Home » ‘අශෝක වදන’ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී ශෂී තරූර්ට පිරිනැමේ

‘අශෝක වදන’ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී ශෂී තරූර්ට පිරිනැමේ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ සමයේ ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ ඔහුගේ පුවත්පත් තීරුවෙන් තෝරාගත් ලිපි අඩංගු ‘අශෝක වදන‘ කෘතියේ පිටපතක් ඉන්දීය කොංග්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ග්‍රන්ථ කතුවරයෙකු වන ශෂී තරූර් වෙත පසුගියදා කොළඹදී පිළිගැන්වූ අවස්ථාව.

මෙහි දෙමළ පිටපත ළගදීම ප්‍රකාශයට පත් කෙරේ. ග්‍රන්ථයේ මුල් පිටපත් අස්ගිරි, මල්වතු හා රාමඤ්ඤ නිකායන්හි මහානායක ස්වාමීන් වහන්සේලා වෙත මෙයට පෙර පිළිගන්වන ලදී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division