Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

අගනුවරාසන්න බොදු 1987 5′ 1″ ඩුබායිහි උසස් රැකියාවැති දියණියට ඩුබායිහි රැකියාවැති ගුණයහපත් පුතෙකු දෙමව්පියන් සොයයි. 0112042488,​ udaya7@p​r​e​s​a​d​@​g​m​a​i​l​.​c​o​m​
B208503

බොදු ගොවි ආයුර්වේද සහ බටහිර වෛද්‍ය පෙළපතක අගනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ කොළඹ නවීන නිවසක් සහ වෙනත් දේපළ හිමි රූමත් දියණියට (උස 5′ 5″ /​ 1989) ගුණගරුක කරුණාවන්ත සහකරුවකු දෙමාපියන් සොයයි. k​i​r​u​l​a​c​o​l​o​m​b​o​@​g​m​a​i​l​.​c​o​m​. 0771412298,​ 0112495352.
B208469

බොදු ගොවි 98 උපන් 5′ 2″ උස උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සුදුසු උගත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. 077-2224778,​ 047-5612524.
B208635

වත්තල සිංහල රෝමානු කතෝලික ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු උපත ලද උස 5′ 3″ වන ඉතාමත් තලෙළු,​ රූමත් සිහින් සිරුරැති,​ උපාධිධාරී ඇයගේම ව්‍යාපාරයක නිරත දියණියට උගත් කරුණාවන්ත හදවතක් ඇති කඩවසම් විශේෂයෙන් ස්වකීය ව්‍යාපාරයක නිරත විදේශීය/​ ශ්‍රී ලාංකික ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇයට මිලියන 150 කට වඩා වටිනාකමින් යුක්ත තෙමහල් නිවසක් යනාදිය හිමිවේ. අන්තර ආගමික විවාහ සලකා බැලේ. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​ විමසුම් අංක 011-2527827,​ 077-7597416.
B208639

අගනගරාසන්න බොදු ගොවි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) ප්‍රධාන අමාත්‍යාංශයක සහකාර අධ්‍යක්‍ෂිකා 1989 ජුනි උස 5′ 3″ රූමත් ව්‍යාපාර පරිපාලන උපාධිය,​ පශ්චාත් උපාධියද සමත් සැලකියයුතු දායාදයක්හිමි දියණියට වෛද්‍ය,​ ඉංජිනේරු හෝ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පුතෙක් රාජ්‍ය බැංකුවක විශ්‍රාමික කළමනාකාර පියා රාජ්‍ය බැංකුවක විශ්‍රාමික විධායක නිලධාරී මව සොයයි. එකම විවාහක සොයුරිය රජයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාවකි. පාපී කේන්ද්‍රයක් නොවේ. කේන්ද්‍ර පිටපත සමග දුරකථන අංකයද සඳහන්කර එවන්න. c​h​a​n​d​r​a​n​i​c​k​5​4​@​g​m​a​i​l​.​c​o​m​
SB208557

උඩරට බොදු ගොවි වැදගත් දෙමාපියන් 1995 උපත ලද උස 5′ 3″ ඉතාමත් රූමත් කැනඩාවේ මාස්ටර්ස් උපාධිය හදාරණ ඉංජිනේරු දියණියට උගත්,​ කඩවසම් චරිතවත් පුතකු හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම සොහොයුරා එක්සත් රාජධානියේ ඉංජිනේරුවෙකි. ඇය දැනට නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටියි. m​a​r​p​r​o​p​1​9​9​5​6​@​g​m​a​i​l​.​c​o​m​
SB208493

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 උපත ලද BSC,​ ACMA,​ ACI A,​ MSC,​ MBA සුදුසුකම්ලද වර්තමානයේ ප්‍රධාන පෙළේ ආයතනයක කළමනාකරණ තනතුරක සේවය කරණ දියණියට උගත් මනාගති පැවතුම් හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතරු එවන්න.
SB208648

කොළඹ බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 7″ වන මනාලෙස ස්ථාපිත MBBS සුදුසුකම් ලැබූ වෛද්‍යවරියක ලෙස කොළඹ රෝහලකට අනුයුක්ත දියණියට අධ්‍යානික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. ඇය ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම් කරයි. විස්තරාත්මක තොරතුරු කේන්ද්‍ර කොපිය සමග එවන්න.m​p​r​o​p​o​s​a​l​p​1​9​9​0​@​g​m​a​i​l​.​c​o​m​
SB208595

කෝට්ටේ රෝමානු කතෝලික සිංහල උගත් දෙමාපියන් ඔවුන්ගේ 1990 දෙසැම්බර් උපත ලද උස 5′ 6″ කන්‍යාරාමයක අධ්‍යාපනය ලද LLB (කොළඹ) නීතිවේදී,​ LLM කොළඹ උපාධි ලද එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සේවයේ නියුතු ප්‍රමාණවත් වත්කම් හිමි දෙටු දියණියට උගත් යෝග්‍ය සහකරුවකු සොයයි. n​i​m​a​l​j​w​@​h​o​t​m​a​i​l​.​c​o​m​
SB208467

ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5′ 5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනය ලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී,​ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට,​ වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න. 0112963846 (සවස 5.00 න් පසු). p​r​o​p​o​s​a​l​m​a​r​r​i​a​g​e​9​7​@​g​m​a​i​l​.​c​o​m​
SB208433

ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 7″ තලෙළු,​ සිහින් සිරුරැති BSC (IT) MBA ජ්‍යෙෂ්ඨ තත්ත්ව සහතික ඉංජිනේරුවරයකු වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය විමසුම් අංක සහිත පිළිතුරු එවන්න.
SB208483

ගම්පහ බොදු ගොවි 1991 උස 5′ 6″ තලෙළු ඩිප්ලෝමාධාරී දක්‍ෂතා සපිරි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් වන දියණියට සුදුසු සහකරුවෙකු සොයයි.
SB208588

ගම්පහ බොදු ගොවි 5′ 8″ වැදගත් පවුල් පසුබිමැති උපාධිධාරී ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයක කළමනාකාරිනියක ලෙස සේවයේ නියුතු දේපළ හිමි 1981 උපන් තලෙළු දියණියට උගත් ගුණවත් සහකරුවෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. හඳහන සමග සියලු විස්තර පළමු ලිපියෙන්.
SB208596

ගම්පහ බෞද්ධ 1980 උස 5′ 6″ තලෙළු සිහින් සිරුරැති විශ්‍රාමික ගුරු යුවලකගේ එකම දියණියට කඩවසම් සහකරුවකු සොයයි. වයස්,​ කුලභේද නොසැළකේ. දික්කසාද සැලකේ.
SB208642

ගාල්ල බොදු දුරාව 1988 උස 5′ 1″ තොරතුරු තාක්ෂණ අංශයෙන් උපාධිය ලබා දැනට පෞද්ගලික ආයතනයක සේවය කරන පවුලේ එකම දියණියට දුමින් මතින් තොර රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගුණගරුක පුතෙකු විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග පවුලේ තොරතුරු පළමු ලිපියෙන්. දායාද සහිතයි.
SB208302

දකුණේ බොදු ගොවි රූමත් දියණිය රාජ්‍ය අංශයේ හෙදියකි. 1993 උද්‍යපුටුප නැකතෙන් උපන් දියණියගේ පියා ව්‍යාපාරිකයෙකි. මව විශ්‍රාමික ගිණුම් ලිපිකාරිනියකි. වැඩිමල් සොයුරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද දෙවැන්නා බැංකු ක්‍ෂේත්‍රයේද නිරත විවාහකයින්ය. රිසි නම් අමතන්න. 0778034003,​ 0713082603,​ 0112952927.
SB208678

දකුණේ බොදු විශ්ව 1993/​7 උපන්,​ උස 5′ 7″ උස,​ සුදු ප්‍රසන්න පෙනුම ඇති M.B.B.S වෛද්‍ය දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. g​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB208249

දකුණ ගොවි 1977 දියණියට රජයේ රැකියාවැති සහකරුවකු සොයයි. ශ. මංගල යෙන් සෙනසුරු 7 දික්කසාද සැලකේ.
SB207948

පානදුර බොදු ගොවි 1994,​ 5′ 3″ මනෝ වෛද්‍ය උපදේශක විශේෂ උපාධිය (ජ’පුර) තවත් ඩිප්ලෝමා 5 සම්පූර්ණ කර ඇත. වැඩිමල් සොයුරු පශු වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිදද පශු වෛද්‍යවරියකි. බාල සොයුරු උසස් අධ්‍යාපනය හදාරමින් සිටියි. පියා සහ මව නිවසේ සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. යෝජිත දියණිය රාජ්‍ය ආයතනයක මනෝ වෛද්‍ය උපදේශකවරියක් වශයෙන් සේවය කරයි. P.H.D. උපාධිය හදාරමින් සිටියි. (කොළඹ විශ්ව විද්‍යාලය)
SB208528

බොදු ගොවි විනීත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලද BSC,​ MSC සුදුසුකම් ලැබූ අන්තර් ජාතික සමාගමක සේවයේ නියුතු තලෙළු රූමත් දියණියට සමකුල හෝ උඩරට යහපත් ගතිගුණ ඇති මනා අධ්‍යානයලද ස්ථිර සේවයේ නියුතු අයකු හෝ ව්‍යාපාරික පුතකු සොයයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​1​1​5​@​g​m​a​i​l​.​c​o​m​. 036-2222202.
SB208488

බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර පදිංචි රජයේ සේවකයන්වූ දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද,​ උස 5′ වික්ටෝරිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක සේවය කරණ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත් වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. ඔස්ට්‍රේලියාවේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​
SB208601

බොදු දේව පවුලක් ඔවුන්ගේ 1985 උපත ලද උස 5′ 2″ සාමාන්‍ය,​ රූමත්,​ ප්‍රසන්න මනාගති පැවතුම් ඇති රජයේ වෛද්‍යවරියක් වන (විදේශ උපාධිධාරී) දෙවන දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. දික්කසාද වීම,​ ආගම හා කුලය නොසැලකේ. විදේශගත වීමට කැමතියි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​1​8​5​1​2​3​0​@​g​m​a​i​l​.​c​o​m​
SB208564

බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද ප්‍රසන්න පෙනුමැති අධ්‍යාපනික සුදුසුකම්ලත් එකම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි කේන්ද්‍ර කොපිය අවශ්‍යයි. i​s​b​h​a​v​r​5​8​@​g​m​a​i​l​.​c​o​m​
SB208646

මාතර බොදු ගොවි 1983 මැයි උපන් උස 5′ උපාධිධාරී රජයේ රැකියාවැති රූමත් නැගණියට උපාධිධාරී රජයේ හෝ පෞද්ගලික උසස් රැකියාවක දුසිරිතෙන් තොර ප්‍රසන්න පෙනුමැති මහතෙකු ඕස්ට්‍රේලියාවේ සිටින සොහොයුරා සොයයි. දෙමාපියන් සිටී. දායාද සහිතයි.
SB208171

වයඹ බොදු ගොවි 1980 උපන්,​ අස 5′ 6″ කොළඹ පාසලක ඉගෙනීම ලද වැන්දඹු දරුවන් නොමැති ළාබාල පෙනුමැති ව්‍යාපාරික පවුලක බාල දියණියට ව්‍යාපාරික පුතකු දෙමාපියන් සොයයි. සැලකිය යුතු දේපළක් හිමිය. දරුවන් නොමැති දික්කසාද,​වැන්දඹු අයද සලකා බැලේ. 031-2249368,​ 0777-565393.
SB208217

1987 නොවැම්බර් 14 දින උපත ලබා MBA හදාරා ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සහකාර බැංකු කළමනාකාරිනියක ලෙස ස්ථිර සේවයේ යෙදී සිටී. උස 5′ 5” වේ ගුණ යහපත් දායාද හිමි චරිතවත් දියණියකි. සුදුසු සහකරුවකු පියා සොයයි.
SB208165

1990 උපන් 5′ 1″ ඉතා පැහැපත් ගුණගරුක උසස් අධ්‍යාපනය හදාරා ඇති තමන්ගේම මැහුම් ව්‍යාපාරයක් කරන දියණියට උගත් ගුණගරුක පුතනුවකු දෙමව්පියෝ සොයති. 0342277834,​ 0779357554.
SB208437

1992 බොදු ගොවි උස 5′ 2″ රූමත්,​ ජාතික පාසල් ගුරු දියණියට ගුරු,​ බැංකු රජයේ ස්ථිර සේවයේ නියුතු සහකරුවෙකු විශ්‍රාමික මව සොයයි.
SB208558

1993,​ 5′ 0″,​ බෞද්ධ,​ පරිගණක ක්‍ෂේත්‍රයේ පූර්ණ සුදුසුකම්ලත් Melbourne හි ස්ථිර රැකියාවක නියුතු. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහිත ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ වත්කම් හිමි දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අය විශේෂයි. කේන්දර කොපිය හා සියලු විස්තර සහිතව a​u​s​p​r​o​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​ මගින් සම්බන්ධ වන්න.
SB208221

1994 දෙසැම්බර් කිරිබත්ගොඩ බොදු ගොවි /​ කරාව මිශ්‍ර 5′ 4″ උසැති පැහැපත් රූමත් එකම දියණියට සුදුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයති. හඳහනේ අඟහරු (කුජ) හත (7) සටහන්ව ඇත. භේද නොසැලකේ. විදේශ ගතවීමට විරෝධතා නැත. දායාදයට නගරයෙන් සියලු පහසුකම් සහිත නිවසක්. දුරකථන 0112915422. Email: s​u​n​i​l​.​g​u​r​u​g​e​.​n​a​n​o​@​g​m​a​i​l​.​c​o​m​
SB208296

1996 බොදු ගොවි ගම්පහ උපාධිධාරී පුද්ගලික ආයතනයක සේවයේ නියුතු බාල දියණිය කුම්භ ලග්නය,​ පුනාවස නැකත,​ කුජ 1,​ රාහු 8,​ පියා විශ්‍රාමිකයි. ඉහත කේන්දරයට ගැලපෙන අය පමණක් කථා කරන්න. සවස 6.00 න් පසුව. 0112295630.
SB208030

37 හැවිරිදි,​ පරිගණක උපාධිධාරී කොළඹ ප්‍රධාන ආයතනයක රැකියාව කරන රූමත් දියණියකි. ඇය මාස එකහමාරක පමණ අසාර්ථක විවාහයකින් නීතියෙන් ඉවත්වී අප සමග සිටී. කුජ 4 කේන්දරයක් හිමිය. බින්න විවාහයකට කැමැත්ත විශේෂයි. ගේදොර,​ වාහනයක් ඇය සතුය. විශ්‍රාමික දෙමව්පියෝ සුදුසු සහකරුවකු සොයති. කුල භේද නොසැලකේ. හඳහන් කොපිය සමග විමසන්න. එකම සහෝදරයා විවාහකය. උසස් රැකියාවක නියුතුය.
SB208609

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division