Home » ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේදී ජනපති අතින් උපහාර ලබන ජනමාධ්‍යවේදීන් දසදෙනා

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරයේදී ජනපති අතින් උපහාර ලබන ජනමාධ්‍යවේදීන් දසදෙනා

by Mahesh Lakehouse
October 28, 2023 12:31 am 0 comment

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් පළවැනිදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.

මෙහිදී තම දිවියේ සුවිශාල කාලපරිච්ඡේදයක් මාධ්‍ය වෙනුවෙන් කැප කරමින් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට සේවයක් කළ ඉහත සඳහන් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් දසදෙනකු අගයනු පිණිස දහසින් බැඳි පියළි සමඟින් ඩී. එෆ්. කාරියකරවන උපහාර සම්මාන පිරිනමනු ලබති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division