාහක උපාධිගුරු දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.
B209483

කැනඩාවේ ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1995 නොවැම්බර් මස උපත ලද උස 5′ 4″ මනා පවුල් හර පද්ධතීන් යටතේ හැදුණු වැඩුණු ලංකාවේ සිටියදී මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් BSC හා මාස්ටර්ස් උපාධි ලද වර්තමානයේ ටොරොන්ටෝ නුවර අධ්‍යාපන අංශයේ සේවය කරන තලෙළු,​ රූමත්,​ සැලකිලිමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. දැනටමත් කැනඩාවේ ජීවත් වන හෝ එහි සංක්‍රමණය වීමට කැමැති අයගේ පිළිතුරු වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු m​y​d​p​r​o​p​o​s​a​l​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B209358

කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්වන පියා ඔහුගේ වයස අවුරුදු 29 වන උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින දියණියට සහකරුවකු සොයයි. (කේන්ද්‍රයේ මාර්ස් 7වන කොටුවේ ඇත.) 071-8277170 විද්යුත් තැපෑල – n​a​y​a​n​i​.​m​a​i​l​@​g​m​a​i​l​.​c​o​m​
B209615

කුරුණෑගල බොදු ගොවි රාජ්‍ය සේවයේ නියුතු දෙමාපියන්,​ 1996/​10 උපන් කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිධාරිනී මනා ගතිගුණ ඇති 5′ 2″ රූමත් තලෙළු දියණියට රජයේ රැකියාවක හෝ උගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නියුතු අවු. 34 අඩු,​ දුම්පානයෙන් සුරාවෙන් තොර වැදගත් පවුල් පසුබිමක් ඇති පවුලකින් සොයයි. පවුලේ විස්තර කේන්දර කොපිය සමග විමසන්න.
B209561

කුරුණෑගල වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1986 උපත ලද වයස අවුරුදු 37,​ උස 5′ තලෙළු,​ මනා පෙනුමැති වෘත්තියෙන් කථිකාචාර්ය වරියක් වන (PhD උපාධිධාරී) වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි කෙටි විවාහයකින් වයස අවුරුදු 7 පුතකු,​ සමග දික්කසාදවූ වැඩිමහල් දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. අදාළ විස්තර සමග පිළිතුරු සපයන්න. j​a​y​a​a​b​c​2​0​1​7​@​g​m​a​i​l​.​c​o​m​
B209439

බස්නාහිර පළාතේ වැදගත් පවුල් පසුබිමක් සහිත කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 26,​ උස 5′ 2″ තලෙළු,​ වෘත්තීමය සුදුසුකම් ලත්,​ ඇමරිකාවේ පුරවැසිභාවය ලද,​ ප්‍රමාණවත් වත්කම් හිමි,​ දියණියට සුදුසුකම්ලත් හා මනාගති පැවතුම් ඇති චරිතවත් වයස අවුරුදු 30 ට අඩු සහකරුවකු සොයයි. පූර්ණ විස්තර විද්යුත් තැපෑල මගින් එවන්න. k​a​m​a​l​p​r​i​y​a​n​k​2​0​0​7​@​g​m​a​i​l​.​c​o​m​
B209449

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 8″ කෙළඹ පදිංචි බහු ජාතික සමාගමක ආයෝජන පර්යේෂණ විශ්ලේශක වරියක් ලෙස සේවය කරණ CIMA සුදුසුකම් හා උපාධිධාරී ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් A​p​r​o​p​o​s​a​l​S​L​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B209606

බොදු ගොවි විනීත පවුලක මනාලෙස උගත් දෙමාපියන් (වෛද්‍යවරයකු /​ ගුරුවරියක්) ඔවුන්ගේ වයස අවුරුදු 26 +,​ උස 5′ 8″ වන එක්සත් රාජධානියේ ජීවත් වන තලෙළු,​ රූමත්,​ මානගති පැවතුම් ඇති,​ පරිගණක විද්‍යාව පිළිබඳ BSc උපාධි ලද,​ ව්‍යාපාරික පරිගණක කරණය පිළිබඳ MSC උපාධිය හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ මාස්ටර්ස් උපාධි ලද,​ ප්‍රධාන පෙළේ සමාගමක ERP උපදේශකවරියක් ලෙස සේවය කරණ දියණියට උගත් මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. අමතන්න. 037-2220462 හෝ විද්යුත් තැපෑල. h​m​u​v​s​s​h​m​@​g​m​a​i​l​.​c​o​m
​B209435

