Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුරුණෑගල දොඩම්ගස්ලන්ද සාරවත් පොල් අක්කර 04 ක් විකිණීමට ඇත. ප්‍රධාන මාර්ගයට සමීපව ජල විදුලිය පුලුල් මාර්ග වගාහානි සතුන් නොමැත. වගා ආයු කාලය අවු. 14 කි. මිල 350,​000.00/​-. 077-3756556.
068993

දැව සහ කොටන්

ගිරිඋල්ලේ වත්තල ඇති තේක්ක ගස් 30 ක් සහ මහෝගනී ගස් 10 ක් විකිණීමට ඇත. අමතන්න. 077-3047603.
068812

තේක්ක ලෑලි තොගයක් විකිණීමට. ඉතාමත් හොද තත්වයේ ඇත. තනි අරටු. කොළඹින්. 077-9799452 විමසන්න.
068480

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩිය හරමානිස් මාවත අවසානයේ වේරැස්ගඟට මුහුණලා පර්චස් 10.5 විකිණීමට. පර්චසය ලක්‍ෂ 18. නීතිඥ අසේල. 077-3480414,​ 075-9480414.
068623

අතුරුගිරිය මහල් නිවාස සංකීර්ණයේ නිදන කාමර දෙකක් සහිත එක කාමරයක් වායු සමීකරණය කරලා. උණු වතුර,​ මිල මිලියන 9 ක් “N” Block පළමුවැනි මහලේ 0778014283
068914

අතුරුගිරිය මිලේනියම් සිටි අසල පර්. 8.8 දෙමහල් නිවස මුදල් හදිසියකට විකිණීමට ඇත. 075-7766600.
068522

අතුරුගිරිය මිලේනියම් සිටි පර්චස් 16 දෙමහල් නිවසක් විකිණීමට. 0777-260853.
069025

කඩුවෙල ප්‍රධාන පාරේ සිට මීටර් 200 දුරින් පර්චස් 7 හා 10 ඉඩම් කැබලි 2 යි. පර්චසයක් රු. 400,​000/​-. 0777-191908,​ 072-4766638.
069014

කහතුඩුව අධිවේගී පිවිසුම අසල ජයලිගම පර්චස් 6 1/​2 අනර්ඝ බිම්කොටස පර්චසය ලක්ෂ 6,​90/​- බැගින් කඩිනමින් විකිණීමට. 076-4997540.
069043

කාමර 2ක්,​ නාන කාමරයක්,​ දෙකක් ජලය,​ විදුලිය,​ දුරකථන,​ වාහන නැවතුම සහිත පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක පර්චස් 6.75 ඉඩමේ ගාලු පාර ආසන්නයේ පිහිටි නිවස විකිණීමට. මිල මිලියන 43යි. පරික්‍ෂාකර බැලීමෙන් පසු සාකච්ඡාකරගත හැක. වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා. 077-2377639.
069104

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
067333

කොස්වත්ත රාජගිරිය නිවසක් සහිත ඉඩමක් විකිණීමට. අමතන්න. 011-2362917,​ 0777-413903,​ පෙ.ව. 10 ත් ප.ව. 5.00 අතර.
069057

තලවතුගොඩ වික්‍රමසිංහපුර පාරේ 6 වන පටුමගේ එකටයාව පිහිටි පර්චස් 10 සහ 08 කැබලි විකිණීමට නීතිඥ අසේල 077-3480414
068632

නාවල විජයබා මාවතේ දෙමහල් නිවසක් විකිණීමට ඇත. ප. 11 දු.ක. 071-3662990 /​ 070-6465008.
067325

පාදුක්ක සිරිපියරතන ජාතික පාසල ආසන්නයේ කොළඹ පාදුක්ක ප්‍රධාන මාර්ගයට 25m ක් දුරින් පර් 15ක බිම් කොටස (කොස්,​ පොල්,​ ගම්මිරිස් සහිත) විකිණීමට. 077-6040026.
069117

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
067381

බත්තරමුල්ල තලවතුගොඩ නගරවලට නුදුරින් පැලවත්ත නගරයට ආසන්නයේ පදිංචියට අගනා පර්. 10 ඉඩම විකිණීමට. 078-6064847.
068777

බත්තරමුල්ල පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට (අධිවේගී පිවිසුමේ සිට බත්තරමුල්ලට යනපාර) මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම. පර්. 10 ඉඩම විකිණීමට. 077-0673171.
068774

මහරගම පිළිකා රෝහල පාරේ පර්චස් 40 ඉඩම පර්චස් 06 සහ 08 කැබලිවලින් විකිණීමට. අසේල. 077-3480414.
068620

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
067331

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
067328

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717777888
067359

විජේරාම නිදන කාමර 03,​ ප්‍රධාන නිදන කාමරය A/​C සහිත,​ සූර්යබල උණු ජලය,​ ඉඩපහසුකම් සහිත විසිත්ත හා ආහාර ගන්නා පෙදෙස,​ වාහනයක් සඳහා ගරාජය සහිත පර්චස් 10 ක ඉඩමේ පිහිටි නිවස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට,​ සියලුම ප්‍රධාන බැංකු හා සුපිරි වෙළදසැල් ඇවිද යන දුරින් නිරවුල් ඔප්පු. 0777-557915.
062910

