Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
November 4, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු.42,​500/​- සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250.
068985

වායු රයිෆල්,​ ඔබගේ බෝග වලට හානි කරන වඳුරන් රිළවුන් දඬුලේනුන් හා අනෙකුත් සතුන් පලවා හැරීමට,​ වගකීමක්ද සමග. ශාඛා : RPL පුත්තලම සහ කොළඹ 05. 0112513151,​ 0714513887,​ 0714513888.
071363

ඇගළුම් / රෙදිපිළි

ගැහැණු පිරිමි ළමුන්ගේ ටී ෂර්ට් සහ කාන්තා සෙරෙප්පු තොගයක් අඩු මිලට විකිණීමට තිබේ. විමසන්න. 011-2622621,​ 077-3247254.
070879

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව/​ කණ්ඩායම් 070-5070100.
065986

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මදුර විජේසිංහ,​ බී.එස්.සී. (ගෞරව),​ එම්.එස්.සී. 0777-538395,​ 072-1135745.
066224

ඉංග්‍රීසි කථාව පෙරදිග හුස්ම පාලන ක්‍රම මගින් කථාවේ පැහැදිලි බව ඇති කිරීම. ලිවීම – Spelling මතක වැඩි කිරීම. Usage of Academic Words to Facilitate Passing IELTS Academic version නිවැරදි ව්‍යාකරණ,​ උච්චාරණය,​ ඇසීම අතිසාර්ථක ප්‍රතිඵලලත් වෙන කිසිතැනක නැති පහසු ක්‍රම +international Knowledge පාලිත ජයසිංහ. BA,​ LLB,​ English Teachers Certificate,​ Ministry of Education. 0710-104703,​ 077-1671136.
071273

ඉංග්‍රීසි මාධ්‍යය/​ විභාග /​ Spoken අසාර්ථකද? නිවසක/​ නේවාසිකව/​ ආරක්‍ෂිතව චතුරව කථාකරවීම/​ ලියවීම. 077-8717413. Reallife Fluency.Better Than Sinhala/​Tamil.Online.
065705

ඉංග්‍රීසි Spoken Kids /​ වැඩිහිටි IELTS,​ A/​L,​ O/​L මාසයකින් /​ නේවාසිකව. 0778717413 Amarican/​ British Fluency Guaranteed/​Online.
070347

රසායන විද්‍යා දේශීය,​ ලන්ඩන් I.M.A.T විභාග පුනරීක්‍ෂණ ප්‍රශ්නපත්‍ර සමග මනා පළපුරුද්ද සහිත ගුරුවරයකු මගින් කොළඹ අවට නිවසට පැමිණීම. “ඩයස්”. 071-2127163.
070917

AAL/​04,​ 6,​ 7,​ 8,​ 9 ගණිතය,​ භෞතික විද්‍යාව,​ රසායන විද්‍යාව A සාමාර්ථයක් සහතික කරනු ලැබේ. උපාධිධාරී ගුරුවරයකු විසින් නිවසට පැමිණ ඉගැන්වීම. 0723-067730.
068138

IELTS,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE Cambridge O/​L,​ A/​L,​ English Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම . සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ. 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. Online and Home Visiting cam be arranged. 071-4733689,​ 077-5558590.
066023

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට,​ ප්‍රමාණය අඩුකිරීමට,​ තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295

විවිධ දේ විකිණීම

පෙර පාසලකට අවශ්‍ය Band 1 ක් Double Seesaw 1 ක් සහ සෙල්ලම් පිරිමිඩයක් විකිණීමට තිබේ. 0112906499
071053

භාවිත කළ යකඩ දඟර (Spiral) පඩි පෙළක් – රුපියල් 55,​000/​-. වැල්ලවත්ත. 2364063,​ 077-1365893.
070893

විවිධ ඝනකමින් විවිධ දිගින් විවිධ පළලින් සින්ක් කෝටඩ් තහඩු /​ කොයිල් විකිණීමට ඇත. වට්ටම් ඇත. විමසන්න. 0773688945,​ 0703563331.
070821

මැණික් සහ ස්වර්ණාභරණ

ඔබේ උකස් කළ ස්වර් ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද? ඒවා ආපසු ලබා ගත නොහැකිද? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද? කරදර නොවන්න! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075 2222666.
067715

මුද්දර සහ කාසි

පැරණි මුදල් නෝට්ටු විකිණීමට තිබේ. 1870 ඔරියන්ටල් බෑන්ක් රුපියල් 10,​1952 එලිසබෙත් රැජින රුපියල් 50 අැතුළු 1994 දක්වා නිකුත් කළ සියලුම පැරණි මුදල් නෝට්ටු ඇත. නුගේගොඩ. 077-2819425.
070752

ඉදුම් හිටුම් තිබේ

ඇතුල්කෝට්ටේ පිරිමි ගැහැණු අය සඳහා නිවාස දෙකක නවාතැන් පහසුකම්. 163,​ ප්‍රධාන මාර්ගයට මී. 100 යි. සියලුම පහසුකම් සහිතයි. ගෘහභාණ්ඩ පැන්ට්‍රිය සමග 15,​000/​-. විමසීම් : 071-4033750.
065826

කොළඹ 5 තනි කාමරයක්,​ හයිලෙවල් පාරට ඇවිදින දුර රු. 15,​000/​- මාස තුනක අත්තිකාරම් මුදල්. 0777-318556.
070623

පිළියන්දල කහතඩුව වෑතර රෝහල පිටුපස තනි පුද්ගලයන් සඳහා නේවාසික පහසුකම් අත්පිට මුදලට ආහාර සැපයේ. 0707350360,​ 0716534497,​ 0774403347,​ 0761570436
071045

033-2247615 රජයේ ලියාපදිංචි වැඩිහිටි නිවාසයකට දෙමාපියන් බඳවා ගැනේ. රෝගී නිරෝගී ආබාධිත මානසික මන්‍දමානසික ලෙඩුන් විශේෂයි. අත්‍යාවශ්‍ය වෛද්‍ය පරීක්‍ෂණ නොමිලේ. ආහාරපාන වෛද්‍ය පහසුකම් ජීවිතාන්තය දක්වා අසරණවූ දෙමාපියන්ගේ සෙනෙහසේ නවාතැන,​ කිරිඳිවැල සමාධි. 076-3762161.
070628

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division