Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ මනා ලෙස ස්ථාපිත අවුරුදු 54,​ 5′ 6″ තරුණ පෙනුමැති දික්කසාද වූ වෘත්තිය සුදුසුකම්ලත් මහතෙකු සඳහා කරුණාවන්ත හා විශ්වාසදායි සහකාරියක සොයයි.
G209063

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරණ බොදු ගොවි වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 39 උස සෙ.මීටර 174 වන මනා පෙනුමැති විනෝදශ්වාදායට හා හාස්‍යයට ලැදී හා ඒ හා බැඳුණු කල්පනාකාරී සැලකිලිමත් ස්වභාවයෙන් කල් ගෙවන ඕස්ට්‍රේලියාවේ කිර්තිමත් විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු සහ වාණිජ්‍ය ද්විත්ව දවිතව උපාධි ලද,​ වර්තමානයේ වරලත් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ නොගැළපෙන විවාහයකින් වෙන්වූ මවගේ රැකවරණය යටතේ වැඩෙන අවුරුදු 5ක දරුවකු සිටින පුතුහට කරුණාවන්ත සැලකිලිමත් දියණියක් සොයයි. පිලිතුරු h​l​p​c​f​1​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208736

කළුතර ස්ථිර පදිංචි අවුරුදු 24 යි. උස 5.7 පමණ යුද හමුදා සේවයෙහි නියුතු පුතුට ගුණගරුක දියණියක් මව සොයයි. බේද නොසැලකේ. 0760726389 /​ 0342280326.
G209069

කොළඹ සිංහල බොදු ගොවි දෙමාපියන් විසින් (මව විශ්‍රාමික වෛද්‍යවරියක් වන අතර පියා විශ්‍රාමික විදුහල්පතිවරයෙකි) තම 28 වියැති ජේෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු දැනට කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු සමාගමකට අයත් ආයතනයක සේවයේ නියුතු 1995 උපන් උස 5′ 8″ වූ පැහැපත් කඩවසම් හා සිහින් සිරුරැති දුමින් හා මතින් තොරව සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කරණ,​ කොළඹ ප්‍රධාන පෙළේ බාලක පාසැලක ඉගෙනුමලත්,​ වසේට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියලත් පුතු සඳහා අධ්‍යාපනිකව/​ වෘත්තීය සුදුසුකම්ලත් සිහින් සිරුරැති හා ආකර්ශනිය සහකාරියක් සොයයි. උනන්දුවක් දක්වන පවුල්වෙතින් තම විස්තර අපේක්‍ෂා කෙරේ. c​h​a​r​i​t​h​a​.​e​x​e​@​g​m​a​i​l​.​c​o​m​
G209280

ගොවි බොදු වැදගත් උඩරට හා කොළඹ පවුල්වල රජයේ සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක පියා හා ඉංග්‍රීසි ආචාරිනී මව විසින් තම 24 වියැති සෑහෙන ධනයක් හිමි ප්‍රධාන විදුහලක අධ්‍යාපනයලත් රජයේ විශ්වවිද්‍යාලයකින් නීති ගෞරව උපාධියක් මෑතක සම්පූර්ණ කළ හා දැනට එම විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ පර්යේෂක ලෙස සේවය කරන කඩවසම් පුතු සඳහා රූමත් වයස අවුරුදු 20 පමණ සමාන පවුල් පසුබිමේ විශේෂයෙන් උපාධි අපේක්ෂක හෝ උසස් අධ්‍යාපනය අපේක්ෂාවෙන් සිටින දියණියක සොයයි. ඊමේල් : a​t​s​u​7​0​6​4​@​g​m​a​l​.​c​o​m​
G209294

දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු සිංහල /​ චීන මිශ්‍ර දෙමාපියන් විසින් තම 1985 උපන් 57″ තරුණ පෙනුමැති කඩවසම් මනා ගතිගුණ ඇති පරිගණක විද්‍යා /​ ඉංජිනේරු (ඕස්ට්‍රේලියාව) BSc සුදුසුකම්ලත්,​ දැනට ඕස්ට්‍රේලියාවේ විදුලි ඉංජිනේරු ලෙස සේවය කරන පුතු සඳහා සැලකිලිමත් රූමත් අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් දියණියක වැදගත් පවුලකින් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමට කැමැති විය යුතුය. කරුණාකර පවුලේ විස්තර ඊමේල් කරන්න. p​a​s​c​o​n​0​5​@​g​m​a​i​l​.​c​o​m​
G209098

