Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ගෘහ සේව්‍ය සේවා

උපස්ථාන සේවය,​ රෝහල් වල සහ නිවෙස් වල ප්‍රතිකාර ලබන ඔබගේ සහයකයා රැක බලාගැනීම වගකීමකින් යුතුව උපස්ථාන සේවයක් ලබා ගැනීම සඳහා සේවකයන් අවශ්‍ය නම් අමතන්න. කොළඹ,​ ගම්පහ දිස්ත්‍රික්ක වලින් අමතන්න. 077-1003940,​ 070-3189964.
077373

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අවිස්සාවේල්ලට නුදුරු වෙළඳසැලකට නැවතී සේවය සඳහා අවු. 35 පමණ පිරිමි අය සහ පරිගණක දැනුමැති අයෙකු බඳවා ගැනේ. විමසන්න. 071-6200750.
077081

පිටකොටුවේ මහ වීදියේ පිහිටි පාවහන් කර්මාන්තශාලාවකට පළපුරුදු පාවහන් අලෙවිකරුවකු අවශ්‍යයි. අමතන්න. 0777780224,​ 075-0797777. 92/​2,​ මහ වීදිය,​ කොළඹ 11.
077179

මීගමුව ජයකොඩි සුපර්මාර්කට් හි සේවයට සේවකයින් අවශ්‍යයි. වැටුප 30,​000/​= කෑම නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743
077075

විකුණුම් ප්‍රවර්ධන නිලධාරී – ස්වයං අභිප්‍රේරිත අයදුම්කරුවන් හා ආධුනිකයන් අවශ්‍යයි. * වයස 20 – 35 *වැටුප + කොමිස් (අවම රු. 100000/​-,​ * යතුරු පැදි බලපත්‍රය අවශ්‍යයි. සෙල්යාස් හෝල්ඩින්ස් (පීවීටී) එල්ටීඩී. අංක 710/​02,​ මීගමු පාර,​ මත්තුමගල,​ මහබාගේ. අමතන්න. 011-2967999,​ 077-7531121.
076993

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කිරිඳිවැල වාහන සේවා ස්ථානය සඳහා ලිපිකාරිණියක් අවශ්‍යයි. අවිවාහක අවුරුදු 28 – 44 ත් අතර පූගොඩ,​ ඌරාපොල,​ යක්කල,​ වැලිවේරිය අවටින් විශේෂයි. අවම සුදුසුකම් අ.පො.ස (සා/​ පෙ) 0772248966
077059

නීතිඥ කාර්යාලයක ලිපිකාරියක් සහ උසාවි වැඩ ද කිරීමට නීතිඥ ලිපිකාරියක් අවශ්‍ය වේ. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දැනුමක් අත්‍යවශ්‍ය වේ. අමතන්න. 0772094408 සහ 0777820968 අලුත් කඩේ,​ කොළඹ – 12 උසාවියෙහි.
076862

ලිපිකරු – කොළඹ /​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0702231694.
076915

ලිපිකරු – මහරගම /​ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0774024155.
076917

ලිපිකරු. අනුරාධපුර /​ මැදවච්චිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278,​ 0742916140.
076911

ලිපිකරු. කිරිබත්ගොඩ /​ මාලබේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0702231694.
076896

ලිපිකරු. පානදුර /​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997,​ 0719432916.
076907

ලිපිකරු. බිබිල /​ වැල්ලවාය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0787687685.
076899

ලිපිකරු. මාතලේ /​ පේරාදෙණිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0715947191.
076909

ලිපිකරු. හම්බන්තොට /​ අම්බලන්තොට දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715947191,​ 0719432916.
076894

හාර්ඩ්වෙයාර් ආයතනයකට පරිගණක දැනුමැති ගැහැනු ළමයෙකු උවමනා කර තිබේ. 0763592922,​ 0763592923.
076990

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

අප ආයතනය සඳහා ග්‍රැෆික් ඩිසයින් දන්නා තරුණියක් බියගම අවටින් අවශ්‍යයි. අවම වසරක පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුයි. නො. 143/​2/​A,​ සමෘද්ධි මාවත,​ සියඹලාපේ. 077-8357214.
077195

