Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
November 11, 2023 12:30 am 0 comment

ගෘහසේව්‍ය සේවා

ගෘහ සේවක සේවිකාවන් හා සාත්තු සේවක සේවිකාවන් අවශ්‍ය අය අමතන්න. 076-1294993.
073333

වෘත්තීය හා උපදේශන සේවා

මෝල්ඩින් වැඩ බාරගනු ලැබේ. මෝල්ඩින් බැලීමට ඇල්බම් ඇත. නිමල් – 072-5353242.
073067

ඇබෑර්තු වෘත්තියවේදීන්

ගෘහ උපකරණ,​ දොර ජනෙල්,​ ස්ප්‍රේ පොලිෂ් කර දෙනු ලැබේ. සාධාරණ අයකිරීම්. ගම්පහ අවට. 0713414349
073330

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

අතුරුගිරිය මොබිටෙල් බලයලත් නියෝජිත ආයතනයේ අලෙවි නිලධාරීන් (සේල්ස් රෙප්වරු) සඳහා ඇබෑර්තු ඇත. බඳවාගැනීම් ඉක්මනින්. 071-2214444.
073060

අපගේ නිමි ඇඳුම් ආයතනයට වෙළඳ සේවක සේවිකාවක් බඳවා ගනු ලැබේ. අවු. 30 අඩු,​ DAD එන්ටර්ප්‍රයිසස් මහරගම. 0777373696
073099

අප ප්‍රධාන පෙළේ වතු සමාගමක අලෙවි පරිපාලනය සඳහා දිවයිනපුරා පුරප්පාඩු (ගැහැනු/​ පිිරිමි) විධායක නිලධාරී 70,​000/​= අලෙවි කළමනාකරු 105,​000/​= ශාඛා කළමනාකරු 195,​000/​=. 0775849204,​ 0728849204
073357

තංගල්ල නගරයේ පිහිටි වෙළඳ ආයතනයක් සඳහා වෙළඳ සහයිකාවන් අවශ්‍යයි. අවු. 20 – 50 අතර. තංගල්ල අවටින් විශේෂයි. 041-4936200.
072912

දිවයිනේ විශාලතම ආයතන සමූහයේ වෘත්තිකයෙකු වීමට අවස්ථා. කෙටි කලකින් 100,​000 ඉක්මවූ මාසික ආදායමක් ඇතුළු ආකර්ෂණීය දීමනා රැසක්. අමතන්න. 0773-719580.
071079

වාහන අමතර කොටස් ආනයනය කර බෙදාහරින දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ආයතනයකට වයස 18 – 30 අතර පිරිමි අලෙවි සහායකයෙකු අවශ්‍යයි. කාර්මික දැනුමක් හෝ කාර්මික විද්‍යාල පුහුණුව ලැබූවන් විශේෂයි. වැටුප සාකච්ඡා කරගත හැකියි. 077-6046427.
073071

සහකාර විකුණුම් කළමනාකරුවන්,​ ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක වරුන් හා අලෙවි විධායකයන් සඳහා ඇබෑර්තු. ප්‍රධාන පෙළේ රක්‍ෂණ සමාගමකට ඔවුන්ගේ අලෙවිකරන කන්ඩායම සඳහා බඳවා ගැනීමට උද්යෝගිමත් අයදුම්කරුන් අවශ්‍යයි. සුදුසුකම් : අ.පො.ස (සා/​පෙ) තෝරාගත් අයදුම්කරුවන්හට ආකර්ශනීය වැටුප් පැකේජයක්. ඉන්ධන දීමනාවක් හා සමාගම මගින් නඩත්තු කරණු ලබන මෝටර් රථයක් හිමිවනු ඇත. කරුණාකර ඔබගේ අයදුම්පත පහත සදහන් විද්‍යුත් ලිපිනයට එවන්න. නැතහොත් 0777-748388 අමතන්න. කොළඹ හා තදාසන්න පෙදෙස් වලින් ලැබෙන අයදුම්පත් වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල. r​a​j​@​c​e​y​i​n​s​.​l​k​
072857

සේවකයන් බඳවා ගැනීම. මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයකට අවු. 50 ට අඩු පිරිමි අය බඳවා ගැනේ. කොළඹ,​ කඩවත,​ කිරිබත්ගොඩ,​ අවට පදිංචිකරුවන් විය යුතුයි. ගමන් වියදම් ද සමග හොඳ වැටුපක් ගෙවනු ලැබේ. බර වාහන රියදුරු බලපත්‍ර තිබේ නම් වඩා සුදුසුයි. විමසන්න. 0777184704.
072797

