Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ පදිංචි බොදු ගොවි දෙමාපියන් විසින් තම වයස 27 උස 5′ 2″ උගත් එක්සත් රාජධානියේ උපාධිලත් දැනට ලන්ඩන් හි නීතිඥවරියක ලෙස සේවය කරන රූමත් දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් පුතකු සොයයි. විදේශගත පවුල්වල අය විශේෂයි. පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​k​a​r​u​2​3​@​g​m​a​i​l​.​c​o​m​
B209278

ගොවි බොදු දෙමාපියන් විසින් තම 42,​ 5′ 3″ ඕස්ට්‍රේලියානු පුරවැසි පැමිණිලි පාර්ශවය ලෙස දික්කසාද වූ,​ එක් දරුවකු සිටින වෛද්‍ය දියණිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. වෛද්‍ය වෘත්තිකයන් විශේෂයි. s​r​2​0​2​3​m​p​@​g​m​a​i​l​.​c​o​m​
B209272

බස්නාහිර පළාත බොදු ගොවි සොහොයුරා විසින් තම 1990 උපන්,​ 5′ 6″ පැහැපත් රූමත් සොහොයුරිය සඳහා සුදුසු සහකරුවකු සොයයි. (දික්කසාද අය පිළිතුරු නොලියන්න) අදාළ සහකරු දැනට ශ්‍රී ලංකාවේ සිටීම හා පුද්ගලිකව මුණ ගැසීමට හැකි අය පමණක් පිළිතුරු ලියන්න. කරුණාකර ඇමතුම් අංක සමග පිළිතුරු ලියන්න. b​s​p​r​o​p​o​s​a​l​d​@​g​m​a​i​l​.​c​o​m​
B209173

බොදු ගොවි නීතිඥ වෘත්තික දෙමාපියන් විසින් තම 1998 උපන්,​ 5′ 2″ පැහැපත් රූමත් කළුතර කන්‍යාරාමයක ඉගෙනුමලත්,​ ශ්‍රී ලංකා APIIT ආයතනයේ LLB (Hons) නීති උපාධිලත්,​ දැනට නීති විද්‍යාලයේ නීතිඥයන් (Attorney -at-Law) සඳහා ඉගෙනුම ලබන දියණිය සඳහා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් බොදු පුතකු වැදගත් පවුලකින් සොයයි. ඇයගේ එකම සොහොයුරියද APIIT ශ්‍රී ලංකා ආයතනයේ LLB උපාධිධාරිනියක් වන අතර ප්‍රධාන පෙළේ මෘදුකාංග ඉංජිනේරුවරයකු සමග විවාපත්ව ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක සේවය කරයි. ඇයහට සෑහෙන දායාදක් හිමිය. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : m​p​r​o​p​o​9​8​@​g​m​a​i​l​.​c​o​m​
B209298

මහනුවර සිංහල බොදු ගොවි දෙමාපියන් විසින් තම 1997 උපන් 5′ 3″ මනා ගතිගුණ ඇති රූමත් පැහැපත් කැනඩාවේ පුරවැසිභාවය හිමි දියණිය සඳහා කාරුණික කැලකිලිමත් වෘත්තීය සුදුසුකම්ලත් කඩවසම් කැනඩාවේ පදිංචි වයස 26-34 අතර පුතකු සෙයයි. එකම සොහොයුරිය විවාහපත්ව ටොරොන්ටෝවල පදිංචිව සිටී. කරුණාකර ඇමතුම් තොරතුරු කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. a​a​p​r​o​p​o​s​a​l​2​@​g​m​a​i​l​.​c​o​m​
B209267

සිංහල ගොවි බොදු දෙමාපියන් විසින් තම 24 වියැති සිහින් සිරුරැති පැහැපත් රූමත් හා දැනට ලන්ඩන් හි කිංස්ටන් විශ්වවිද්‍යාලයේ ගෘහනිර්මාණ ශිල්පි MSc උපාධිය සඳහා හදාරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇය මෙම දෙසැම්බර් මාසයේ නිවාඩුවකට පැමිණේ. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. අමතන්න. p​r​o​p​o​s​1​9​5​9​@​g​m​a​i​l​.​c​o​m
​B209290