අප හෝමාගම පිහිටි ඔෆ්සෙට් මුද්‍රණාලයට පළපුරුදු ග්‍රැෆික් ඩිසයිනර්වරයෙක් අවශ්‍යයි. ඉතා හොඳ වැටුප්. SP මුද්‍රණාලය,​ උඩුවන,​ හෝමාගම. 077-3339360.
077172

ඇබෑර්තු කාර්මික

පුහුණු,​ නුපුහුණු ඇළුමේනියම් වෑද්දුම්කරුවන් අවශ්‍යයි. කිරිබත්ගොඩ. 0771177277,​ 0773358023.
077334

හෝමාගම පිටිපන ඇති ෆයිබර් ග්ලාස් නිෂ්පාදන ශාලාව සඳහා ෆයිබර් වැඩ පුහුණු /​ නුපුහුණු අය බඳවාගැනේ. 0718068377,​ 0771652489.
077343

0332295605 /​ 0768222679 /​ 0777285861 කර්මාන්තශාලා සඳහා යන්ත්‍රෝපකරණ නිපදවන අපගේ ආයතනනයට AUTOCAD /​ SOLID WORK දැනුම ඇති යාන්ත්‍රික ඉංජිනේරු (MECHANICAL ENGINEER) මහතෙක්,​ කම්හල් කළමනාකරු (FACTORY MANAGER),​ ගිණුම් කටයුතු (ACCOUNTS) සඳහා කාන්තාවක්,​ ගබඩා භාරකරු (TOOL & MATERIAL STORES),​ රියදුරු (බරවාහන),​ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කාන්තාවක් සහ කාර්මික අංශයේ වැඩ පුහුණුව සඳහා අත්උදව්කරුවන් (TRAINEE HELPERS) වහාම බඳවා ගැනේ. පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහළ වැටුප්. වයස 45 අඩු අය පමණක් කථා කරන්න. ලිත්කෝ ඉංජිනියර්ස්,​ නුවර පාර,​ මල්වත්ත,​ නිට්ටඹුව.
076755

ඇබෑර්තු අධ්‍යාපන

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073008

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073004

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

බම්බලපිටිය ඩික්මන්ස් පාරේ කුඩා ඇඟලුම් කර්මාන්තශාලාවකට පළපුරුද්ද සහිත කාන්තා මැසුම් කරුවන් අවශ්‍යයි. හොඳ වැටුප්. 0777-277266,​ 0112582054.
077268

හොඳ වර්ගයේ පැක්ටරි වලින් අයින්කරන හෝ ලොකු ඩෙනිම් Cut Pieces විශාල තොග වශයෙන් මිලදීගනිමි. ඩෙනිම්,​ ජැකට් හා කලිසම් මැසීමට දන්නා අය Call කරන්න. රත්මලාන අවට අය විශේෂයි. 0112611436,​ p​a​t​t​i​d​o​r​a​1​9​6​1​@​h​o​t​m​a​i​l​.​c​o​m
​076924

ඇබෑර්තු රියදුරු

කොළඹ – 15 බර වාහන ලයිසන් (කුඩා ලොරියක්) රියදුරු මහතෙකු අවශ්‍යයි. ආහාර,​ නවාතැන් සපයනු ලැබේ. වැටුප රු. 60,​000/​-. ග්‍රාම සේවක සහතික සහ පොලිස් සහතික සමග අමතන්න. 0757663241. සතියේ දින උදේ 10.00 ට දිනපතා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
076885

දෙහිවල අවට පදිංචි අවුරුදු 45 වැඩි පළපුරුදු රියැදුරෙකු අවශ්‍යයි. ඉරිදා පස්වරු 1.00 න් පසු අමතන්න. 0714021123 15A,​ 7 පටුමග,​ කව්ඩාන බ්‍රෝඩ්වේ. දෙහිවල.
077044

පිට පළාත්වල භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් වැටුප 80,​000/​- වැඩි,​ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000/​- වැඩි. ග්‍රාමසේවා සහතිකය අවශ්‍යයි. (075-0940455 /​ 074-0940400).
077171

