Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
November 25, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් චීනයෙන් හෝ ඉන්දියාවෙන් අප ආනයනය කරන්නෙමු. අමතන්න. 076-3310119.
076854

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කඩවත නගර මධ්‍යයේ නුවර පාරට මුහුණලා NDB බැංකුව ඉදිරිපිට පර්. 6 ක තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට. 077-7354029,​ 077-3145650.
077193

මිනුවන්ගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික හෝ කර්මාන්ත ශාලාවකට සුදුසු පර්චස් 160 අගනා ඉඩම විකිණීමට. විමසීම් : 0779790100.
076769

0777282147 හන්තාන හාරගම වත්තේගම මාතලේ අක්කර 5 සිට ඉහළට ආදායම් ලබන වතුපිටි කිහිපයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777-438169.
077051

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

හෝමාගම,​ මීගොඩ,​ පාදුක්ක පාරට මුහුණලා සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත රථගාලක් සහ උද්‍යානයක් සහිත අවන්හලක් කුලියට /​ බද්දට. පැමිණ බලා මිලගණන් සාකච්ඡා කරගත හැක. 0760466651.
076995

ව්‍යාපාරික ස්ථාන උවමනායි

හෝමාගම නගරයේ ප්‍රදර්ශනාගාරයක් සඳහා ගොඩනැගිල්ලක් අවශ්‍යයි. හයිලෙවල් පාරට මුහුණලා වර්ග අඩි 1200 – 1500 අතර ඉදිරිපස වාහන නැවැත්වීමේ පහසුකම් සමග ටයිල් ප්‍රදර්ශනාගාරයක් සඳහා බිම්මහල් ගොඩනැගිල්ලක් අවශ්‍යයි. යාබද ගබඩා පහසුකම් ඇත්නම් විශේෂිතයි. තැරැව්කරුවන්ටද ඇමතිය හැක. අමතන්න. 0777-342470.
077112

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

පාවිච්චි නොකළ,​ 5KVA සහ 2.2KVA ජෙනරේටර් දෙකක් විකිණීමට තිබේ. අමතන්න. 077-3914847.
077337

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division