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 9″ වන ඇමරිකානු පුරවැසි MBBS (කොළඹ) උපාධිධාරී ඇ.එ.ජ. වෛද්‍ය පරිපාලන ක්‍ෂෙත්‍රයේ සේවය කරණු කඩවසම් ඉතා කරුණු පෙනුමැති බෞද්ධ සාර ධර්ම අගයන කරුණාවන්ත,​ දුම්පාණයෙන් හා සුරාවෙන් තොර අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වූ පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති. ඉංග්‍රීසි චතුර. වයස අවුරුදු 36ට වඩා අඩු දියණියක් සොයයි. කුලය නොසැලකේ. පිළිතුරු දුරකථන අංක 011-2850835 වෙත එවන්න. විද්යුත් තැපෑල m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ පුවත්පත භාරේ පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල මගින් එවන පිළිතුරු වඩත් යෝග්‍යයි.
G208807

යුරෝපයේ රැකියාවැති PhD ඉංජිනේරු විද්‍යාඥවරයකු සඳහා උගත් සහකාරියක සොයයි. විදේශ රටක ජීවත් වන හෝ විදේශ ගතවීමට කැමති යුවතියක් විශේෂයි. මනමාල මහතා විවාහ නොවූ අයකු වන අතර,​ බොදු /​ ගොවි 1974,​ 5′ 5″ මතින් හා දුමින් තොර අයෙකි. කරුණාකර ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. කුලභේද නොසැලකේ. 74.b​a​n​d​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
G209257

1999 උපන් උස 5′ 7″ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් උපාධිලත් දැනට ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය ගුවන් නියමුවකුලෙස ඇතුලත්ව ගුවන් පියසර උපදේශක රැකියා සහතික වැඩසටහනේ කොටස්කරුවකු වන සුහුරු හා කඩවසම් සිංහල බෞද්ධ සාරධර්ම අගයන පුතු සඳහා සමාන වටිනාකම් සහිත හා අ්‍ධ්‍යාපනික පසුබිමක් සහිත ඔස්ට්‍රේලියාවේ හෝ වෙනත් රටක පදිංචි දියණියක් සොයයි. k​r​t​h​i​l​a​6​9​@​g​m​a​i​l​.​c​o​m​
G209261

ඌව 1969 මා ව්‍යාපාරිකයෙකි. අවුරුදු 50 ට අඩු කාන්තාවක් සොයමි. සතුටින් විවාහ ජීවිතයක් ගෙවීමට හැකි ප්‍රසන්න පැහැපත් බුද්ධිමත් ගුණ ගරුකභාවය අගය කරමි. 0788822992 /​ 0741700051 /​ 0552055655.
SG209100

එක්සත් රාජධානියේ පදිංචි වැදගත් ගොවි බොදු දෙමාපියන් විසින් තම වයස අවුරුදු 30 (1993 /​ 07) 5′ 7″ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් උපාධිලත්,​ දැනට එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ ජාලකරණ ඉංජිනේරු ලෙස සේවය කරන පුතු සඳහා එක්සත් රාජධානියේ ජීවත්වන නැතහොත් විවාහයෙන් පසුව එහි පදිංචියට කැමති උගත් කාරුණික සෙනෙහෙබර,​ රූමත්,​ සිහින් සිරුරැති දියණියක සොයයි. කරුණාකර කේන්ද්‍ර පිටපත හා පවුලේ විස්තර ඊමේල් කරන්න. k​b​m​p​r​o​p​1​3​@​g​m​a​i​l​.​c​o​m​
SG209141

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බෞද්ධ අවු. 40 ක දික්කසාද පුතුට පියකරු ගුණගරුක දියණියක් සොයමි. 5′ 7″ උසයි. බාහිර ප්‍රශ්න නැත. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​m​e​l​b​o​u​r​n​e​7​@​g​m​a​i​l​.​c​o​m​
SG208717