රියදුරෙක් අවශ්‍යයි. නැවතීමේ පහසුකම් ඇතුළු සියලුම පහසුකම්,​ වැඩි විස්තර අමතන්න. 077-1979852,​ 077-8944257.
077192

ඇබෑර්තු ගෘහසේවය

අවුරුදු 30 ට අඩු හොඳට උයන්න රෙදි සෝදන්න අයන් කිරීම හා බබාලා දෙදෙනෙකු බලා ගැනීමට පළපුරුදු කාන්තාවන් දෙදෙනෙක් අවශ්‍යයි. පඩිය 50,​000/​= (දෙමළ විශේෂයි) 0771355136
077038

කිරිබත්ගොඩට හතරක් සිටින නිවසකට වැඩට දක්‍ෂ පුහුණු නිදහස් වයස 35 – 55 කාන්තාවක් අවශ්‍යයි. 40,​000/​-. 071-4864844.
077186

ගෙදර වැඩට ගෘහසේවිකාවක් අවශ්‍යයි. මුස්ලිම් නිවසකට ඉස්ලාම් භක්තික ගෘහසේවිකාවක් අවශ්‍යයි. අප පවුල හා සම්බන්ධ වන්න. පහසුකම් ඇති නිවසක්. නවාතැන් හා කෑම දෙනු ලැබේ. වැටුප – 30,​000 + කෑම. දුරකථනය : 0722087777.
077393

ජාඇල ඒකල නිවසකට ගෘහ සේවිකාවක් කඩිනමින් අවශ්‍යයි. 076-1913570.
076660

දෙල්කඳ,​ නුගේගොඩ පිහිටි තනි තට්ටුවේ නිවසකට ඉතා පිරිසිදුව කෑම පිළියෙල කර,​ නිවස හා මිදුල ඉතා පිරිසිදුව තබාගත හැකි,​ ඉතාමත් විශ්වාස අවු. 50 ට වැඩි කෙසඟ සිරුරක් ඇති අප්පු කෙනෙක් අවශ්‍යයි. අනවශ්‍ය පවුල් බාධාවලින් තොර මාස 02 ට වරක් නිවාඩු ඇත. පොලිස් වාර්තාවක් සමග අමතන්න. 0770737673
077079

වයස අවුරුදු 17 – 35 අතර ගෘහ සේවිකාවන් හා පිරිසිදු කරන්නන් අවශ්‍යයි. වැටුප 25,​000/​- ආහාර නවාතැන් සැපයේ. විමසන්න : 75/​1,​ ඩබ්ලිව් ඒ සිල්වා මාවත,​ කොළඹ 6. අමතන්න. 0112591169,​ 0777-7452447,​ 0755091379.
077316

වයස අවු. 40 ට අඩු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉංග්‍රීසි කතා කළ හැකි විය යුතුය. ඔබගේ ජීව දත්ත පත්‍රිකාව යොමු කරන්න. 0775975909.
076750

විශ්‍රාමික පොලිස් නිලධාරී යුවලකගේ නිවසේ නැවතී සේවය කිරීමට වයස 35-60 අතර අවංක ගැහැනු හෝ පිරිමි අයෙකු ඉහළ ආරම්භක වැටුපක් ගෙවනු ලැබේ. 0777-031964.
076522

ඇබෑර්තු හෝටල් /බේකරි

අවශ්‍යයි – බේකරි හා පේස්ට්‍රි සූපවේදියකු TIMOR LESTE අමතන්න. 071-0142322,​ ඊමේල් – s​d​s​u​t​l​p​l​@​g​m​a​i​l​.​c​o​m​
077215

කොත්තු රයිස් රොටි වැඩ දන්නා පළපුරුදු කෝකිවරුන් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0741985785,​ 0764648288.
076722

