Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

එක්සත් රාජධානියේ ජීවත් වන බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1991 උපත ලද ඉතාමත් තලෙළු,​ උස දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත ආගම දහමට ලැදි වෛද්‍ය පුතුහට යෝග්‍ය ආදරණීය දුවනියක් සොයයි. ඔහුට සිංහල චතුර ලෙස හැසිරවිය හැක. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු s​r​i​s​a​m​a​n​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​ වෙත එවන්න.
G208992

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරණ බොදු ගොවි වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 39 උස සෙ.මීටර 174 වන මනා පෙනුමැති විනෝදශ්වාදායට හා හාස්‍යයට ලැදී හා ඒ හා බැඳුණු කල්පනාකාරී සැලකිලිමත් ස්වභාවයෙන් කල් ගෙවන ඕස්ට්‍රේලියාවේ කිර්තිමත් විශ්වවිද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු සහ වාණිජ්‍ය ද්විත්ව දවිතව උපාධි ලද,​ වර්තමානයේ වරලත් ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ නොගැළපෙන විවාහයකින් වෙන්වූ මවගේ රැකවරණය යටතේ වැඩෙන අවුරුදු 5ක දරුවකු සිටින පුතුහට කරුණාවන්ත සැලකිලිමත් දියණියක් සොයයි. පිලිතුරු h​l​p​c​f​1​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208735

කොළඹ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 8″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ප්‍රථම උපාධිය හා MBA උපාධිය කීර්තිමත් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල මගින් ලද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු පුතුහට මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු දියනියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු r​f​t​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. අමතන්න. 011-2723072.
G208705

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43,​ උස 5′ 9″ වන ඇමරිකානු පුරවැසි MBBS (කොළඹ) උපාධිධාරී ඇ.එ.ජ. වෛද්‍ය පරිපාලන ක්‍ෂෙත්‍රයේ සේවය කරණු කඩවසම් ඉතා කරුණු පෙනුමැති බෞද්ධ සාර ධර්ම අගයන කරුණාවන්ත,​ දුම්පාණයෙන් හා සුරාවෙන් තොර අත්සනට පමණක් සීමාවූ විවාහයකින් වෙන්වූ පුතුහට කරුණාවන්ත හඳවතක් ඇති. ඉංග්‍රීසි චතුර. වයස අවුරුදු 36ට වඩා අඩු දියණියක් සොයයි. කුලය නොසැලකේ. පිළිතුරු දුරකථන අංක 011-2850835 වෙත එවන්න. විද්යුත් තැපෑල m​p​2​3​8​8​@​y​a​h​o​o​.​c​o​m​ හෝ පුවත්පත භාරේ පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල මගින් එවන පිළිතුරු වඩත් යෝග්‍යයි.
G208806

බොදු ගොවි ප්‍රංශයේ I.T ඉංජිනේරු අවු. 36 වයසැති උස 5′ 5″ බස්නාහිර පළාතේ මෙරට,​ පිටරට දේපළ හිමි පුතුට විදේශ ගතවීමට කැමති උගත් රූමත් ගුණගරුක සහකාරියක් ව්‍යාපාරික විශ්‍රාමික දෙමව්පියෝ සොයති. කේන්ද්‍රය සහ ඡායාපිටපත් සමග විමසන්න. 077-5829450,​ 0112-908222. r​m​k​p​r​o​p​1​2​@​g​m​a​i​l​.​c​o​m​,​ K​o​d​i​t​u​w​a​k​k​u​6​@​g​m​a​i​l​.​c​o​m​
G208918

මොරටුව වැදගත් ක්‍රිස්තියානි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 35,​ උස 5′ 7″ වන ඕස්ට්‍රේලියානු පුරවැසි. කඩවසම්,​ සෞඛ්‍ය සම්පන්න,​ ඕස්ට්‍රේලියානු රජයට සේවය කරණ. ව්‍යාපාරයක්ද හිමි පුතුහට කරුණාවන්ත,​ ඥාණවන්ත,​ ආකර්ශනීය හා සෞඛ්‍ය සම්පන්න යෝග්‍ය දියණියක් සොයයි. ඔහු නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිතය. භාෂාව,​ ජාතිය නොසැලකේ. පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. t​e​s​t​i​m​o​n​y​y​o​u​r​@​g​m​a​i​l​.​c​o​m​
G208863

