Home » ජාතික පාසල්වල ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමේ සියලු තොරතුරු අද සිළුමිණ ගැසට් පත්‍රයේ

ජාතික පාසල්වල ගුරු පුරප්පාඩුවලට උපාධිධාරීන් බඳවා ගැනීමේ සියලු තොරතුරු අද සිළුමිණ ගැසට් පත්‍රයේ

by Mahesh Lakehouse
November 18, 2023 12:31 am 0 comment

දිවයිනේ ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 – 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය පිළිබඳ සියලු තොරතුරු නොවැම්බර් 17 වැනිදා නිකුත් වන රජයේ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබේ.

ඊට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ සියලු විස්තර ද එහි සඳහන්ව ඇත. මෙම ගැසට් පත්‍රය නොවැම්බර් 19 වැනි ඉරිදා සිළුමිණ පුවත්පත සමඟ නොමිලේ නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division