තරුණ පිරිමි ළමයෙකුට සංචාරක ක්‍ෂේත්‍රයට එළඹීමට අවස්ථාවක්. ගාල්ල නගරයේ ඇති සංචාරක බංගලාවක සේවය කිරීමට අවු. 25-35 අතර බුද්ධිමත් දුසිරිතෙන් තොර කෙනෙක් අවශ්‍ය වී ඇත. ඉංග්‍රීසි පුහුණුව සහ අනිත් අවශ්‍ය පුහුණුව ලබා දෙනු ඇත. ධනාත්මක සිතුවිලි ඇති ගුණගරුක සුහදශීලී කෙනෙක් විය යුතුය. මූලික වැටුප රු. 25,​000/​- වන අතර,​ සංචාරකයන් සිටින විට රු. 1,​000/​-. දිනකට ගෙවනු ලැබේ. C.V. එක සමග විමසන්න. c​h​a​m​p​i​k​a​6​5​6​6​@​g​m​a​i​l​.​c​o​m​
076101

බණ්ඩාරවෙල ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් සඳහා සේවකයින් අවශ්‍යයි. ඉංග්‍රීසි හා පරිගණක දැනුම තිබිය යුතුය. (All Rounders) 0771299210/​ 0572228693
077050

මහනුවර පිහිටි සංචාරක ආපනශාලාවක් සඳහා පළපුරුදු සූපවේදියකු අවශ්‍යයි. වැටුප හා සේවා තත්ත්වයන් සාකච්ඡා කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා 081-2238267 අමතන්න.
075630

මොරටුව ප්‍රධාන බේකරියක ආහාර සහ නවාතැන් සමග ගැහැනු /​ පිරිමි රැකියා ඇබෑර්තු ඇත. බේකරි සූපවේදී /​ බක්කරවරු,​ කෝකිවරු,​ කේක් සූපවේදී,​ මුදල් අයකැමි සම්මුඛ පරීක්ෂණ සඳහා අදම එන්න. නො. 539,​ ගාලු පාර,​ රාවතාවත්ත,​ මොරටුව. 0751545959. වට්ස්අැප් – +94777645216 /​ 751545959.
076696

ශිෂ්‍ය නේවාසිකාගාරක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
070905

ඇබෑර්තු වතුවැඩ

ඉඩමක් ශුද්ධ කරමින් වගා කිරීමට හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
069924

ගෙවල් වතු සුද්ධකර දෙනු ලැබේ. නිවසට පැමිණ 011-2731127 දෙහිවල.
077362

රත්නපුර නගරාසන්න වත්තකට රබර් කිරි කැපීමට පවුල් අවශ්‍යයි. වැටුප් වෙට්ටු දෙක කැපීමට දිනකට 2,​000/​-. තනි වෙට්ටුව 1,​200/​-,​ 1,​500/​-. සිල්ලර වැඩ පිරිමි 1,​500/​-. ගැහැනු 1,​200/​-. අර්ථසාධක පාරිතෝෂික,​ බෝනස්,​ ප්‍රසූත දීමනා. 070-2350553.
077321

විශ්‍රාමික සත්ව සහ කෘෂි කාර්මික පාලකයෙක් අවශ්‍යයි. අමතන්න 0711628964 email – 1​3​1​0​j​e​s​@​g​m​a​i​l​.​c​o​m​
075208

0762290324,​ 0713015728 කුලියාපිටිය වත්තක් බලා ගැනීමට සිංහල යුවලක් අවශ්‍යව ඇත. නැවතීමට විදුලිය,​ වතුර සමග නිවසක්. හැකි ඉක්මණින් අමතන්න. ඉහළ වැටුප්.
076657

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

කොළඹ මහල් නිවාස ඉදිකිරීමේ වැඩපළකට Electrician,​ ටයිල්බාස්,​ ලේබර්ස් අවශ්‍යයි. Metro Habitat (Pvt) Ltd,​ No. 14,​ Rudra Mawatha,​ Colombo – 6. 0777380558,​ 0777380622,​ 0773629518.
077066

ගාල්ල රූමස්සල වැඩබිමකට මේසන්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. සතිපතා වැටුප්. දිනපතා වියදම් නවාතැන් ඇත. 0714819178.
076914