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කඩවත ගෝනහේන පිහිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා වයස 18 – 35 අතර Office Assistant (කාර්යාල සහයක) පිිරිමි ළමුන් සඳහා ඇබෑර්තු. ප්‍රදේශය අවටින් විය යුතුය. සා/​ පෙළ සමත්,​ පරිගණක දැනුම තිබිය යුතුයි. සූරස ලංකා පුද්ගලික සමාගම නො. 183/​2,​ රුප්පාගොඩ පාර,​ ගෝනහේන,​ කඩවත,​ 0773051737
073173

කඩුවෙල /​ බත්තරමුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-5947191,​ 071-8853997.
073394

කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 077-4024155,​ 070-2231694.
073411

ගණේමුල්ල බොල්ලත පිහිටි කාර්යාලක් සඳහා පරිගණක දැනුමැති සේවකයෙකු වයස 20-35 අතර හැඳුනුම්පත අනිවාර්යවේ. 071-2278261,​ 071-7786965,​ 011-2236657.
073309

දිවයින පුරාම කර්මාන්තශාලා ලිපිකරු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 077-4024155.
073433

නුවරඑළිය /​ ගම්පොල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731/​ 0702231694
073398

පානදුර නගරයේ පිහිටි විදේශ රැකියා ආයතනයක ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම ඇති කාන්තාවන් අවශ්‍යයි. කර ඇත. 077-3433518 /​ 071-8889297.
073058

මාතලේ /​ දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 – 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 076-1125624.
073406

ලිපිකරු- අවිස්සාවේල්ල/​ රුවන්වැල්ල දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-2725731,​ 070-3346072.
073426

ලිපිකරු- කෑගල්ල/​ රඹුක්කන දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 070-3346072,​ 071-6434278.
073420

ලිපිකරු- ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතුලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 070-2725731.
073429

ලිපිකරු- නුවර/​ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇලත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-6434278,​ 070-2725731.
073416

W.S. Rupasinghe (Pvt) Ltd ප්‍රසිද්ධ උකස් ආයතනයේ කිරිබත්ගොඩ ශාඛාව සඳහා රැකියා ඇබෑර්තු ඇත. ගිණුම් ලිපිකරු /​ ලිපිකාරිනියන් සහ ජංගම දුරකතන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා පුහුණු /​ නුපුහුණු සේවක /​ සේවිකාවන් බඳවා ගැනේ. ඉහළ වැටුප්. රු. 40,​000 සිට. සුදුසුකම් අ.පො.ස. ගණිතය සමත්,​ සම්මුඛ පරීක්ෂණ 2023.11.14 දින පෙ.ව. 10 ට. දු. ක. 0714066787.
072739

W.S. Rupasinghe (Pvt) Ltd,​ ප්‍රසිද්ධ උකස් ආයතනයේ කිරිබත්ගොඩ ශාඛාව සඳහා රැකියා ඇබෑර්තු ඇත. ගිණුම් ලිපිකරු /​ ලිපිකාරිණියන් සහ ජංගම දුරකථන,​ විදුලි උපකරණ ප්‍රදර්ශනාගාරයේ අලෙවිය සඳහා පුහුණු /​ නුපුහුණු සේවක /​ සේවිකාවන් බඳවා ගැනේ. ඉහළ වැටුප් රු. 40,​000 සිට. සුදුසුකම් අ.පො.ස. ගණිතය සමත්,​ සම්මුඛ පරීක්ෂණ 2023.11.14 දින පෙ.ව. 10 ට. දු. ක. 0714066787.
072690

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

අපගේ පුවත්පත් දැන්වීම් ආයතනයේ සේවයට පුහුණු/​ නුපුහුණු කොරල්ඩ්‍රෝ දැනුමැති සිංහල,​ ඉංග්‍රීසි ටයිපින් දන්නා ගැහැනු/​ පිරිමි අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශේෂයි. අයදුම්පත් 152C ග්‍රීන්ස් පර,​ මීගමුව,​ හෝ Whatsapp 0714804355 මගින් අයදුම් කරන්න. අමතන්න. 0774442525
073334