කොළඹ බොදු ගොවි විශ්‍රාමික විධායක දෙමාපියන් විසින් තම 1982 උපන් 5′ 4″ මනා ගතිගුණ ඇති ප්‍රසන්න පෞරුෂයෙන් යුත් කොළඹ ප්‍රධාන විදුහලක ඉගෙනීමලත්,​ ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු උපාධි සම්පූර්ණ කළ ද්විත්ව පුරවැසිභාවය හිමි ඕස්ට්‍රේලියාවේ විදුලි ඉංජිනේරු ලෙස සේවය කරමින් එහි ජීවත්වන පුතු සඳහා උගත් කාරුණික දියණියක සොයයි. ඔහු කෙටි විවාහයකින් දික්කසාද වී ඇති අතර,​ වගකීම් නොමැත. පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. r​a​n​t​h​a​r​u​3​3​2​@​g​m​a​i​l​.​c​o​m​
SG209078

කොළඹ 1986 උපන් උස 5′ 11″ එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලැබ එහි පුරවැසිභාවය හිමි පුතුට එහි පදිංචියට කැමති උගත් පැහැපත් දියණියක් මව විසින් සොයයි. p​r​o​p​o​s​a​l​h​s​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG209204

දකුණේ බොදු ගොවි උපාධිධාරී ගුරු දෙමාපියන් විසින් තම ඉලෙක්ට්‍රොනික් හා විදුලි සංදේශ උපාධි පද්ධති ඉංජිනේරු 1993 උපන් උස 5′ 3″ කුජ 7,​ පුතුහට වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. 041-2234370.
SG209268

දකුණේ බොදු ගොවි ගාල්ල,​ උස 5′ 10″,​ IT උපාධි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට රජයේ සේවයේ නියුතු දෙමාපියන් රැකියාවක නියුතු සුදුසු සහකාරියක් සොයයි.
SG208533

පවුලට හිතැති තරුණ පෙනුමැති සුහුරු ඉතා සෞඛ්‍ය සම්පන්න,​ දුමින් තොර (ඉහළ පවුල් පසුබිමකින් යුත්) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක වෘත්තීය නායකත්වයක කටයුතු කරන,​ (1969.05.20) මා සොයනුයේ ස්වාධීන මනා ගතිගුණවලින් යුත් විදේශයක ස්ථිර පදිංචියට කැමති,​ සමාජශීලී,​ ආදරණීය විවාහ දිවියක් සඳහා සහකාරියකි. ජාතිය /​ ආගම /​ කුලය නොසැලකේ. m​a​s​i​k​.​s​m​a​r​t​5​@​g​m​a​i​l​.​c​o​m​
SG209018

පොළොන්නරුව බොදු ගොවි ප්‍රසිද්ධ වැදගත් ව්‍යාපාරික පවුලක 94 උපන් උගත් ඉතා කඩවසම් පැහැපත් කෝටිපති ව්‍යාපාරික පුතුට උස 6′ 2″ වැදගත් පවුලක ගුණයහපත් ඉතා රූමත් ගම්බද ගුරු දියණියක් දෙමව්පියන් සොයයි. p​r​o​p​o​s​a​l​0​7​1​3​7​@​g​m​a​i​l​.​c​o​m​
SG209031

බස්නාහිර බොදු ගොවි අවු. 48 උස 5′ 4″ එංගලන්තයේ ස්ථිර පදිංචිය උසස් රැකියාවැති කඩවසම් එකම පුතුට (වයස නොපෙනෙන) ආගමට දහමට ලැදි ගුණයහපත් රුවැති දියණියක් අවු. 40 ට නොවැඩි මව සොයයි. එකම සොයුරිය විදේශ ගතයි. වැන්දඹු දික්කසාද සලකා බැලේ. දුරකථන සමග සත්‍ය තොරතුරු ඡායාරූපයක් සමග පළමු ලිපියෙන් යොමු කරන්න. කෙටි නිවාඩුවකට ළඟදීම පැමිණේ.
SG208786

