Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ උපාධිධාරී එහි රැකියාවේ නියුතු බොදු ගොවි 1983 කොළඹට නුදුරු 5′ 7″ දුසිරිතෙන් තොර කඩවසම් පුතුට සමකුල උපාධිධාරිනී දියණියක් දෙමව්පියෝ සොයති. කේන්ද්‍ර පිටපත පවුලේ විස්තර අවශ්‍යයි. s​e​e​t​h​a​w​i​@​g​m​a​i​l​.​c​o​m​. 0112650729.
G208511

කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි ධනවත් වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් තලෙළු උස 5′ 7″ සුදුසුකම් ලැබූ කොළඹ පාසලක අධ්‍යාපනය ලැබූ ගණකාධිකාරී පුතුහට රූමත්,​ තලෙළු,​ උගත් දියණියක් සම පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඔහුට වත්කම් හිමිවේ. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – d​k​s​u​r​i​y​a​p​p​@​y​a​h​o​o​.​c​o​m​
G208457

කොළඹ තදාසන්න පෙදෙසක වාසය කරන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 34,​ උස 5′ 8″ කැනඩාවේ ටොරොන්ටෝ නුවර වාසය කරන උගත් BBA,​ MBA උපාධි ලද පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල c​a​n​p​r​o​p​o​s​a​l​2​0​@​g​m​a​i​l​.​c​o​m
​G208450

කොළඹ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද උස 5′ 8″ දුම්පානයෙන් හා සුරාවෙන් තොර ප්‍රථම උපාධිය හා MBA උපාධිය කිර්තිමත් එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල මගින් ලද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු පුතුහට මනාගති පැවතුම් ඇති සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු r​f​t​p​r​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. අමතන්න-011-2723072.
G208652

බත්තරමුල්ල පදිංචි බොදු ගොවි 1993 5′ 7″ උස ප්‍රසිද්ධ සමාගමක සිවිල් ඉංජිනේරු පැහැපත් කඩවසම් වත්කම් හිමි පුතුට සොයනුයේ ඉතා පැහැපත් සිහින් සිරුරැති චතුර ලෙස ඉංග්‍රීසි කථා කිරීමට හැකි දියණියකි. කොළඹ අවට විශේෂයි. w​e​d​.​p​r​o​p​o​s​a​l​9​3​@​g​m​a​i​l​.​c​o​m​ 011-2867463,​ 071-6854041.
G208578

වැදගත් බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 41 වන ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි (සුදුසුකම් ලැබූ) පුතුහට තලෙළු,​ රූමත් මනාගති පැවතුම් ඇති උගත් වයස අවුරුදු 32 වඩා අඩු විදේශ ගත වීමට කැමැති දියණියක් සොයයි. පවුලේ විස්තර සඳහා පිළිතුරු. d​i​n​i​d​u​_​s​u​@​y​a​h​o​o​.​c​o​m​
G208673

අගනුවරට නුදුරින් 78 බොදු ගොවි උස 5′ 5″ පෞද්ගලික ආයතනයක සේවය කරන පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ දරුවන් නොමැති පුතුට සුදුසු සහකාරියක් සොයයි. (දික්කසාද,​ වැන්දඹු සැලකේ) 0113500502.
SG208509

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බෞද්ධ අවු. 40 ක දික්කසාද පුතුට පියකරු ගුණගරුක දියණියක් සොයමි. 5′ 7″ උසයි. බාහිර ප්‍රශ්න නැත. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​i​m​e​l​b​o​u​r​n​e​7​@​g​m​a​i​l​.​c​o​m​
SG208555

කළුතර වාද්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවු. 33 උස 5′ 7″ උපාධිධාරී රජයේ පාසල් ගුරු පුතුට අවු. 30 ට අඩු උගත් රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. ගේදොර ඉඩකඩම් හිමිය. එකම නැගණිය විවාහක වන අතර ඔවුන් විදේශයක වාසය කරයි. 0382294781.
SG207859

කෑගල්ල 1995,​ 5′ 2″ ලං.වි. මණ්ඩලයේ සේවය කරන පුතුට ගුරු දියණියක් මව සොයයි. නිවසක්,​ වාහනයක් හිමිය. නිර්භේදයි. 036-4356868.
SG208144

ගම්පහ උග්ගල්බොඩ පදිංචි බොදු ගොවි කුල,​ අලුතින් සාදන ලද නිවසක් සහ හොඳින් වැඩනු පොල් අක්කර 7 ක් හිමි,​ වසර 39 ක් වයසැති සිය පුතණුවන්ට,​ සෙනෙහසින් රැක බලාගන්නා බොදු දහමට ළැදි සහකාරියක් සිය පියා සොයයි. කේන්දර කොපියක් සමග විමසන්න.
SG208338

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු/​ ගොවි 94/​7 උපන් 6′ උසැති මනා කඩවසම් විදේශ රැකියාවක නියුතු පුතුට,​ රුවැති,​ ගුණැති,​ උගත්,​ යහපත් ගති පැවතුම් ඇති දියණියක් දෙමව්පියන් සොයති. (විදේශගත විශේෂයි) කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර. දු. ක. අංකය දන්වන්න.
SG208056