ඇබෑර්තු කාර්මික

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා විදුලි කාර්මිකයෙකු (Electrician) අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 071-2278261,​ 071-7786965,​ 011-2236657.
073312

යකඩ හා ඇලුමිනියම් බාස්වරු අවශ්‍යයි. අතුරුගිරියේ පිහිටි ඉදිකිරීම් ආයතනයක් සඳහා නැවතී සේවය කළ හැකි බාස්වරු ඉතා ඉක්මණින් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. දුරකතන අංක 0742942255
073349

රත්මලානේ පිහිටි අපගේ ඇඩ්වර්ටයිසින් ආයතනයට දක්ෂ වෑල්ඩින්කරුවන් අවශ්‍යයි. ආහාර සහ නවාතැන් නොමිලේ. අමතන්න. 0762755731
073194

විදේශීය සමාගමක් සමග ව්‍යාපෘතියකට වෑල්ඩින්ස්,​ මේෂන්,​ විදුලි නඩත්තු සේවය සඳහා අවශ්‍ය කෙරේ. දුරකථන 0777974231,​ 0710509669.
071381

0777-374467 ප්‍රාඩෝ,​ මොන්ටෙරෝ BMW,​ පේන්ට්,​ ටින්කර් වැඩ,​ ඉතා දක්‍ෂයින් පමණක් කථා කරන්න. අාධුනිකයින් කථා නොකරන්න. වැටුප. 150,​000/​=. නවාතැන් පහසුකම්.
073325

ඇබෑර්තු මුද්‍රණ

කොට්ටාව සිද්ධමුල්ලේ පිහිටි මුද්‍රණ ආයතනයක් සඳහා K.O.R.D. හෙල්පර්/​ ගිලටින් ඔපරේටර් (චයිනිස් මැෂින්) ඔපරේටර් /​ ඩයිකටින් (ලාජ් ෆැලට් බෙඩ්) අවශ්‍යයි. (පිරිමි) වැටුප් සාකච්ඡා කරගත හැක. දුරකථන 0716822752,​ 0705947107
073348

මුද්‍රණ ආයතනයක පහත සඳහන් අංශ සඳහා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් සහ පුහුණු /​ නුපුහුණු සේවකයින් ඉක්මනින් බඳවා ගැනේ. * හයිඩිල්බර්ග් KORD මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු /​ සහකරු,​ * හයිඩිල්බර්ග් 2Color මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු /​ සහකරු,​ *කොමෝරි 4Color මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු /​ සහකරු. මහරගම,​ හෝමාගම,​ බත්තරමුල්ල,​ අවට අයදුම්කරුවන් විශේෂයි. සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා පමණක්. අමතන්න. 011-2850280.
073339

ඇබෑර්තු අධ්‍යාපන

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073008

ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090,​ 0112578520
073004

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

කොළඹ 5 තිඹිරිගස්යාය ටෙක්ස්ටයිල්ස් එක සඳහා වයස අවුරුදු 35 ට අඩු පිරිමි,​ ගැහැනු ඉක්මණින් අවශ්‍යයි. ආකර්ශණීය වැටුපක් පිරිනැමේ. කොළඹ 04,​ 05,​ 06 වඩාත් හොදයි. 0777-308725.
073273

පළපුරුදු ස්ක්‍රීන් ප්‍රින්ට්වරයෙකු වහාම අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැකිය. කොට්ටාව. 077-3479522.
073343

ඇබෑර්තු රියදුරු

ත්‍රිකුණාමලය සිට දිවයින පුරා ඉන්දන ප්‍රවාහනය කිරීමට බවුසර රියදුරන් සහ රිය සහයකයන් හදිසි කැඳවීම්. කාලෝචිත කොමිස් පඩි. කාර්යාල වේලාව අතර විමසීම්. 055-2257279,​ 070-7743565.
072026

නතර වී සේවය කළ හැකි දක්ෂ වයස 40 ට අඩු රියදුරන් අවශ්‍යයි. විශ්‍රාමික හමුදා නිලධාරීන් වඩාත් සුදුසුවේ. ඉතා හොඳ කෑම සහ නවාතැන් පහසුකම්. ආරම්භක වැටුප පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැකිය. වැටුප් වර්ධක හිමිවේ. ඉංග්‍රීසි කථා කළ හැකිනම් එය අගය කරනු ලැබේ. සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.30 සිට 04.30 දක්වා. 0777106028 අමතන්න.
072909

