Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

ඇ.එ.ජ. බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ ඇ.එ.ජ. තොරතුරු තාක්‍ෂණ පිළිබඳව උපාධිධාරී,​ IT ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන වයස අවුරුදු 27,​ උස 6′ කඩවසම්,​ සුහුරු,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර කොළඹ තදාසන්නයේ වත්කම් හිමි පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් තලෙළු,​ රූමත් වයස අවුරුදු 25 ත් හෝ ඊට වඩා අඩු,​ බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු මනා පෞරුෂයකින් යුක්ත චරිතවත් අ.එ.ජ. සංක්‍රමණය වීමට කැමති දියණියක් සමාන පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. සමාන පසුබිමක් සහිත උපාධි අපේක්ෂිකාවන්ද සලකා බලනු ලැබේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​a​r​r​i​a​g​e​9​5​1​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208102

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 33,​ උස 5′ 5″ වන කඩවසම් තලෙළු සුරාවෙන් හා දුම්පානයෙන් තොර ඉතා හොඳින් හාදා වඩා ගත් සිවිල් ඉංජිනේරු PhD උපාධිය CIMA සම්පූර්ණ කරණ ලද කැනඩාවේ පුරවැසිභාවය හිමි ආචාර්ය උපාධි පර්යේෂකවරයකු ලෙස ස්විට්සර්ලන්ත සරසවියක සේවය කරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති රූමත් – තලෙළු – සිහින් සිරුරැති බෞද්ධ සාර ධර්ම යටතේ – විනීත පවුලක හැදුණු වැඩුණු දියණියක් සොයයි. දෙමාපියන් පේරාදෙනිය සරසවියේ උපාධිධාරීන් ‍වේ. එකම සොහොයුරා තොරතුරු තාක්‍ෂණ (IT) වෘත්තිකයෙක්වන අතර,​ විවාහ වී සිඩ්නි නුවර පදිංචි වී සිටී. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර p​r​o​p​o​s​a​l​p​m​l​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. +94(0)112839353 එවන්න.
G208122

කොළඹ මූල්‍ය කළමනාකරු 34,​ මහනුවර උපන්,​ බුද්ධාගම අදහන,​ 5′ 9″ කුලියට රැදී සිටින බෞද්ධ මව සහ ඉස්ලාමීය පියා උගත් ප්‍රසන්න දියණියක් සොයයි. සහෝදරිය තානාපති කර්යලයේ සේවය කරයි. s​e​e​k​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G208365

කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 උස 5′ 8″ වන වර්තමාණයේ ඇ.එ.ජ පදිංචි කිර්තිමත් විශ්වවිද්‍යාල මගින් ඉංජිනේරු BSC හාMENG උපාධිලත් දැනට ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිලධාරී වරයකු ලෙස (CIO) ඇ.එ.ජ ප්‍රසිද්ධ අන්තර්ජාතික සමාගමක සේවය කරන ඇ.එ.ජ ස්ථිර පදිංචිය හිමි පුතුහට මනා සුදුසුකම්ලත් විනීත දියණියක් සොයයි. (ඇ.එ.ජ නම් වඩාත් යෝග්‍යයි.) කරුණාකර විස්තරාත්මක පිළිතුරු s​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208195

බ්‍රිතාන්‍ය පුරවැසි ඉංජිනේරු උපාධිධාරී වයස අවුරුදු 46 උස 6′ 1″ කඩවසම් මලල ක්‍රීඩක පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. කුලය හා විවාහක අවිවාහක තත්ව නොසැලකේ. m​a​n​g​o​l​o​v​e​n​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත පිළිතුරු එවන්න.
G208345

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරදු 37 උස අඩි 6′ වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පදිංචි අන්තර්ජාතික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ MBA උපාධිධාරී පුතුහට අධ්‍යාපනික සුදුසුකම් ලත් රූමත්,​ මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. සහකාරිය විදේශයක පදිංචි නම් සංක්‍රමණයට සුදානම්. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. (සැලකිය යුතුයි – දෝෂ සහිත හඳහන් එවීමෙන් වළකින්න) e​r​a​d​i​n​e​s​h​2​6​@​g​m​a​i​l​.​c​o​m​
G208277

