Home » පරිසර අධිකාරියේ සභාපති කෝටියක අල්ලසකට දැලේ

පරිසර අධිකාරියේ සභාපති කෝටියක අල්ලසකට දැලේ

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනකු රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යාපාරිකයකුගෙන් අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ කිරීමේදී සභාපතිවරයා ඇතුළු තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිරිස අතර සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුද සිටින බව වාර්තා වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඔහුගේ කාර්යාලයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල සුපිරි වෙළඳසලක් තුළදීය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division