මෙල්බර්න් නුවර වාසය කරන සිංහල /​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 5″ රජයේ දෙපාර්තමේන්තුවක විධායක නිලධාරිණියක ලෙස සේවය කරන එකම දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් වඩාත් යෝග්‍යයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් පමණක් එවන්න. විද්යුත් තැපෑල k​s​w​2​6​1​0​1​9​9​2​@​g​m​a​i​l​.​c​o​m​
B209423

සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද,​ මනාගතිපැවතුම් ඇති ඇ.එ.ජ. ජීවත්වන විදුලි ඉංජිනේරු PhD උපාධිය හදාරණ දියණියට සැලකිලිමත් කරුණාවන්ත අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල w​i​c​k​r​a​m​3​0​@​g​m​a​i​l​.​c​o​m
​B209417

1993 උස 5′ එංගලන්තයේ රැකියාවක නියුතු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී දියණියට ඉංග්‍රීසි,​ සිංහල දැනුමැති දැහැමි දැනට එංගලන්තයේ පදිංචි හෝ එහි පදිංචියට බලාපොරොත්තුවන වෘත්තීය වශයෙන් සුදුසුකම් ලත් සහකරුවෙකු ගොවි බොදු දෙමව්පියන් සොයයි. p​r​o​p​o​s​a​l​s​9​4​1​@​g​m​a​i​l​.​c​o​m
​B209348

අපගේ 28 සහ 5′ 7″ පියකරු සිහින් රූමත් දියණිය සඳහා බොදු ගොවි කරාව (පියා ගොවි) දෙමාපියන් විසින් සුරාපානයෙන් තොර මනා හැසිරීමක් ඇති සහකරුවෙකු සොයයි. ඇය පශ්චාත් උපාධිධාරී සුදුසුකම් ලබා ඇති අතර,​ රජයේ ආයතනයක ඉහළ තනතුරක් දරයි. අප පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අතර,​ ශ්‍රී ලංකාවට නිතර පැමිණේ. සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතා ඉහළින් අගය කරයි. කරුණාකර කේන්දරය සමග පිළිතුරු එවන්න. Email : m​a​r​r​i​a​g​e​f​o​r​d​a​u​g​h​t​e​r​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB209351

ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක පරිගණක උපාධියෙන් පසු,​ ටෙක්සාස් හි රැකියාවේ නියුතු වයස අවුරුදු 30,​ උස 5′ 4″ දියණියට විවාහයෙන් පසුව ඇමරිකාවේ පදිංචියට කැමති පුතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි වරලත් ඉංජිනේරුවරයෙකු වන පියා සහ මව සොයයි. එකම සොයුරාද,​ ටෙක්සාස් හි ස්ථිර පදිංචිව පරිගණක ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. විවාහ දෝෂ නැති කේන්ද්‍ර පිටපත සහ දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන් සඳහන් කරන්න. ගැලපෙන සියලු කේන්ද්‍ර සඳහා පිළිතුරු සැපයේ.
SB209583

කෑගල්ල බොදු ගොවි සහකාර ඉංජිනේරු ජලාපවාහන ප්‍රොජෙට් Q.S. සමත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංග්‍රීසි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව සමත් 91 උපන් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ව්‍යාපාරික ස්ථාන සහ ඉඩම් දායාදයට,​ 35 ට පහළ අය පමණක් ලියන්න.
SB209114

කුරුණෑගල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 4″ ප්‍රසන්න,​ මනාපෙනුමැති විනීත,​ කීර්තිමත් අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව,​ ජෛව තාක්‍ෂණය පිළිබඳ BSc උපාධි ලැබූ මාස්ටර්ස් උපාධිය හැදෑරීමට සැලසුම් කරණ,​ විදේශගත වීමට කැමති,​ ප්‍රමාණවත් වත්කම් හිමි වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්. දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ වයස අවුරුදු 33 ට වඩා අඩු පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. u​t​h​p​a​l​a​k​u​m​a​r​i​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB209457

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5′ 4″ තලෙළු ජ’පුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු හෝ ව්‍යාපාරික ගුණයහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB209215