වැදගත් බොදු ගොවි මව ඇයගේ මනාගති පැවතුම් ඇති,​ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ප්‍රාග්ධන වෙළඳ පොළේ ක්‍රියාත්මක ආයතනයක සම හිමිකරුවන් වන වත්කම් වාහනයක් හා අනෙකුත් ආයෝජන හිමි පුතුහට,​ ආදරණීය කරුණාවන්ත හදවතක් ඇති හා මනා ගති පැවතුම් ඇති සමතත්ත්වයේ දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු c​o​n​t​a​c​t​M​1​9​7​9​@​g​m​a​i​l​.​c​o​m​
G208106

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 7” වන කාර්මික ශිල්පියෙකු හා වාහන අමතර කොටස් අලෙවිකරන්නෙකු ලෙස සේවය කරන පුතුහට රූමත් මනා ගති පැවතුම් ඇති දුවක් සොයයි. වැඩිදුර විස්තර සඳහා කරුණාකර 0373142683/​ 94710404263 විද්යුත් තැපෑල o​s​h​a​n​t​h​e​e​k​s​h​a​n​a​1​4​7​@​g​m​a​i​l​.​c​o​m
​G208112

අගනුවරාසන්න 1994 බොදු ගොවි 5′ 4” උපාධිධාරී රජයේ රැකියාවැති කකුලේ සුළු ආබාධයක් ඇති. (ඇවිදීමට හැකි) පුතුට,​ දියණියක් මව සොයයි. 0112837813S
G207624

ඌව 1969 මා ව්‍යාපාරිකයෙකි. අවුරුදු 50 ට අඩු කාන්තාවක් සොයමි. සතුටින් විවාහ ජිවිතයක් ගෙවීමට හැකි ප්‍රසන්න පැහැපත් බුද්ධිමත් ගුණ ගරුකභාවය අගය කරමි. 0788822992 /​ 0741700051 /​ 0552055655.
SG208328

කථිකාචාර්ය 56 මනාලියක් සොයයි. වැන්දඹු දික්කසාද සැලකේ. දෑවැදි නොසැලකේ. 0112906816,​ 0772007107
SG208206

කළුතර වාද්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවු. 33 උස 5′ 7″ උපාධිධාරී රජයේ පාසල් ගුරු පුතුට අවු. 30 ට අඩු උගත් රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. ගේදොර ඉඩකඩම් හිමිය. එකම නැගණිය විවාහක වන අතර ඔවුන් විදේශයක වාසය කරයි. 0382294781.
SG207858

කෑගල්ල 1995,​ 5′ 2″ ලං.වි. මණ්ඩලයේ සේවය කරන පුතුට ගුරු දියණියක් මව සොයයි. නිවසක්,​ වාහනයක් හිමිය. නිර්භේදයි. 036-4356868.
SG208143

කෙළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු කරාව දෙමාපියන් ඔවන්ගේ 1989 වූ උපත ලද,​ උස 5′ 10″ කඩවසම් එක්සත් රාජධානියේ නෝත්‍රම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ උපාධි ලද වර්තමාණයේ ජපානයේ ටොකියෝ නුවර ප්‍රසිද්ධ ජපන් සමාගමක සේවය කරන පුතුහට උගත්,​ රූමත්,​ සැලකිලිමත් දියණියක් සොයයි. ඇයගේ බාල නැගණිය වෛද්‍යවරියක් වන අතර වෛද්‍යවරයකු හා විවාව වී එක්සත් රාජධානියේ වාසය කරයි. කරුණාකර පිළිතුරු m​g​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 077-8538464,​ 011-2613585.
SG208205

කොට්ටාව දේපලැති කඩවසම් වයස නොපෙනෙන මනා පෙනුමැති අත්සනට සීමාවී නීතියෙන් වෙන්වූ ආනයන අපනයන ව්‍යාපාරික 52 එකම පුතුට සැබවින්ම රූමත් මනාලියක් නිර්භේදයි දෑවැදි අනවශ්‍යයි කේන්දර ප්‍රතික්ෂේපිතයි. v​s​k​e​n​t​@​y​m​a​i​l​.​c​o​m​
SG208377

ගම්පහ උග්ගල්බොඩ පදිංචි බොදු ගොවි කුල,​ අලුතින් සාදන ලද නිවසක් සහ හොඳින් වැඩනු පොල් අක්කර 7 ක් හිමි,​ වසර 39 ක් වයසැති සිය පුතණුවන්ට,​ සෙනෙහසින් රැක බලාගන්නා බොදු දහමට ළැදි සහකාරියක් සිය පියා සොයයි. කේන්දර කොපියක් සමග විමසන්න.
SG208337