බස්නාහිර 1990 බොදු ගොවි 5′ 5″ උස නිවෙස් වාහන හිමි දුසිරිතෙන් තොර සැලසුම් ශිල්පී කඩවසම් පුතුට ගුණ යහපත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. වෘශ්චික ලග්නය 2 ශනි කුජ කේන්ද්‍රයට ගැළපෙන. සියලු විස්තර ලිඛිතව එවන්න.
SG209219

බේරුවල පදිංචි ගොවි කරාව කොරියාවේ රැකියාවේ නියුතු 1987,​ 5′ 4″ උස බාල පුතුට උසස් පෙළ දක්වා උගත් රැකියා ඇති නැති සාමාන්‍ය පවුලක වැදගත් ගුණයහපත් රූමත් දියණියක් මව සොයයි. බස්නාහිර දකුණ විශේෂයි. වයස 27 සිට 32 සෙනසුරු පාප නොවන අඟහරු 4 නැති 7 පාප බල නැති කේන්දර කොපිය සමග ලියන්න.
SG209110

බොදු ගොවි වැදගත් පවුලක සිංගප්පූරුවේ ජීවත්වන මනා පෙනුමැති 27 වියැති මනාලෙස ස්ථාපිතව සිටින තම පුතු සඳහා සුන්දර දියණියක් සොයයි. s​h​a​m​a​l​k​a​d​u​l​a​n​j​i​1​2​@​g​m​a​i​l​.​c​o​m​
SG209284

බොදු ගොවි උසස් පෙළ සමත් 1984.03.10 උපන් ව්‍යාපාරික බස් රථයක් හිමි ඉඩම සහිත අඩක් නිමකළ නිවසක් හිමි කඩවසම් සහෝදරයාට රජයේ රැකියාවක් හෝ පුද්ගලික අංශයේ සේවය කරන සුදුසු සහකාරියක් සාමාන්‍ය පවුලකින් සහෝදරිය සොයයි. 033-2245677,​ 070-7297051.
SG209281

බොදු ගොවි විශ්‍රාමික වෘත්තීමය රාජකාරින්හි නියුතු වූ දෙමාපියන් එක්සත් රාජධානියේ විශේෂඥ පුහුණුවකින් පසුව ලංකාවට පැමිණ ඇති දේපළ හිමි කඩවසම් වයස 39+ උස 5′ 11″ NS/​TT එම් බී බී එස් වෛද්‍ය පුතුට උගත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය විද්යුත් තැපෑලට යොමු කරන්න. විද්යුත් තැපෑල m​p​r​o​p​o​s​a​l​1​2​0​7​@​g​m​a​i​l​.​c​o​m​
SG209301

බොදු ගොවි 1996 උපන් 5′ 10″ ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG208593

මහනුවර බොදු ගොවි වෛද්‍ය දෙමාපියන් 1990 උපන් උස 5′ 6″ BSc,​ MBA උපාධිධාරී තමාගේම ව්‍යාපාර ආයතනයක් හිමි මහනුවර සහ කොළඹ නිවාස දෙකක්ද,​ නවීන මෝටර් රථයක්ද හිමි චරිතවත් පුතුට සුදුසු සහකාරියක් පතයි. පුතුගේ පදිංචිය කොළඹයි. එකම සොහොයුරිය වෛද්‍ය වරියෙකි. ඇය වෛද්‍යවරයෙකු සමග විවාහකයි.
SG208903

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම බෞද්ධ රජක අවු. 35,​ 5′ 2″ දෙමව්පියන් සහෝදර සහෝදරියන් සිටින ඩයලොග් ආයතනයේ අලෙවි නියෝජිත නිවසැති පුතුට සාමාන්‍ය පවුලකින් සහකාරියක් සොයයි. ශනි මංගල යෝගය සහිතයි.
SG209040

මාවනැල්ල බොදු ගොවි 45,​ 5′ 7″ පවුලේ ව්‍යාපාරයක ප්‍රධානියා වූ වටිනා දේපලැති ඩිප්ලෝමාධාරී ඉංග්‍රීසි දේශකයකුට විවාහයට සහකාරියක් සොයයි. 035-2241787.
SG209051