වෘත්තීමය බෞද්ධ දුරාව දෙමාපියන් ඔවුන්ගේ 1993/​7 උපත ලද උස 5′ 10″ MBBS වෛද්‍ය බාල පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කුලය නොසැලකේ. p​a​d​m​a​n​u​m​l​@​g​m​a​i​l​.​c​o​m​
G208997

සිංහල බොදු ගොවි මව ඇයගේ 1992 උපත ලද උස 5′ 7″ වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන BSC ගෞරව ඉංජිනේරු උපාධිය සම්පූර් ණ කරණ ලද හා කොතලාවල,​ ශ්‍රීමත් ජොන් කොතලාවල අරක්‍ෂක විශ්වවිද්‍යාලයේ AEIE (යාන්ත්‍රික) උපාධිය සම්පූර්ණ කරණ ලද කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ලද දැනට ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විශ්ලේශකවරයකු ලෙස බහු ජාතික සමාගමක සේවය කරණ කඩවසම් කරුණාවන්ත හඳවතක් ඇති පුතුහට උගත් කරුණාවන්ත සැලකිලිමත් දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිලිතුරු 92p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​s​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208791

සිංහල බෞද්ධ/​ ක්‍රිස්තියානි වෘත්තීමය එක්සත් රාජධානියේ පුරවැසියන් වන දෙමාපියන් ඔවුන්ගේ 1997 පෙබරවාරි උපතලද උස 5′ 6″ වන BSC,​ MSC,​ සිවිල් ඉංජිනේරුවරයකු වන අධ්‍යාපනය ලබා එක්සත් රාජධානියේ සේවය කරණ කරුණාවන්ත පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් අධ්‍යාපන කටයුතුවල නියැලි කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිලිතුරු එවන්න. s​a​t​h​i​n​i​@​h​o​t​m​a​i​l​.​c​o​.​u​k​
G208988

අවු. 67,​ රාගම නිවසැති රැකියාවැති අවිවාහක නිරෝගී මහත්මයෙකු ඉක්මන් විවාහයට සහකාරියක් සොයයි. වැන්දඹු,​ දික්කසාද සැලකේ.
SG208687

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බෞද්ධ අවු. 40 ක දික්කසාද පුතුට පියකරු ගුණගරුක දියණියක් සොයමි. 5′ 7″ උසයි. බාහිර ප්‍රශ්න නැත. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​m​e​l​b​o​u​r​n​e​7​@​g​m​a​i​l​.​c​o​m​
SG208556

කෑගල්ල 1995,​ 5′ 2″ ලං.වි. මණ්ඩලයේ සේවය කරන පුතුට ගුරු දියණියක් මව සොයයි. නිවසක්,​ වාහනයක් හිමිය. නිර්භේදයි. 036-4356868.
SG208145

කොළඹ අවට ප්‍රදේශයක පදිංචි බොදු ගොවි දෙමව්පියන් නීති කථිකාචාර්ය 1989 නොවැම්බර් මස උපන් පුතුට උගත් ප්‍රියමනාප දියණියක් සොයයි. ලග්නය සිංහ,​ නැකත දෙට. කරුණාකර 011-2911028 අමතන්න.
SG208741

ගම්පහ උග්ගල්බොඩ පදිංචි බොදු ගොවි කුල,​ අලුතින් සාදන ලද නිවසක් සහ හොඳින් වැඩනු පොල් අක්කර 7 ක් හිමි,​ වසර 39 ක් වයසැති සිය පුතණුවන්ට,​ සෙනෙහසින් රැක බලාගන්නා බොදු දහමට ළැදි සහකාරියක් සිය පියා සොයයි. කේන්දර කොපියක් සමග විමසන්න.
SG208339