කොළඹ අවු. 33,​ උස 5′ 6 1/​2″ බොදු ගොවි NSBM උපාධිය ලබා පරිගණක IT අංශයෙන් Network ලෙස රැකියාවේ නිරත පැහැපත් ප්‍රියමනාප දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමඟ ලියන්න. Email : p​r​o​p​o​s​a​l​j​a​y​@​y​a​h​o​o​.​c​o​m​,​ 011-2912457.
SB208822

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන බොදු දෙමාපියන් ඔවුන්ගේ 1987/​12 උපත ලද උස 5′ 3” රූමත් මනා ගති පැවතුම් ඇති MBBS වෛද්‍ය දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු විද්යුත් තැපෑල හෝ සාමාන්‍ය තැපැල් මගින් එවන්න. p​r​o​p​o​s​a​l​s​8​7​1​2​@​g​m​a​i​l​.​c​o​m​
SB209551

කොළඹ බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 30,​ උස 5′ 8″ කඩවසම් මනා ගති පැවැතුම් ඇති,​ කරුණාවන්ත දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද වර් තමානයේ සංචාරක හා සත්කාරක කළමනාකරණය පිළිබඳ ප්‍රථම (එක්සත් රාජධානියේ) (UK) උපාධිය ගදාරණ කටාර් රාජ්‍යයේ තරු 5 හේ හෝටලයක සේවයේ නියුතු ලංකාවේ වත්කම් හා දේපළ හිමි පුතුහට රූමත් කරුණාවන්ත විශේෂයෙන් ඇ.එ.ජ පින්ලන්තය හෝ වෙනත් රටක ජීවත්වන දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පියා විශ්‍රාමික අධ්‍යක්ෂ වරයෙකි. මව උපාධිධාරී ගුරුවරියකි. සහෝදර සහෝදරියන් විවාහ වී අ.එ.ජ හා පින්ලන්තයේ ජීවත් වේ. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​s​2​3​q​t​r​@​g​m​a​i​l​.​c​o​m
​SB209608

කොළඹ බොදු ගොවි 28,​ 5′ 7″ දායාද හිමි වෛද්‍ය දියණියට වැදගත් ගුණගරුක පුතෙක් වෛද්‍ය පියා සොයයි.
SB209238

ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි.) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර,​ දුරකථන අංකය සමග විමසන්න. p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB209579

ගම්පහ බොදු ගොවි 1985 ජූලි 5′ 1″ කළමනාකරණ උපාධිධාරී MBA,​ CIM (UK) සහිත පිළිගත් සමාගමක උසස් නතතුරක් දරන රූමත්,​ චරිතවත් දියණියට කුජ දෝෂ නොමැති උගත්,​ ගුණවත් පුතෙකු මව සොයයි. 033-2233864.
SB209580

ගම්පහ බොදු ගොවි 88,​ 5′ 1″ උපාධිධාරී වරලත් ගණකාධිකාරී CA පුද්ගලික ආයතනයක මූල්‍ය කළමනාකාරිණියට සුදුසු උගත් විධායක ශ්‍රේණියේ රැකියාවැති පුතකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 0112536603.
SB209393

දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 5” ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඉතා ඉහළ වෘත්තීමය සුදුසුකම් ලද මෙල්බර්න් නුවර ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක සේවය කරන මනා ලෙස හැඳුණු වැඩුණු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පවුලට ලැදි පුතකු සොයයි. දික්කසාද වූ අය හැර තවද නොසැලකේ. පිළිතුරු e​k​k​o​2​6​3​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209461

බස්නාහිර පළාතේ බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25,​ උස 5′ 4″ වන ප්‍රධාන පෙලේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ අන්තර් ජාතික ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ BBA උපාධි ලැබූ පවුලේ ව්‍යාපාරයේ සේවය කරන දියණියට කඩවසම් වෘත්තිමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති කරුණාවන්ත පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පූර්ණ පවුලේ විස්තර සහිත පිළිතුරු s​p​r​o​p​o​2​7​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 076-5328836 /​ 0334925570.
SB209574