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාලෙස ස්ථාපිත රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 8″ කොළඹ ප්‍රධාන පෙලේ කතෝලික පාසලක අධ්‍යාපනය ලද LLB සුදුසුකම් ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ නියැලි ප්‍රමාණවත් වත්කම් හිමි හා ඔහුගේම නිවසක් හිමි එකම පුතුහට උගත් රූමත් මනාගතිපැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක 0777250778,​ 0112939985,​ විද්යුත් තැපෑල – c​h​r​i​s​t​o​j​o​s​e​p​h​@​g​m​a​i​l​.​c​o​m​
SG207983

ගොවි රෝමානු කතෝලික මව ඇයගේ විවාහ නොවූ 1973/​8 උපත ලද උස 5′ 9″ ස්විට්සර්ලන්ත උපාධිධාරී හෝටල් ක්‍ෂේත්‍රයේ රැකියාවේ නියුතු MBA ව්‍යාපාර පරිපාලන උපාධිධාරී කැලිෆෝර්නියාවේ තරු පංතියේ හෝටලයක උත්සව අවස්ථා අධ්‍යක්ෂ වරයකු ලෙස සේවය කරන එකම පුතුහට කඩිනම් විවාහයක් සඳහා සහකාරියක් සොයයි. ඔහු ඇඑජ/​ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකි. ඔහුට වත්කම් හිමිය. දරුවන් සහිත දික්කසාද වූ අය අනවශ්‍යයි. දෙසැම්බරයේදී ලංකාවට පැමිණීමට නියමිතය. පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. දුරකථනය 0112911053 /​ 310-8095775 විද්යුත් තැපෑල a​r​t​r​o​2​@​y​a​h​o​o​.​c​o​m​
SG208429

දකුණේ බොදු ගොවි ගාල්ල,​ උස 5′ 10″,​ IT උපාධි පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දෙමහල් නිවසක් සහ දේපළ හිමි එකම පුතුට රජයේ සේවයේ නියුතු දෙමාපියන් රැකියාවක නියුතු සුදුසු සහකාරියක් සොයයි.
SG208531

බස්නාහිර බොදු ගොවි අවු. 27,​ උස 5′ 8″ රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207951

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද උස 5′ 6″ ඕස්ට්‍රේලියාවේ කුවින්ස්ලන්ඩ් නුවර වාසය කරන දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත සරල ජීවන ක්‍රමය අගයන උගත් BSc,​ MSc,​ PhD උපාධිධාරී විශ්වවිද්‍යාලයක පර්යේෂකවරයකු ලෙස සේවය කරන පුතුහට බොදු,​ උගත් කරුණාවන්ත හඳවතක් ඇති දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමැති අය සලකා බලනු ලැබේ. විද්යුත් තැපෑල b​e​l​i​g​a​h​a​w​a​t​t​a​.​e​s​t​a​t​e​@​g​m​a​i​l​.​c​o​m
​SG208442

බොදු ගොවි 1996 උපන් 5′ 10″ ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමව්පියෝ සොයති.
SG208591

බො/​ක සහ බොදු ව්‍යාපාරික දෙමාපියන් රූමත් දියණියක් ඔවුන්ගේ 1990 උපන් උස 5′ 4 1/​2″ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරු සහ අධ්‍යක්ෂක ව්‍යාපාරික පුතුට සොයයි. වාහනයක් සහ වටිනා දේපළ හිමියි. E​m​a​i​l​-​p​r​o​p​o​s​a​l​4​0​1​5​2​@​g​m​a​i​l​.​c​o​m​
SG208421

වත්තල ගොවි රෝක. 1999 උපන්,​ 5′ 4″ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන පුතුට සුදුසු දියණියක් දෙමව්පියන් සොයයි. (ආගම් භේද නොසැලකේ /​ ගුරු වෘත්තිය විශේෂයි.) 0112941694.
SG208224

වැන්දඹු පුරුෂ ව්‍යාපාරයක නියතු රජයේ විශ්‍රාමික නිලධාරියකු 5′ 1” නිවසැති 65 අඩු සහකාරියක සොයයි. 0112616825,​ 0711972818
SG208187

1983 උපන් MSC,​ PGDM,​ CIM (UK) හිමි සහෝදරියට විදේශ රටක වෙසෙන ගැහැනු ළමයෙක් සොයයි. විවාහක අය සලකා බැලේ. 0715857750.
SG208530

1985 උපන් උස 5′ 4″ ස්ථිර රැකියාවක් හා නිවසක් හිමි පුතුට සුදුසු ගුණ යහපත් දියණියක් මව සොයයි.
SG207855

1994 රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ සහකාර මතින් තොර දහම් පාසැල් ආචාර්ය නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG208388

33 වියැති උස අඩි 5 යි. කොළඹ කතෝලික රැකියාව නිවස හිමි පුතුට මැහුම් වැඩ දත් නොදත් සහකාරියක් සොයයි. 0769102759,​ 0112846760.
SG208476

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division