1992 උපන් උස 5′ 2″ (දෙමාපියන් මිය ගොසිනි) ප්‍රධාන පෙලේ රෙදිපිළි ආයතනයක ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක ලෙස සේවය කරන වයඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ BSc (ගෞරව) උපාධිලත්,​ CIM සුදුසුකම්ලත් MBA මෑතක සුදුසුකම්ලත්,​ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට අපේක්ෂාවෙන් සිටින තම බාල නැගනිය සඳහා සුදුසු සහකරුවකු සොහොයුරා සොයයි. කරුණාකර අමතන්න. s​h​i​v​a​n​m​p​d​8​7​@​g​m​a​i​l​.​c​o​m​
B209083

1992. 5,​ P.H.D. අවසන් දියණියට 51 ගුණගරුක දහමට ලැදි පුතකු සොයයි. ඇමරිකාවේ පදිංචි,​ දියණියත් ඇමරිකාවේමයි. (පිසිකල් සයන්ස්) 0112418897. h​a​n​s​i​p​e​r​e​r​a​6​9​3​@​g​m​a​i​l​.​c​o​m​
B209091

1993 උස අඩි 5′ 6″ මිනුවන්ගොඩ බොදු ගොවි උපාධිධාරී රාජ්‍ය අමාත්‍යාංශයක ස්ථිර රැකියාවක නියුතු දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයයි.
B209131

1997 උපන් බොදු ගොවි උගත් CIM උපාධිය හිමි උසස් රැකියාවක් කරන දියණියට උගත් ගුණවත් ප්‍රියමනාප පෙනුමක් ඇති ස්ථිර රැකියාවක් කරන පුතෙකු සොයයි. 0112768815. w​i​c​k​r​a​m​a​s​e​k​a​r​a​.​b​u​i​l​d​e​r​s​@​g​m​a​i​l​.​c​o​m​
B209126

කළුතර බොදු ගොවි 1997 ජූලි 5′ 2″ පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු උපාධිධාරී දියණියට රැකියාවක් සහිත ගුණගරුක පුතෙකු දෙමාපියන් සොයයි. දායාද සහිතයි. කේන්ද්‍රය සමග විස්තර දන්වන්න. h​v​s​a​n​d​a​r​u​w​a​n​i​@​g​m​a​i​l​.​c​o​m​.
SB209154

කෑගල්ල බොදු ගොවි සහකාර ඉංජිනේරු ජලාපවාහන ප්‍රොජෙට් Q.S. සමත් ප්‍රමාණ සමීක්ෂණ සහ ඉංග්‍රීසි උසස් තාක්ෂණ ඩිප්ලෝමාව සමත් 91 උපන් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. ව්‍යාපාරික ස්ථාන සහ ඉඩම් දායාදයට,​ 35 ට පහළ අය පමණක් ලියන්න.
SB209113

කොළඹට නුදුරු බොදු රජක (නාමික) 1993 උස 5′ 4″ තලෙළු ජ’පුර කළමනාකරණ උපාධිධාරී කොළඹ පශ්චාත් ඩිප්ලෝමාධාරී පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු වටිනා දායාද හිමි වැඩිමහල් දියණියට උගත් රැකියාවේ නියුතු හෝ ව්‍යාපාරික ගුණයහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. (නිර්භේදයි) (කුජ 8 පමණක්)
SB209214

කොළඹ අවු. 33,​ උස 5′ 6 1/​2″ බොදු ගොවි NSBM උපාධිය ලබා පරිගණක IT අංශයෙන් Network ලෙස රැකියාවේ නිරත පැහැපත් ප්‍රියමනාප දියණියට සහකරුවෙකු දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමඟ ලියන්න. Email : p​r​o​p​o​s​a​l​j​a​y​@​y​a​h​o​o​.​c​o​m​,​ 011-2912457.
SB208821

කොළඹ දිස්ත්‍රික්කයේ කරාව කුල 30 හැවිරිදි උස 5′ 5″ දියණියට වැදගත් සහකරුවෙකු සොයයි. දැනට එංගලන්තයේ අධ්‍යාපනය ලබන බැවින් එහි පදිංචිකරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වනු ඇත. m​e​n​d​i​s​r​o​c​h​a​n​i​e​@​g​m​a​i​l​.​c​o​m​
SB209043