වයඹ විශ්ව කුල 1992,​ 5′ 8″ ඩුබායි බෙන්ස් කම්පැණි පෝර්මන් කඩවසම් පුතුට රූමත් උගත් දියණියක්. කුලභේද නැත. 032-2253557.
SG208775

වැදගත්,​ බොදු ගොවි දෙමාපියන් විසින් තම ’93 උපන් උපාධිධාරී විදේශගතවීමට අපේක්ෂා කරන පුතු සඳහා අධ්‍යාපනිකව සුදුසුකම්ලත් මනා ගතිගුණ ඇති දියණියක සොයයි. (කුලභේද නොසැලකේ) පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​4​2​3​5​@​g​m​a​i​l​.​c​o​m​. 0117456276.
SG209207

සිංහල බොදු කරාව ඕස්ට්‍රේලියාවේ පුරවැසි පවුලක් විසින් තම වයස 26 5′ 11″ මතින් හා දුමින් තොර ඩීකිං විශ්වවිද්‍යාලයේ වානිජ්‍ය උපාධිධාරී වික්ටෝරියන් රජයේ රැකියාවැති පුතු සඳහා අධ්‍යාපනිකව හා වෘත්තීය සුදුසුකම්ලත් යුවතියක මෙල්බර්න් වලින් සොයයි. කතෝලිකද සලකා බැලේ. විස්තර යොමුකරන්න. y​o​n​h​e​l​p​e​@​g​m​a​i​l​.​c​o​m
​SG209305

හෝමාගම බොදු ගොවි 1990/​5 උපන්,​ උස 5′ 8″ කඩවසම්,​ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු උසස් පෙළ සමත් ඩිප්ලෝමාධාරී දුසිරිතෙන් තොර නිවසක් හිමි එකම පුතුට රූමත් රැකියාවක් හිමි කාරුණික දියණියක් දෙමාපියන් සොයයි.
SG208727

1983 කඩවත බොදු විශ්වකුල උස 5′ 8″ වැදගත් පවුලක ප්‍රසිද්ධ වටිනා ව්‍යාපාරයක් නවීන දෙමහල් නිවාස සුඛෝපභෝගී වාහන වටිනා වත්කම් හිමි සියළු දුසිරිතෙන් තොර උගත් චරිතවත් කඩවසම් පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමග විස්තර දන්වන්න.
SG208908

1986 විදේශගතවීමට ඒමට හැකි ඉතාමත් කඩවසම් උපාධිධාරී දික්කසාද පුතුට දියණියක් විදේශ හෝ යන්න ඉන්න. g​a​g​a​n​a​v​i​s​h​w​a​j​i​t​h​m​a​t​h​a​r​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG209002

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර කරුණාවන්ත,​ උන්නතිකාමී,​ බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු ඇමසන්හි පරිගණක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට මනාගති පැවතුම් ඇති යෝග්‍ය සහකාරියක් සොයයි. කරුණාකර විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ හෝ විමසුම් අංක 076-9028063 හෝ 011-2826685 වෙත එවන්න. කුලය විශ්ව කුල (කුලය නොසැලකේ)
SG208768

1989-08 මධ්‍යම පළාත උඩරට බොදු ගොවි විද්‍යාවේදී විද්‍යාපති උපාධි ලබා රජයේ සංවර්ධන නිලධාරි 5′ 8″ කඩවසම් ගොඩමඩ දේපළ හිමි දුසිරිතෙන් තොර එකම පුතුට කාර්යශූර පියකරු සහකාරියක් විශ්‍රාමික මව සොයයි.
SG208874

1991/​4/​09 නුගේගොඩ බොදු /​ ගොවි සාමාන්‍ය පවුලක රැකියාවැති එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. කුජ 2. 0112-828788.
SG208899

2,​000/​01 කළුතර බොදු දේව 5′ 3″ කොළඹ ප්‍රධාන බෞද්ධ පාසැලක උගත් මොරටුව ඉංජිනේරු අවසන් වසර දුසිරිතෙන් තොර කඩවසම් එකම පුතුට චරිතවත් දියණියක් ගුරු දෙමාපියන් සොයයි. හඳහන අත්‍යවශ්‍යයි.
SG209105

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division