Home » සීගිරිය දකුණු ආසියාවෙන් මුල් තැනට

සීගිරිය දකුණු ආසියාවෙන් මුල් තැනට

by Mahesh Lakehouse
November 18, 2023 12:37 am 0 comment

සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස පත් කිරීමේ වැඩසටහන සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අරඹා ඇත. ඒ අනුව Green destination ජාත්‍යන්තර ආයතනයේ තිරසර සංචාරක ගමනාන්තයක් බවට දකුණු ආසියාවේ මුල්ම සහතිකය 2024දී සීගිරියට හිමිවෙනු ඇත. මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍යමය දායකත්වය ලබා දේ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසන්නේ ඉදිරියේදී ලංකාවේ පළාත් නවය මුල් කර ගනිමින් එක් සංචාරක ගමනාන්තයක් මෙසේ ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීමට කටයුතු කරන බවය.

මෙහි බස්නාහිර පළාතේ වැඩසටහන සීතාවක මුල්කර ගනිමින් සිදු කෙරෙනු ඇත.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division