කොළඹ බොදු ගොවි 28,​ 5′ 7″ දායාද හිමි වෛද්‍ය දියණියට වැදගත් ගුණගරුක පුතෙක් වෛද්‍ය පියා සොයයි.
SB209237

කොළඹ විශ්වවිද්‍යාලයක IT කථිකාචාරිනී රජයේ විශ්වවිද්‍යාලයකින් BIT උපාධියලත් දැනට මාස්ටර්ස් උපාධිය හදාරන 94 අප්‍රේල් මස උපන් 5′ 7″ උසැති ඉතා රූමත් මනා චරිතවත් අපගේ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් පුතෙකු බලාපොරොත්තු වෙමු. ඇගේ හඳහනේ කුජ,​ ශනි හා බුධ 7 පිහිටි අතර,​ සිංහ ලග්න උත්‍රසල නැකත වේ. ඊමේල් r​w​.​p​r​o​p​9​4​@​g​m​a​i​l​.​c​o​m​ හෝ දුරකථන 057-2225430.
SB209307

ගම්පහ බොදු ගොවි 5′ 8″ වැදගත් පවුල් පසුබිමැති උපාධිධාරී ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක කළමනාකාරිනියක ලෙස සේවයේ නියුතු දේපළ හිමි 1981 උපන් තලෙළු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. හඳහන සමග සියලු විස්තර පළමු ලිපියෙන්.
SB208598

ගම්පහ බෞද්ධ 1980 උස 5′ 6″ තලෙළු සිහින් සිරුරැති විශ්‍රාමික ගුරු යුවලකගේ එකම දියණියට කඩවසම් සහකරුවකු සොයයි. වයස්,​ කුලභේද නොසැළකේ. දික්කසාද සැලකේ.
SB208644

නාවල පදිංචි සිංහල බොදු ගොවි දෙමාපියන් විසින් තම පැහැපත් රූමත් 38 වියැති අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි දැනට සිඩ්නි නුවර බහුජාතික සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් සුදුසු සහකරුවකු සොයයි. c​r​p​s​n​1​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB209301

බොදු ගොවි උඩරට වැදගත් දෙමාපියන් විසින් තම 1995 උපන් 5′ 3″ ඉතා රූමත්,​ කැනඩාවේ මාස්ටර්ස් උපාධිය සඳහා හදාරන ඉංජිනේරු දියණිය සඳහා මනා චරිතවත් සුහුරු පුතකු හොඳ පවුල් පසුබිමකින් සොයයි. එකම සොහොයුරා මහාබ්‍රිතාන්‍යයේ ඉංජිනේරුවකු ලෙස සේවය කරයි. ඇය දැනට නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටින්නීය. m​a​r​p​r​o​p​1​9​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB209072

බොදු ගොවි දෙමාපියන් විසින් තම මැදි හතලිස් වියැති තරුණ පෙනුමැති රූමත් විවාහ නොවූ උසස් අධ්‍යාපනය ලත් ඇමරිකා එක්සත් ජනපදයේ උසස් රැකියාවැති එහිම පුරවැසිභාවය හා දේපල හිමි දියණිය සඳහා උගත් වෘත්තිය සුදුසුකම්ලත් විදේශගත වීමට කැමති සහකරුවකු සොයයි. ඇය දෙසැම්බර් මස කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණේ. වගකීම් නොමැති දික්කසාද වූ අයද සලකා බැලේ. a​n​u​l​a​k​4​5​7​@​g​m​a​i​l​.​c​o​m​
SB209163

බොදු ගොවි 1980 කෙටි විවාහයකින් (පැමිණිල්ල) නීතියෙන් වෙන්වූ රූමත් ළාබාල පෙනුමැති පශ්චාත් උපාධිධාරී විධායක දියණියට ශනි මංගල යෝගයට ගැළපෙන අවංක රැකියාවැති සහකරුවෙකු සොයයි. දායාද හිමිය.
SB209044