පිට පළාත්වල භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුන් වැටුප 80,​000 වැඩි,​ රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000 වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (0750940455/​ 0740940400)
073179

බියගම අවට සැහැල්ලු වාහන රියදුරන් රු. 55,​000.00 කට වැඩි වැටුප්. බර වාහන රියදුරන් රු. 65,​000.00 කට වැඩි වැටුප්. වයස 23 – 45 අතර. විශේෂ සුදුසුකම් සා.පෙළ විෂයන් 04 සමත්. ගයාන්. 070-6100169 ප්‍රීති 070-6100150.
073136

ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක රියදුරු සේවය සඳහා වෑන් රථ රියදුරෙකු වහා අවශ්‍යයි. අමතන්න 0772514001
073492

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි. නිවසකට නැවතී සේවය කිරීමට (අවු. 55 ට අඩු) නිරෝගී ගේ දොර වැඩදත් කාන්තාවක් අවශ්‍යයි. 40,​000/​= 0716000979
071055

ඌරාපොල අවටින් නිවසේ නතරවී අවුරුදු දෙකක බබෙකු බලා ගැනීමට 55 අඩු නිරෝගී කාන්තාවක් සොයයි. වැටුප 30,​000/​-. 077-2959438,​ 071-2444632.
072910

කිරුළපණ මහල් නිවාසයක පුංචි පවුලක් සඳහා නැවතී වැඩ කළහැකි ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉහුම් පිහුම් දැනුම අවශ්‍යයි. විස්තර. 077-7313478.
073386

කොළඹ දෙදෙනෙකු සිටින නිවසක නැවතී වැඩ කිරීමට අවු. 50 ට අඩු ගැහැණු කෙනෙක් අවශ්‍යයි. 076-0522176.
073269

කොළඹ ප්‍රදේශයේ නිවසක නතර වී ආහාර පිසීමට කාන්තාවක් අවශ්‍යයි. 077-5551147.
073393

කොළඹ සාමාජිකයන් 6 දෙනෙකු සිටින පවුලකට වයස 50-65 අතර පිරිමි කෝකියකු අවශ්‍යයි. වතු බංගලාවක පූර්ව පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත. විමර්ශකයන්ගේ හෝ නම් සහිතව අයදුම් කරන්න. අමතන්න ඉස්මායිල් මහතා 075-5841352.
072199

කෝට්ටේ දෙදෙනෙකු සිටින නිවසකට රසවත්ම කෑම පිලියෙල කිරීමට සහ නිවස පිරිසිදු කිරීමට අවු. 65ට අඩු සේවිකාවක් සහ සිංහල කැවිලි රසවත්ව සෑදිය හැකි තවත් කෙනෙක් අවශ්‍යයි. දු.ක. 077-3336576.
070745

ගල්ගමුව වෛද්‍යවරියකගේ අවු. 3 1/​2 දරුවා බලා ගැනීමට සහ ගේදොර වැඩපල සඳහා නීරෝගී කාරුණික කාන්තාවක් අවශ්‍යයි. 0718175467.
072684

පළපුරුදු ගෘහ සේවක,​ සේවිකාවන් හා සාත්තු සේවක සේවිකාවන් අවශ්‍යයි. අමතන්න. 076-1294993.
073350

18-30 ගැහැණු ළමයින් සෝයා වැඩපලට අවශ්‍යයි. 0774-833340. 21/​1A,​ පාසල් මාවත,​ නාවල.
072464

ඇබෑර්තු හෝටල් /බේකරි

කොට්ටාවේ ප්‍රසිද්ධ ආපන ශාලාවකට පුහුණු කොත්තු රොටි සහ රොටි වර්ග සෑදිය හැකි දක්ෂ කෝකිවරුන් වහාම අවශ්‍යයි. ආකර්ෂණීය වැටුප්. ආහාර,​ නවාතැන් පහසුකම් සහිතව නිල ඇඳුම් ද සැපයේ. කළමනාකරු 0773201204/​ 0771242601
073353

කොට්ටාවේ ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් (Delish) සඳහා වෙළෙඳ සහයකයින් සහ සහයිකාවන් වහාම අවශ්‍යයි. අාකර්ෂණීය වැටුප්,​ ආහාර,​ සහිතව නිල ඇඳුම් ද සැපයේ. කළමනාකරු. 077-3201204 /​ 077-1242601.
073344

