Home » ශ්‍රී ලංකා අගොන්ෂු මිත්‍රත්ව පදනමේ නව නිල මණ්ඩලය

ශ්‍රී ලංකා අගොන්ෂු මිත්‍රත්ව පදනමේ නව නිල මණ්ඩලය

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකා අගොන්ෂු මිත්‍රත්ව පදනමේ නව නිල මණ්ඩලය පසුගියදා පත් වූ අතර ඔවුන් සේයාරුවකට මුහුණ දුන් අයුරු. ඉදිරිපෙළ වමේ සිට සුනිමල් චන්ද්‍රසිරි (සම ලේකම්) බානගල සුසීල හිමි (සභාපති) සෝමසිරි අද්දර පතිරණගේ (අධ්‍යක්ෂ ජනරාල්) මංගලිකා පතිරණ (කාන්තා කටයුතු) , සී.ජී සමරවික්‍රම, (පසුපෙළ වමේ සිට) නිමල් ඒකනායක (සංස්කෘතික හා මාධ්‍ය සම්බන්ධිකාරක), සෝමපාල රත්නායක, (සම්බන්ධිකාරක) ප්‍රියංක සමරනායක (සමාජ සේවා කටයුතු), ලසිත අසංක (විශේෂ ව්‍යාපෘති), ඒ. ආනන්දගොඩ (සම්බන්ධිකාරක), පී. ප්‍රභාත් (සම්බන්ධිකාරක), සුනිල් ගමගේ (රජයේ සම්බන්ධිකාරක), එච්. ඩබ්ලිව්. රොෂාන් (සම ලේකම්)

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division