දකුණේ බොදු ගොවි ගාල්ල,​ උස 5′ 10″,​ IT උපාධි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට රජයේ සේවයේ නියුතු දෙමාපියන් රැකියාවක නියුතු සුදුසු සහකාරියක් සොයයි.
SG208532

බස්නාහිර බොදු ගොවි අවු. 48 උස 5′ 4″ එංගලන්තයේ ස්ථිර පදිංචිය උසස් රැකියාවැති කඩවසම් එකම පුතුට (වයස නොපෙනෙන) ආගමට දහමට ලැදි ගුණයහපත් රුවැති දියණියක් අවු. 40 ට නොවැඩි මව සොයයි. එකම සොයුරිය විදේශ ගතයි. වැන්දඹු දික්කසාද සලකා බැලේ. දුරකථන සමග සත්‍ය තොරතුරු ඡායාරූපයක් සමග පළමු ලිපියෙන් යොමු කරන්න. කෙටි නිවාඩුවකට ළඟදීම පැමිණේ.
SG208785

බොදු ගොවි 1996 උපන් 5′ 10″ ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG208592

බොදු /​ ගොවි බස්නාහිර 36 වියැති වැදගත් පවුල් පසුබිමක් ඇති විදේශීය උසස් අධ්‍යාපනය ලැබ රැකියාවක නියුතු ගේ දොර ඉඩකඩම් සහ වාහනයක් හිමි ආගමට දහමට ලැදි කඩවසම් එකම පුතුට උගත් පැහැපත් කාරුණික ආගමට දහමට ලැදි දියණියක් දෙමව්පියෝ සොයති. ඇවිදීමේදී දෙපාවල ආබාධ ගතියක් ඇත. ඒ පිළිබඳව සාකච්ඡා කරගත හැක. වැදගත් පවුල් ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන දියනියක් දෙමාපියන්ගේ සහ දියණියගේ කැමැත්ත ඇතිව පමණක් සියලු විස්තර සහිතව ඉක්මණින් ලියන්න.
SG208864

බෞද්ධ දුරාව දෙමාපියන් ඔවුන්ගේ 1992/​4 උපත ලද,​ උස 5′ 5″ (IT ඉංජිනේරු) වෘත්තිකයෙකු වන වැඩිමහල් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කුලය නොසැලකේ p​a​d​m​a​n​u​m​l​@​g​m​a​i​l​.​c​o​m
​SG208973

මහනුවර බොදු ගොවි වෛද්‍ය දෙමාපියන් 1990 උපන් උස 5′ 6″ BSc,​ MBA උපාධිධාරී තමාගේම ව්‍යාපාර ආයතනයක් හිමි මහනුවර සහ කොළඹ නිවාස දෙකක්ද,​ නවීන මෝටර් රථයක්ද හිමි චරිතවත් පුතුට සුදුසු සහකාරියක් පතයි. පුතුගේ පදිංචිය කොළඹයි. එකම සොහොයුරිය වෛද්‍ය වරියෙකි. ඇය වෛද්‍යවරයෙකු සමග විවාහකයි.
SG208902

මහරගමට නුදුරුව නවීන නිවසක් සහ දේපලැති කඩවසම් මනා පෙනුමැති අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ විධායක 44+ පුතුට කේන්දර නොසලකන සැබවින්ම රූමත් සරල මනාලියක් නිර්භේදයි. දෑවැදි අනවශ්‍යයි. b​r​i​d​e​4​2​0​@​y​a​h​o​o​.​c​o​m​
SG208935

වත්තල ගොවි රෝක. 1999 උපන්,​ 5′ 4″ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන පුතුට සුදුසු දියණියක් දෙමව්පියන් සොයයි. (ආගම් භේද නොසැලකේ /​ ගුරු වෘත්තිය විශේෂයි.) 0112941694.
SG208225

