Home » ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්

ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තාගත ආදායමක්

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment
අමිල මලවිසූරිය

ඉකුත් ඔක්තෝබර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ඇති බවත් එය ශ්‍රී ලංකා රේගු ආදායම් ඉතිහාසය තුළ මසකදී ඉපැයූ ඉහළම ආදායම බවත් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවැසීය.

බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම එලෙස ආදායම ඉහළ යාමට ප්‍රධානතම හේතුව බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 965 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවැසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division