Home » සමනක්ඛන්ද පුරාණ විහාරයේ විවෘත කිරීම් 15 දා

සමනක්ඛන්ද පුරාණ විහාරයේ විවෘත කිරීම් 15 දා

by Mahesh Lakehouse
November 4, 2023 12:29 am 0 comment

පයාගල ගෝමර කන්ද සමනක්ඛන්ද පුරාණ රජමහා විහාරයේ ඉදි කළ දාන ශාලාව සහිත සංඝාවාස දෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම විහාරාධිපති පූජ්‍ය වත්තල අමරවංශ හිමිගේ ආරාධනයෙන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ සුමංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 15 දින පෙරවරු 10.20ට සිදු වේ.

විහාරස්ථ දායක සභාවේ සභාපති පයාගල කපුගොඩ පදිංචි ප්‍රියන්ත කොළඹ ආරච්චිගේ ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදි කරන ලදී.

You may also like

Leave a Comment