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු/​ ගොවි 94/​7 උපන් 6′ උසැති මනා කඩවසම් විදේශ රැකියාවක නියුතු පුතුට,​ රුවැති,​ ගුණැති,​ උගත්,​ යහපත් ගති පැවතුම් ඇති දියණියක් දෙමව්පියන් සොයති. (විදේශගත විශේෂයි) කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර. දු. ක. අංකය දන්වන්න.
SG208055

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාලෙස ස්ථාපිත රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 8″ කොළඹ ප්‍රධාන පෙලේ කතෝලික පාසලක අධ්‍යාපනය ලද LLB සුදුසුකම් ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ නියැලි ප්‍රමාණවත් වත්කම් හිමි හා ඔහුගේම නිවසක් හිමි එකම පුතුහට උගත් රූමත් මනාගතිපැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක 0777250778,​ 0112939985,​ විද්යුත් තැපෑල – c​h​r​i​s​t​o​j​o​s​e​p​h​@​g​m​a​i​l​.​c​o​m​
SG207982

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාලෙස ස්ථාපිත රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 8″ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලද LLB සුදුසුකම් ලැබූ වර්තමාණයේ පවුලේ ව්‍යාපාරයේ නියැළි ප්‍රමාණවත් වත්කම් හිමි හා ඔහුගේම නිවසක් හිමි එකම පුතුහට උගත් රූමත් මනා ගතිපැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක 0777250778,​ 0112939985,​ විද්යුත් තැපෑල – c​h​r​i​s​t​o​j​o​s​e​p​h​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG208092

ගම්පහ බොදු ගොවි එංගලන්තයේ පුරවැසිභාවය හිමි අවුරුදු 26,​ උස 5′ 6″ පරිගණක ඉංජිනේරු Bsc උපාධිධාරී ලංකාවේ ඉඩමක්,​ නිවසක් හා එංගලන්තයේ ද නිවසක් හිමි දුසිරිතෙන් තොර පවුලේ දෙවන පුතුට සමකුල වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති,​ සමගිය අගයන උපාධිධාරී දියණියක් විදුලි ඉංජිනේරු පියා සහ මව සොයයි. වැඩිමහල් සොහොයුරා සහ බිරිඳද උපාධිධාරීන්ය. සියල්ලෝම එංගලන්තයේ ස්ථිර පදිංචිය. කේන්දර කොපිය,​ දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන්ම දන්වන්න.
SG207647

දෑවැදි නොපතමි. 1964 නීතියෙන් වෙන් වූ මා ව්‍යාපාරිකයෙකි. විවාහ ජීවිතයේ වගකීම් තේරුම් ගත් ප්‍රසන්න පැහැපත් 52 අඩු කාන්තාවක් සොයමි. බුද්ධිමත්ව කතා කිරීමට හැකියාව තිබිය යුතුය. වැන්දඹු සැලකේ. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384
SG207590

නවසීලන්ත පුරවැසියන් වන දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද,​ උස 5′ 3″ වන ගෘහ නිර්මාණ ශිල්පයේ නියුතු පුතුහට විශේෂයෙන් නවසීලන්තයේ පදිංචි දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. l​o​k​u​d​u​w​a​1​9​6​2​@​g​m​a​i​l​.​c​o​m​ 6​4​2​1​1​8​3​2​7​0​9​.​N​Z​@​g​m​a​i​l​.​c​o​m​
SG208198

පානදුර 1979 බොදු ගොවි රජයේ මාධ්‍ය ආයතනයක ගැෆික් ඩිසයිනර් වරයෙකු වශයෙන් සේවයේ නියුතු දයාදය ඇති ගුණගරුක පුතුට සුදුසු සහකාරියක් පියා සොයයි. 077-8966988,​ 038-3389350.
SG208372

බස්නාහිර බොදු ගොවි අවු. 27,​ උස 5′ 8″ රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207950

බස්නාහිර බොදු ගොවි අවු. 27. උස 5′ 8” රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207617

බස්නාහිර බොදු ගොවි 1993/​9 5′ 7″ පියකරු කඩවසම් (Anandian) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිධාරී (මොරටුව) ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු වත්කමැති පුතුට 5′ 2″ ට වැඩි රූමත් වෛද්‍ය ඉංජිනේරු සහකාරියක් විශ්‍රාමික ඉංජිනේරු ගුරු දෙමව්පියෝ සොයති. 7 ච,​ 12කු ගු නැගනිය වෛද්‍යවරියකි. 038-2238170.
SG207671

