Home » දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක සහතිකය

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට කථානායක සහතිකය

by Mahesh Lakehouse
November 18, 2023 12:35 am 0 comment

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය නොවැම්බර් 13 වැනිදා සටහන් කළේය. මෙම කෙටුම්පත් සියල්ලම ඉකුත් කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද ඒවාය.

එම කෙටුම්පත් අතර ධීවර හා ජලජ සම්පත් (සංශෝධන), දූෂණ විරෝධී (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කෙටුම්පත් වේ.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division