ගම්පහ සුමේධ විද්‍යාලයේ ආපනශාලාවට අාප්ප,​ කෙටි කෑම වර්ගසෑදීමට පළපුරුදු සේවකයෙකු අවශ්‍යයි. සේවා මුර වැඩ කිරීමට හැකිවීම සුවිශේෂ වේ. ආර්ෂණීය වේතන,​ නවාතැන් පහසුකම් ඇත. 071-0406481,​ 071-9558670. y​d​c​n​a​w​a​l​o​k​a​@​g​m​a​i​l​.​c​o​m​ සභාපති,​ 62/​1,​ විශාකා පාර,​ ගම්පහ.
073323

නිර්මාංශ අවන්හලකට පළපුරුදු අත්උදව්කරුවන්/​ කිචන් හෙල්පර්,​ ස්ටුවඩ්,​ කැෂියර් නැවතී සේවය කළ හැකි කොළඹ 0777350505,​ 0773235555
073501

බේකරි බාස් මහත්වරුන් ඕනේ. වැටුප දිනක රු. 4,​000.00 අාහාර,​ නවාතැන් නොමිලේ. අමතර වැඩ සඳහා වෙනම ගෙවීම්. 077-6454354. රාජගිරිය.
073438

මිරිස්ස,​ ආපන ශාලාවකට පළපුරුදු කොත්තුබාස් කෙනකු වහාම අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් ඇත. දු. අංක. 0774024169.
072935

රසලොව රසින් ජයගත් සප්යම නෙළුම් කොලේ ආයතනයට ඉතා ඉක්මනින් සේවක සේවිකාවන් අවශ්‍යයි. මුළුතැන්ගෙයි සහයක සහයකයන් කැෂියර්වරු කෑම පාර්සල් කිරීමට අවශ්‍යයි. 0769360987,​ 0776348548.
072832

ශිෂ්‍ය නේවාසිකාගාරක ආහාර පිසීමට දක්ෂ කෝකියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
070905

ඇබෑර්තු වතුවැඩ

අපගේ ඌරු ගොවිපලේ වැඩ කිරීමට පුහුණු හෝ නුපුහුණු සේවක පවුලක් උවමනාය මිනුවන්ගොඩ. 076-1643477,​ 076-3270829.
073297

ඉඩමක් ශුද්ධ කරමින් වගා කිරීමට හැකි අයෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 011-2578090,​ 011-2578520.
069924

වගා කටයුතු දන්නා යුවලක් සති අන්තයට අවශ්‍යයි. 074-0982552.
073271

0777535303,​ 0777-561858 අප බිත්තර ෆාම් එකේ සහ වත්තට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. 1,​400/​- 1,​200/​-.
073056

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

ටයිල් බාස්වරු,​ ගෝලයින් සමාගමක ගම්පහ,​ පානදුර,​ මහරගම විශාල ප්‍රමාණයේ වැඩබිම්වල ටයිල් ඇල්ලීමේ වැඩ සඳහා වහාම අවශ්‍යයි. (දක්ෂතාවය අනුව බාස්වරුන්ට දිනක වැටුප රු. 3,​500/​= සිට ඉහළට. ගෝලයින්ට රු. 2,​200/​= සිට ඉහළට/​ නවාතැන්/​ දෛනික අත්තිකාරම් /​ දින 15 න් 15 ට වැටුප්) වහාම විමසන්න. 0726819099/​ 0718739699/​ 0704354183 (ප්‍රධාන කාර්යාලය 0112918092
073177

මේසන්/​ සැටලින්/​ පින්තාරු/​ වෑද්දුම් වැඩ සඳහා දක්ෂ බාස්වරුන්/​ ගෝලයින් පානදුර,​ ගම්පහ,​ මහරගම,​ විශාල ප්‍රමාණයේ වැඩබිම් සඳහා වහාම අවශ්‍යයි. (බාස්වරුන්ට දිනක වැටුප රු. 3,​000/​= සිට ඉහළට. ගෝලයින්ට රු. 2,​200/​= සිට ඉහළට. නවාතැන් දෛනික අත්තිකාරම්/​ දින 15 න් 15 ට වැටුප්) විමසන්න. 0726819099/​ 0718739699/​ 0704354183 (ප්‍රධාන කාර්යාලය 0112918092)
073175