නැවතී වැඩකළ හැකි පින්තාරුකරුවන් උවමනාකර තිබේ. 0763592922,​ 0763592923.
076988

පියරත්න බිල්ඩින්,​ හෝමාගම මේසන් බාස්වරු,​ අත්උදව්කරුවන් වැටුප 3,​500/​-,​ 2,​500/​-. දිවා ආහාරය නොමිලේ. 0761804247.
077339

මේසන්,​ සැටලින් බාස්,​ ගෝලයින් අවශ්‍යයි. 3,​500/​-,​ 2,​500/​-. 0774540414.
076445

හැකියාවට අනුකූලව සතිපතා පඩියට (3,​000/​- තෙක්) මේසන්,​ ටයිල්,​ වෝටර්පෘෆින්,​ වඩුබාස් කොළඹ වැඩවලට අවශ්‍ය නවාතැන් සැපයේ. 076-9948988.
077219

ඇබෑර්තු කම්කරු

කොළඹ පාසලක ක්‍රීඩාගාරයක් සඳහා නඩත්තු නිලධාරීන් අවශ්‍යයි. ඉහළ වැටුප් හා දීමනා සහිතයි. 0704421590.076459
කොළඹ වැඩබිමකට කම්කරුවන් අවශ්‍යයි. සති පඩි විමසීම් : 0714216812,​ 0716080237.
076927

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට 1,​100/​- ඉහළට. නවාතැන් ඇත. ලංකා මේන්ටේනන්ස් ක්ලීනින් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 0112519623,​ 0785656775,​ 0785680427,​ 0713512315.
076968

ඇබෑර්තු වවිධ

ආයතනයක ගබඩාවක් බලාගැනීමට මුරකරුවෙකු උවමනා කර තිබේ. 0763592922,​ 0763592923.
076987

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. හෝමාගම,​ කොහුවල,​ කැලණිය,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222 /​ 0773452776 /​ 0773405991 /​ 0112716634 /​ 0773075623.
072915

ආරක්‍ෂක නිලධාරී වෙළඳ ආයතනයක් සඳහා ඩුප්ලිකේෂන් පාර තිඹිරිගස්යාය දිවා රාජකාරිය පමණයි. පෙ.ව.9.30 සිට රාත්‍රි 9.30 කලු ඇඳුම රු. 1,​300/​- මුරය සඳහා,​ වයස අවුරුදු 60ට පහළ 074-3307758,​ 072-5994998.
074533

උසස් ගණයේ සපත්තු කර්මාන්ත ශාලාවකට කෝර්ට් ෂූටොප් හා බොටම් මේකර්වරු අවශ්‍යයි. අමතන්න. නවාතැන් පහසුකම් ඇත. නො. 51,​ පල්ලිය පටුමග මෝදර,​ කොළඹ 15. 0777780224,​ 0750797777.
077176

කළුබෝවිල ආයතනයකට මෝටර් සයිකලයකින් බඩු ප්‍රවාහනයට සහ කාර්යාල සහයකයකු ලෙස වැඩ කිරීමට තරුණ අයකු අවශ්‍යයි. 0712753095,​ 0112829516.
076547

කැලණිය නිමි ඇඳුම් සේදීමේ කර්මාන්ත ශාලාවකට නඩත්තු /​ වෙල්ඩින් /​ මැකෑනික් /​ ඔපරේටර් පුහුණු,​ නුපුහුණු කාන්තා /​ පිරිමි සේවකයන්. අත් උදව්කරුවන් සහ සියලුම අංශවල අය අවශ්‍යයි. 0777481213.
076893

කොළඹ අවට O/​L ගණිතය විෂයන් 6 ක් සමත් අවු. 20-65 දක්වා දෙපාර්ශවයටම ගෘහණියන් ඇතුළුව. +94702999980,​ 0776066499.
076906

ජාඇල ව්‍යාපාර ආයතනයකට 18-28 පිරිමි සේවකයින් අවශ්‍යයි. ආහාර,​ නවාතැන් ඇත. 0770235767,​ 0774489764.
076659