වයඹ විශ්ව කුල 1992,​ 5′ 8″ ඩුබායි බෙන්ස් කම්පැණි පෝර්මන් කඩවසම් පුතුට රූමත් උගත් දියණියක්. කුලභේද නැත. 032-2253557.
SG208774

වැන්දඹු පුරුෂ ව්‍යාපාරයක නියතු රජයේ විශ්‍රාමික නිලධාරියකු 5′ 1” නිවසැති 65 අඩු සහකාරියක සොයයි. 0112616825,​ 0711972818
SG208188

වෘත්තීමය බෞද්ධ දුරාව දෙමාපියන් ඔවුන්ගේ 1992/​4 උපත ලද උස 5′ 5” තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකු වන පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කුලය නොසලැකේ. p​a​d​m​a​n​u​m​l​@​g​m​a​i​l​.​c​o​m​
SG208896

හෝමාගම බොදු ගොවි 1990/​5 උපන්,​ උස 5′ 8″ කඩවසම්,​ පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු උසස් පෙළ සමත් ඩිප්ලෝමාධාරී දුසිරිතෙන් තොර නිවසක් හිමි එකම පුතුට රූමත් රැකියාවක් හිමි කාරුණික දියණියක් දෙමාපියන් සොයයි.
SG208726

1983 කඩවත බොදු විශ්වකුල උස 5′ 8″ වැදගත් පවුලක ප්‍රසිද්ධ වටිනා ව්‍යාපාරයක් නවීන දෙමහල් නිවාස සුඛෝපභෝගී වාහන වටිනා වත්කම් හිමි සියළු දුසිරිතෙන් තොර උගත් චරිතවත් කඩවසම් පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් දෙමව්පියෝ සොයති. කේන්දර පිටපත සමග විස්තර දන්වන්න.
SG208907

1985 උපතලද කඩවසම් සුහුරු ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ වත්කම් හිමි ඕස්ට්‍රේලියානු පුරවැසියකු රූමත්,​ කරුණාවන්ත තරුණියන් සොයයි. d​o​n​a​l​d​k​a​r​u​6​7​6​@​g​m​a​i​l​.​c​o​m​
SG208995

1986 විදේශගතවීමට ඒමට හැකි ඉතාමත් කඩවසම් උපාධිධාරී දික්කසාද පුතුට දියණියක් විදේශ හෝ යන්න ඉන්න. g​a​g​a​n​a​v​i​s​h​w​a​j​i​t​h​m​a​t​h​a​r​a​g​e​@​g​m​a​i​l​.​c​o​m​
SG209001

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාපානයෙන් තොර කරුණාවන්ත,​ උන්නතිකාමී,​ බෞද්ධ සාරධර්ම යටතේ හැඳුණු වැඩුණු ඇමසන්හි පරිගණක ඉංජිනේරුවරයකු ලෙස සේවය කරණ පුතුහට මනාගති පැවතුම් ඇති යෝග්‍ය සහකාරියක් සොයයි. කරුණාකර විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ හෝ විමසුම් අංක 076-9028063 හෝ 011-2826685 වෙත එවන්න. කුලය විශ්ව කුල (කුලය නොසැලකේ)
SG208767

1991/​4/​09 නුගේගොඩ බොදු /​ ගොවි සාමාන්‍ය පවුලක රැකියාවැති එකම පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියන් සොයයි. කුජ 2. 0112-828788.
SG208898

1994 රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ සහකාර මතින් තොර දහම් පාසැල් ආචාර්ය නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG208389

1995 අප්‍රේල් කෑගල්ල බොදු සිංහල උස 5′ 6″ මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා ඉංජිනේරු උපාධිය සමත් UK,​ MSc හදාරන කඩවසම් පෙනුමැති පුතුට සම උගත් රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. සොයුරිය විවාහක පරිගණක ඉංජිනේරුවරියකි. භේද නොසැලකේ. විදෙස්ගත හා විදෙස්ගත වීමට කැමති අය විශේෂයි. (මිථුන ලග්න – සුවන නැකත 4 වන පාදය) 0717198192,​ 0352221990.
SG208696

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division