Home » ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ගේ මවුපිය හමුවක්

ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ගේ මවුපිය හමුවක්

by Mahesh Lakehouse
November 11, 2023 12:28 am 0 comment

ශ්‍රී ලංකා බිහිරි ළමා දෙගුරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන විවාහපේක්ෂිත ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ගේ මවුපිය හමුව 19 වැනිදා පෙරවරු 9.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

විවාහ වන වයසේ පසුවන ශ්‍රවණාබාධිත තරුණ තරුණියන්ට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් පැවැත්වෙන මෙම හමුවට එක් පවුලකින් ශ්‍රවණාබාධිත පුද්ගලයා සමඟ මවුපියන්ට හෝ භාරකරුවකුට පමණක් සහභාගි විය හැකිය. සහභාගී වන්නන් 0771 575 683 දුරකථන අංකයට කලින් දැනුම් දිය යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division