Home » ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමියේ වැඩමුළුව

ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ඇකඩමියේ වැඩමුළුව

by Mahesh Lakehouse
November 11, 2023 12:33 am 0 comment
සේයාරුව ශාන් රූපස්සර

ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධානය කළ රජයේ බදු පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් පසුගිය බදාදා (නොවැම්බර් 08) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේදී සාර්ථකව පැවැත්විණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රියංකා දිසාබණ්ඩාර විසින් මෙහෙය වූ මේ වැඩමුළුවේදී ආදායම් බදු පිළිබඳ වැදගත් කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කෙරිණි. වැඩමුළුව සඳහා සහභාගි වූ සියලු දෙනා හට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමූ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රියංකා දිසාබණ්ඩාර විසින් සහතිකයක් පිරිනැමූ අවස්ථාව මෙහි දැක්වේ.

ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ද මෙහි සිටී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division