බොදු ගොවි 1985 ඉතා රූමත් බිලියන ගණනක වත්කම් හිමි රජයේ අධිනීතිඥ දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.
SB209226

බොදු ගොවි 1996 උපන් සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු දියණියට උගත් ගුණයහපත් සහකරුවෙකු කැනඩාවේ පදිංචි වැදගත් දෙමාපියන් සොයයි. email – o​d​i​r​i​s​g​u​n​e​@​g​m​a​i​l​.​c​o​m​,​ Tele – 0112804574.
SB209249

මාලබේ බොදු ගොවි විදුහල්පති පත්වීම ලද 1974/​12 5′ 1″ පියකරු ගුරු මෙනෙවියට ගැළපෙන උසස් රැකියා /​ ව්‍යාපාරික පුතෙකුට අැරයුම්. අවටින් විශේෂයි. 0112562060.
SB209211

මෙල්බර්න් හි පදිංචි විශ්‍රාමික රජයේ සේවක දෙමාපියන් විසින් තම 1990/​4 උපන් උස 5′ ඕස්ට්‍රේලියාවේ පුරවැසි හා තමන්ගේම නිවසක ජීවත්වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගත් පසු මෙල්බර්න් හි රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ අවදානම් සත්කාර හෙදියක ලෙස සේවය කරන එකම දියණිය සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයහට ප්‍රමුඛතාව. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB209150

වයඹ බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දෙමාපියන් විසින් තම 1998 උස 5′ 4″ ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයක උපාධිලත්,​ මාස්ටර්ස් උපාධිය සඳහා හදාරන වැඩිමල් දියණිය සඳහා මනා ගතිගුණ ඇති කාරුණික විශේෂයෙන් උගත් පුතකු ව්‍යාපාරික පවුලකින් සොයයි. කේතු 5,​ ශනි 7,​ කුජ 10. ඊමේල් – d​u​m​i​n​d​a​m​1​9​6​3​@​g​m​a​i​l​.​c​o​m​
SB209143

1960 බස්නාහිර දික්කසාද පවුල් බරින් තොර ගොවි බොදු උගත් කාරුණික කාන්තාවක් විවාහයට උගත් කාරුණික මහත්මයෙක් සොයයි. l​a​k​s​h​i​n​i​a​b​e​y​4​7​@​g​m​a​i​l​.​c​o​m​
SB209240

1994 මහනුවර 5′ 4″ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා මඳක් තරබාරු දියණියට දෙමාපියන් විසින් සහකරුවෙකු සොයයි. කුජ 7 ට ගැළපෙන කේන්දර පමණක් විමසන්න. 081-4905147.
SB208818

1996 පොළොන්නරුවේ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී විශේෂ උපාධියක් ඇති 5′ 2″ දියණියට දුසිරිතෙන් තොර සමාන උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. 0272051356.
SB209116

2003 බස්නාහිර පළාතේ ගොවි 5′ 4″ කොළඹ ප්‍රධාන පාසලක උගත් දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ඉහළ ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත ඉතා පැහැපත් එකම දියණියට උසස් ව්‍යාපාරික පවුල් පසුබිමක් සහිත පුතෙකු දෙමාපියෝ සොයති. සම පවුල් පසුබිමක් ඇති අය පමණක් විමසන්න. 0112917576.
SB208945

37 හැවිරිදි,​ පරිගණක උපාධිධාරී කොළඹ ප්‍රධාන ආයතනයක රැකියාව කරන රූමත් දියණියකි. ඇය මාස එකහමාරක පමණ අසාර්ථක විවාහයකින් නීතියෙන් ඉවත්වී අප සමග සිටී. කුජ 4 කේන්දරයක් හිමිය. බින්න විවාහයකට කැමැත්ත විශේෂයි. ගේදොර,​ වාහනයක් ඇය සතුය. විශ්‍රාමික දෙමව්පියෝ සුදුසු සහකරුවකු සොයති. කුල භේද නොසැලකේ. හඳහන් කොපිය සමග විමසන්න. එකම සහෝදරයා විවාහකය. උසස් රැකියාවක නියුතුය.
SB208611

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division