බොදු ගොවි අවු. 35 උස 5′ 7” දුසිරිතෙන් තොර මා මෝටර් කාර්මික වෘත්තියක් මගේම ස්ථානයක කරන මා හොඳ සහකාරියකු සොයයි. වරදට සමාව දෙනු ලැබේ. විදේශගත වීමටද කැමතිය.
SG208185

බොදු ගොවි කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37,​ උස 5′ 3″ ඇමරිකානු පුරවැසි,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ඇ.එ.ජ. ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන පුතුහට උගත් දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​2​0​2​3​u​s​@​g​m​a​i​l​.​c​o​m​
SG207522

බොදු ගොවි 1980 ජනවාරි උස 5’6” ආයුර්වේද වෛද්‍ය පුතුට උගත්,​ ආගමට දහමට ලැදි යහපත් ගතිගුණ ඇති සුදුසු සහකාරියක් මව සොයයි. සෑහෙන වත්කම් ඇත. පවුලේ විස්තර සමග විමසන්න. 0718991569
SG207593

බොදු ගොවි 5′ 5″ 40 රැකියාවැති මහත්මයෙක් සිහින් පැහැපත්,​ යුවතියකට විවාහයට ඇරයුම් කරයි. 031-2270223.
SG207652

මහනුවර බොදු ගොවි 1977 මාර් තු 5′ 2″ රජයේ ස්ථිර රැකියාවැති මම සොයන්නේ රැකියාවක් ඇති නැති ප්‍රියමනාප සහකාරියකි. ජන්ම පත්‍ර පිටපත,​ දුරකථන අංකය අවශ්‍ය තොරතුරු එවන්න.
SG208064

රඹුක්කන (කෑගල්ල) පදිංචි බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දෙසැම්බර් උපත ලද උස 5′ 9″ අධ්‍යාපනික හා වෘත්තීමය හාBSC (USJP) හා CA සුදුසුකම්ලත් කිර්තිමත් අන්තර් ජාතික වෘත්තීය කටයුතුවල යෙදෙන ආයතනයක කළමනාකාරිණියක ලෙස සේවය කරන පුතුහට මනාලෙස ගැලපෙන රූමත් කරුණාවන්ත දියණියක් හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල. d​b​.​p​r​o​p​o​s​a​l​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​ දුරකථනය – 071-4572006,​ 035-2052732.
SG208367

වත්තල ගොවි රෝක. 1999 උපන්,​ 5′ 4″ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් දරන පුතුට සුදුසු දියණියක් දෙමව්පියන් සොයයි. (ආගම් භේද නොසැලකේ /​ ගුරු වෘත්තිය විශේෂයි.) 0112941694.
SG208223

වයස අවු. 64 පළමු විවාහයෙන් වෙන් වූ විශ්‍රාමික සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි. නිවස හා දේපළ ඇත.
SG207612

වැන්දඹු පුරුෂ ව්‍යාපාරයක නියතු රජයේ විශ්‍රාමික නිලධාරියකු 5′ 1” නිවසැති 65 අඩු සහකාරියක සොයයි. 0112616825,​ 0711972818
SG208186

සංවර්ධන නිලධාරී තිදරු පියා දික්කසාද අපේක්ෂිතයි. 53,​ 6′ 2” වැන්දඹු දික්කසාද බෙරණ අස්ලිය දේව පුවපල් පුවසල රේවතී විශේෂයි. 0715541959,​ 0475611529
SG208084

සිංහල බෞද්ධ ගොවි ජර්මනියේ සිථිර පදිංචි වයස අවු.57 උස 5′ 8″ පළමු කසාදයෙන් නීතියෙන් වෙන්වූ කඩවසම් මනාගති පැවැතුම් ඇති පුතුට රූමත්,​ උගත්,​ කරුණාවන්ත පවුල් බරින් තොර විදේශ ගත වීමට කැමති දියණියකට ඇරයුම් විද්යුත් තැපෑල 123w​3​3​5​5​a​r​@​g​m​a​i​l​.​c​o​m​
SG208380

1985 උපන් උස 5′ 4″ ස්ථිර රැකියාවක් හා නිවසක් හිමි පුතුට සුදුසු ගුණ යහපත් දියණියක් මව සොයයි.
SG207854

1994 රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ සහකාර මතින් තොර දහම් පාසැල් ආචාර්ය නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි.
SG208387

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division