ඇබෑර්තු විවධ

අවශ්‍යයි – කාර්යාල සහයක (ගිණුම් /​ ලිපිලේඛන වැඩ),​ ග්‍රැෆික් නිර්මාණකරුවන්,​ වෙළඳ විධායක,​ කළමනාකරු – ආයතනික /​ අලෙවිකරු වෙළඳ (IT නිෂ්පාදන),​ පුහුණුවන්නන්,​ පාසැල් නිමකළ අයටද අයදුම්කළ හැක. සේවා ස්ථානය – කොළඹ 06. අමතන්න. 077-2421872,​ ඊමේල් : i​n​f​o​@​c​o​m​p​u​m​e​.​l​k​
073310

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු. හෝමාගම,​ කොහුවල,​ කැලණිය,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222 /​ 0773452776 /​ 0773405991 /​ 0112716634 /​ 0773075623.
072915

ඒජන්සියක් පවත්වාගෙන යෑම සඳහා සේවිකාවක් අවශ්‍යයි. (වයස අවු. 30 ට අඩු) අමතන්න. 076-1294993.
073355

ඔබ නිවසේ හෝ ආයතනයේ සේවය සඳහා (පිරිසිදු කිරීම,​ ආහාර පිසීම,​ සාත්තු සේවිකා,​ රියදුරු) අවශ්‍ය සේවක සේවිකාවන් ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න. DWUIB group 08 companies Nugegoda දුරකථන අංක : 077-5577687,​ 074-1016195.
068794

කැලණියේ පිහිටි මෝටර් රථ අමතර කොටස් අලෙවි ආයතනයකට යතුරු පැදි බලපත්‍ර හිමි වයස අවුරුදු 25 ට අඩු සුපවයිසර්වරයෙකු අවශ්‍යයි. (කැලණිය අවටින් විශේෂයි 0750114300)
073337

කැලණිය වොෂින් ප්ලාන්ට් අත්උදව්කරුවන්,​ ඔපරේටර්වරයන් Maintenance Welders,​ Mechanic සියලුම අංශවල අය අවශ්‍යයි. 0777481213
073027

කොළඹ කර්මාන්ත ශාලාවක කාර්යාලයක් සඳහා අවු. 18 – 25 අතර පරිගණක දැනුම ඇති පිරිමි ළමයෙකු නැවතී වැඩ කිරීම සඳහා අවශ්‍යයි. කෑම බිම නවාතැන් පහසුකම් ඇත. T.P. 0740801614
073245

ගණේමුල්ල බොල්ලත පිහිටි ආයතනයක් සඳහා (ආහාර නිෂ්පාදනාගාර) සේවකයෙකු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර්යවේ. 071-2278261,​ 071-7786965,​ 011-2236657.
073306

ජාඇල පිහිටි Recycle Lanka All Pvt Ltd වීදුරු වැඩපළ සඳහා වැඩ ශ්‍රමිකයින් හා බරවාහන රියදුරන් අවශ්‍ය කර තිබේ. අමතන්න. 0761075680
073082

බොරැල්ල ඉදිකිරිම් වැඩබිමක් සඳහා සුපයිසර්වරියක් අවශ්‍යයි. වැටුප 40,​000/​-. සිට ඉහළට දුරකථන 074-0244391.
073377

මොරටුව උත්සව ශාලාවක පිරිසිදු කිරීමේ වැඩ සඳහා පිරිමි අයෙකු අවශ්‍ය වේ. කෑම බීම නවාතැන් සැපයේ. අතිකාල සමග රු. 3,​5000 වැඩි වැටුපක් ලබාගත හැක. 0723346614,​ 0112647252
073198

වැල්ලවත්ත පිහිටි වැඩපොළකට රියදුරන් Tile බාස් අවශ්‍යයි. විමසන්න. Metro Habitat (pvt) Ltd,​ No.14,​ Rudra Mawatha,​ Colombo 6. 0777-380558,​ 0777-380622,​ 077-3629518.
073057

ෂොපින් බෑග් නිෂ්පාදන ආයතනයකට මැෂින් හෙල්පර්ස් පිරිමි අය අවශ්‍යයි. වයස 23 අඩු. 3B,​ 4 වන පටුමග,​ බොරුපන,​ රත්මලාන. 0112623000 /​ 0112635083.
072705

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division