බස්නාහිර බොදු ගොවි ආගමට දහමට ලැදි ගුණගරුක 1988,​ 5′ 4″ MBBS වෛද්‍ය දියණියට උගත් මහත්මයෙකුට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙමාපියන් ආරාධනා. වෛද්‍ය,​ ඉංජිනේරු විශේෂයි.
SB209562

බස්නාහිර බොදු ගොවි 86 මැයි 5′ 6″ රාහු 7 උපාධිධාරී ගණකාධිකාරී නිවසැති දියණියට උගත් පුතෙකු සොයයි. 071-8110462.
SB209500

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989/​3 උපතලද උස 5′ 3″ වන කැනේඩියානු පුරවැසිභාවය හිමි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරියක වන (මෑතකදී සංක්‍රමණය වූ) ඉලෙක්ට්‍රොනික් හා ඉංජිනේරු උපාධිධාරී /​ IT මාස්ටර්ස් උපාධි ලද රූමත් කරුණාවන්ත හදවතක් ඇත. වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියට යෝග්‍ය සෞඛ්‍ය සම්පන්න සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සහෝදරිය විදේශ රටක ජීවත් වේ. කැනඩාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. එහෙත් එරටට සීමා නොවේ. අමතන්න. 0112849850,​ 0776641210. h​g​a​m​a​2​0​1​5​@​g​m​a​i​l​.​c​o​m
​SB209588

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1996 ජූලි මස උපතලද උස 5′ 5″ චරිතවත් තොරතුරු තාක්ෂණ (IT) BSC ගෞරව (SLIIT) MBA උපාධිලද ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස සේවය කරන විදේශ ගත වීමට කැමැති එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ කාරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – k​a​l​y​a​n​i​r​a​j​a​p​a​k​s​h​a​1​9​7​2​@​g​m​a​i​l​.​c​o​m​
SB209444

බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 47 වන 1976 නොවැම්බර් උපත ලද උස 5′ 5” ඉතාමත් තරුණ පෙනුමැති උස තළෙළු රූමත් සිහින් සිරුරැති නිරහංකාර නීත්‍යානුකූලව වෙන් වූ දරුවන් නොමැති වත්කම් හිමි කුජ 8,​ රාහු 7 දියණියට වෘත්තිමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. භේද නොසැලකේ. පවුල්‍ෙ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල. p​r​o​p​o​s​a​l​2​0​2​1​7​6​@​g​m​a​i​l​.​c​o​m
​SB209539

මහනුවර බොදු ගොවි පවුලේ එකම දියණියට සමකුල යහපත් උගත් කඩවසම් පුතෙකු වෛද්‍ය නිලධාරී පියා සොයයි. 1996 මාර්තු උපන් උස 5′ 10″ පියකරු,​ මහනුවර හා කොළඹ දේපළ හිමි දියණිය LLB (UK) MBA සහ Phd (අවසන් අදියර) අධ්‍යාපනය ලබන පිළිගත් අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරියක ලෙස දැනට සේවය කරයි. පවුලේ විස්තර සමග ලියන්න. 081-2386465. 9361d​u​w​a​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB209353

මහනුවර 1992 සී/​බෞ 4′ 9″ දයාදැති පන්සිල් සුරකින තලෙළු සිහින් සිරුරැති උගත් සුචරිතවත් දියණියට ගුණයහපත් සහකරුවෙකු මව සහ එතෙර වෙසෙන සොහොයුරා සොයයි. බදුල්ල,​ නුවරඑළියෙන් ගුරු වෘත්තියෙන් විශේෂයි. z​u​j​a​a​n​@​y​a​h​o​o​.​c​o​m​
SB209384

මාලබේ බොදු ගොවි විදුහල්පති පත්වීම ලද 1974/​12 5′ 1″ පියකරු ගුරු මෙනෙවියට ගැළපෙන උසස් රැකියා /​ ව්‍යාපාරික පුතෙකුට අැරයුම්. අවටින් විශේෂයි. 0112562060.
SB209212

රෝ. ක. කොළඹ 1990 උපන් උස 5′,​ CIMA,​ MBA සමත් පෞද්ගලික බැංකුවක කළමනාකාරිණියක් ලෙස ඉහළ වැටුපක් ලබන වරප්‍රසාද සහ වාහනයක් හිමි දියණිය සඳහා සුදුසු සහකරුවෙකු මව්පියන් සොයයි. E-mail : m​o​r​r​i​s​p​e​r​e​r​a​@​g​m​a​i​l​.​c​o​m​,​ දු.අ . 0112527344,​ 0775826363.
SB209473