නිවෙස්වල සේවය සඳහා සේවක සේවිකාවන් සහ රියදුරන් අවශ්‍යවේ. (කොළඹ අවටින් විශේෂයි.) Dwvib Group of Companies Nugegoda. අමතන්න. 076-1038740,​ 074-1016195.
075619

පිරිසිදු කිරීමේ ආයතනයක් සඳහා අවු. 55 අඩු සේවක /​ සේවිකා ඇබෑර්තු ඇත. බියගම. 071-8367100,​ 071-7367100,​ 076-6234333.
077355

පිළිගත් පෞද්ගලික සමාගමක රැකියා අවස්ථාවක්. * කාර්යාල කාර්ය සහයක,​ * රියදුරු සුදුසුකම් හා පළපුරුද්ද මත ආකර්ෂණීය වැටුප්. කඩිනමින් බඳවා ගැනේ. සම්මුඛ පරීක්ෂණ සඳහා සහතිකපත් රැගෙන සතියේ දිනවල පෙරවරු 9 සිට පැමිණෙන්න. කොතලාවල,​ කඩුවෙල. 0777-181850 /​ 0777-913517.
076666

පිළිගැනීමේ නිලධාරී /​ ඉදිරි කාර්යාල කාර්ය මණ්ඩලයඋසස් පෙළ සුදුසුකම් ඇති පාසල් හැරගිය අය,​ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් විශිෂ්ට සන්නිවේදන කුසලතා සහිත අයට අයදුම් කිරීමට උනන්දු කරනු ලැබේ. පරිගණක සාක්ෂරතාව සහ දුරකථන සන්නිවේදන ආචාර විධි පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය. වැල්ලවත්ත ප්‍රදේශය අවට පදිංචි අයට වැඩි මනාප ලබා දෙනු ලැබේ. දුරකථන අංකය 0703552529 විද්යුත් තැපෑල a​p​s​s​e​n​g​i​n​e​e​r​i​n​g​@​y​a​h​o​o​.​c​o​m​
077307

පොලිස් හෝ හමුදා විශ්‍රාමික ආරක්ෂක නිලධාරියෙකු ස්ථිර සහ අර්ධකාලීන සේවයට අවශ්‍ය වෙයි. Email – i​n​t​c​i​a​7​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​
075212

මාලබේ SlIIT කැම්පස් ඉදිරිපිට කමියුනිකේෂන් ආයතනයට පුහුණු /​ නුපුහුණු සේවකයින් බඳවා ගැනේ. දුක. 0752682542,​ 0762234341,​ 0112413834.
076711

මොරටුව උත්සවශාලාවක පිරිසිදු කිරීමේ වැඩ සඳහා පිරිමි අයෙකු අවශ්‍ය වේ. 0723346614 /​ 0112647252.
076942

වත්තල පිහිටි විදේශීය පුද්. ආයතනයක් සඳහා ආනයන අපනයන සහයක තනතුරක් සඳහා ඇබෑර්තුවක් ඇත. වසර 2 ක පළපුරුද්ද ඇත්නම් ඉල්ලුම් කළ හැක. ඔබගේ ජීව දත්ත පත්‍රිකාව යොමු කරන්න. 0773426061.
076753

සී/​ස ශ්‍රී ජයවර්ධනපුර වි.සේ.ස. සමිතියේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන අභ්‍යන්තර විගණක සඳහා බ.ප. අයදුම්පත් 2023.11.21 සිට 2023.11.27 කැඳවනු ලැබේ. විමසීම් : 0112863152 – සභාපති.
077007

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පානීය ජලය ඇසුම්කරණ ව්‍යාපාරයකට රිය සහයකයින්,​ සුපවයිසර්වරයෙකු (ක්ෂේත්‍රය ගැන පළපුරුද්දක් තිබිය යුතුයි) කර්මාන්තශාලා සේවක සේවිකාවන් අවුරුදු 18 – 40 අතර පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් ඇත. සතියේ දිනවල උදේ 8.00 – 5.00 අතර අමතන්න. 0777538612,​ 0342252093
077042

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division