Home » කදිර දිව්‍යරාජ දින 100 පසු කරයි

කදිර දිව්‍යරාජ දින 100 පසු කරයි

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

සිනමා ඉතිහාසයේ කදිර දිව්‍යරාජ සිනමා සිත්තම සියලු ආදායම් වාර්තා අලුත් කරමින් දින 100ක් තුළ ලක්ෂ 2750ක ආදායම් වාර්තාවක් එක් කිරීමට සමත්ව ඇත. එය පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවැති safal fast 2023හිදී ද සම්මානයට පාත්‍ර විය. තවද British way popular Awards 2023හිදී වසරේ ජනප්‍රියම සිනමා පටයට හිමි සම්මානය ද හිමි කර ගත්තේය.

රයිගම් දෙවැනි 1 – 100%ක් සහල් නූල්ඩ්ස් මිලදී ගෙන එහි ඇති අත්පත්‍රිකාවේ සඳහන් අංකයට කෙටි පණිවුඩයක් එවූ පාරිභෝගිකයන් අතරින් ජයග්‍රාහකයන් තෝරා ඔවුන්ට නොමිලයේ චිත්‍රපටය නැරඹීමට ප්‍රවේශ පත්‍ර දෙක බැගින් හිමි කර ගැනීමේ සිනමා ඉතිහාසයේ විශාලතම දිනුම් ඇදීමේ තරගය ද දින 100 සම්පූර්ණ කොට ඇත. මෙම ජායාරූපයෙන් දැක්වෙන්නේ සාර්ථක දින 100 පසු කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී එය සැමරූ මොහොතයි. (ඡයාරූපය – විමල් කරුණාතිලක)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division