සිංහල බොදු කරාව ඕස්ට්‍රේලියානු පුරවැසි පවුලක් ඔවුන්ගේ වයස 26,​ උස 5′ 11″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඩිකිත් විශ්වවිද්‍යාලයෙන් වාණිජ්‍ය උපාධි ලද,​ වික්ටෝරියා,​ රාජ්‍ය සේවයේ නියුතු පුතුහට මෙල්බර්න් නුවරින් දියණියක් සොයයි. කතෝලිකයන් සලකා බලනු ලැබේ. විස්තර. y​o​n​h​e​l​p​e​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB209451

1960 බස්නාහිර දික්කසාද පවුල් බරින් තොර ගොවි බොදු උගත් කාරුණික කාන්තාවක් විවාහයට උගත් කාරුණික මහත්මයෙක් සොයයි. l​a​k​s​h​i​n​i​a​b​e​y​4​7​@​g​m​a​i​l​.​c​o​m
​SB209241

1982 බොදු ගෙවි 5′ 3″ නගරාසන්නව පදිංචි උසස් බාලිකා විදුහලක අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක විධායක තනතුරක් දරන උගත් රූමත් දියණියට උගත් රැකියාවැති ගුණ ගරුක පුතෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. (ශනි – කුජ) අඩංගු කේන්ද්‍රයකි. දයාදය සහිතයි.
SB209338

1983 හෝටල් ක්‍ෂේත්‍රයේ නගරාසන්නව උසස් රැකියාවැති කොළඹ උසස් පාසැලක ඉගෙනුම ලැබූ සුදු රූමත් දියණියට එම ක්‍ෂේත්‍රයේම හෝ වෙනත් උසස් රැකියාවැති ගුණ ගරුක කාරුණික පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයති. දායාදය සහිතයි (ශනි 7)
SB209336

1992 වයස 31 මොරටුව බොදු ගොවි උස අඩි 5′ 4″ ඩුබායිහි පිළිගත් ආයතනයක විගණකාධිවරියක් ලෙස කටයුතු කරන පළමු විවාහයෙන් වෙන් වී සිටින දියණියට සුදුසු උගත් ස්ථිර රැකියාවක් සහිත සහකරුවෙකු දෙමව්පියන් විසින් සොයයි. 0112655054,​ 0773001990.
SB209364

1994 මහනුවර 5′ 4″ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා මඳක් තරබාරු දියණියට දෙමාපියන් විසින් සහකරුවෙකු සොයයි. කුජ 7 ට ගැළපෙන කේන්දර පමණක් විමසන්න. 081-4905147.
SB208819

1996 පොළොන්නරුවේ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී විශේෂ උපාධියක් ඇති 5′ 2″ දියණියට දුසිරිතෙන් තොර සමාන උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. 0272051356.
SB209117

1999 නුගේගොඩ බොදු ගොවි 5′ 2″ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු උපාධිධාරී දියණියට උසස් රැකියාවක් ඇති දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික පියා සොයයි. රාහු 7 මකර ලග්නය රාක්‍ෂ ගණය වේ.
SB209509

2003 බස්නාහිර පළාතේ ගොවි 5′ 4″ කොළඹ ප්‍රධාන පාසලක උගත් දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඉහළ ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත ඉතා පැහැපත් එකම දියණියට උසස් ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත පුතෙකු දෙමාපියෝ සොයති. සම පවුල් පසුබිමක් ඇති අය පමණක් විමසන්න. 0112917576.
SB208946

(ඕස්ට්‍රේලියානු පුරවැසියන් වන) සිඩ්නි නුවර වාසය කරන බොදු ගොවි සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1999 (ඕස්ට්‍රේලියාවේදී) උපත ලද උස 5′ 7” MBBS වෛද්‍යවරියක වන සිහින් සිරුරැති කරුණාවන්ත දියණියට අධ්‍යාපනික හා වෘත්තිමය සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති වයස 24 – 28 අතර කරුණාවන්ත පුතකු විශේෂයෙන් සිඩ්නි /​ නිව් සවුත් වේල්ස් යන නගරවලින් සොයයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – a​u​s​y​d​.​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB209549

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division