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාර,​ පර්. 7 අඩක් නිමකළ නිවස ව.අ. 500 (කාමර 1) රයිගම් කර්මාන්තශාලාවට 800m. 071-2509745.
069072

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක – ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල – අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට අදම අමතන්න. 0711-485485.
067387

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස් මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222
067348

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
067334

කොච්චිකඩේ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
067318

ගංවතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ,​ උෟරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719111222
067338

ගනේමුල්ල නගරයට පයින් යන දුර ජල විදුලිය සහිත නිවස සමග පර්. 38 ඉඩම. 0766230122
068908

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
067324

පස්යාල,​ අත්තනගල්ල පාරේ වෙරළුගහලන්ද වත්ත ඉඩමෙන් වෙල්යායකට මායිම්ව පර්චස් 43 ඉඩම විකිණීමට ඇත. 0722948774,​ 0704042772
068897

මිනුවන්ගොඩ නගරයට 900m (කොළඹ – කුරුණෑගල පාරට මී. 150) පොල්වත්ත හන්දියෙන් පර්. 52.5 නිවාස දෙකක් සහිත පර්. 52.5 නිවාස දෙකක් සහිත සියලු පහසුකම් සහිත ඉඩම පර්චසය ලක්ෂ 8 1/​2. 0762710623,​ 0761955543
069190

මිනුවන්ගොඩ මාබොදල වෙන්දේසි කරන ලද ඉඩමක පිහිටි පර්. 18ක සියලු පහසුකම් සහිත ඉඩම් කොටස ඉක්මනින් විකිණේ. කොළඹ – කුරුණෑගල (5) පාරට කි.මී. 01යි (උළුකඩේ හංදිය) 072-4040909.
069110

මිනුවන්ගොඩ,​ කටුනායක ප්‍රධාන පාරට මායිම්ව යටියන ප්‍රදේශයේ පිහිටි පර්චස් 12.6 ක ඉඩම සහිත කාමර 08,​ බාත්රූම් 07 සහ කුස්සි 02 කින් සමන්විත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත. විමසීම් : +447460672499,​ ඊමේල් : s​h​i​w​a​n​t​h​i​1​6​8​7​@​g​m​a​i​l​.​c​o​m​
068830

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
067315

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​= සිට. 0710888222
067345

රාගම- කඩවත බස් මාර්ගයේ පර්. 5.4 නිවස සහ ඉඩම විකිණීමට ඇත. රාගම නගරයට 2km ලක්ෂ 40/​-. 072-1102028.
068849

වැලිසර පර්චස් 6 – 15 මීගමු පාරට කෙරවලපිටිය අධිවේගී පිවිසුමට වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට විනාඩි පහයි. කුඹුරද අක්කර 11 ක්ද විකිණීමට. 070-3334024.
068764

වේයන්ගොඩ නගරයට ආසන්නව වටිනා පර්චස් 10 ඉඩමක් විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු. දු.අ. 071-2381622.
068852

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
067383

පානදුර මාලමුල්ල පළමු පටුමග 200m දුර පිහිටි පර්චස් 20 ක ඉඩම කැබලි කර හෝ තනි තනිව විකිණීමට ඇත. පර්චසයක් ලක්ෂ 5 බැගින් මිල ගණන් කතා කර ගැනීමට හැක. 0777922173.
069382

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොළි රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777.
067388

මග්ගොන මුංහේන සංඝමිත්තා මාවතේ නිවසක් සමග පර්චස් 54ක ඉඩමක් විකිණීමට ඇත. 038-2248924.
068990

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නල ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
067378

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​= සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0702111333
067356

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222.
067385

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නල ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 0703111333.
067382

කුරුණෑගල පර්චස් 23 කාමර 05 නාන කාමර 02 වර්ග අඩි 1200 දෙමහල් නිවස ලක්‍ෂ 217. 0777-498013.
068784

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කෙටස්. නළ ජලය සමග පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
067322

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​- සිට. නල ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888.
067389

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​= සිට නළ ජලය සමග. 0711999888
067344

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 5 ක දුරින් කුරුණැගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රිය පළ පේනමානයේ පර්චසය රු. 317,​500/​ සිට. 0703111666
067354

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​= සිට නළ ජලය සමග. 0703111555
067339

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මාරවිල උසාවියට යාබදව මර්සිලින් මාවත පාරේ නිවසක් සමග පර්චස් 50 ක ඉඩමක් විකිණීමට. 077-9946145,​ 077-0235957.
069154

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත්,​ ආයෝජනයටත්,​ පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
067308

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​= අදම අමතන්න. 0711241241
067341

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර හාරගම මිඩ්ල් මාර්ච් ස්ටේට්හි රජ මාවතට මීටර් 50 කට ආසන්නව මනරම් පරිසරයක පර්. 52.9 ඉඩම විකිණීමට. විදුලිය,​ නළ ජලය ඇත. වැඩිම ඉල්ලුම්කරුට දෙමි. දු.ක. 0777-843517,​ 071-8041512.
069030

මහනුවර,​ මාපනාවතුර,​ පර්චස් 14.5 අනර්ඝ ඉඩම කීල්ස් සුපර් සිට 400m සහ K.P.H. පුද්ගලික රෝහල සිට 300m. පර්චසයක් රු. 1,​600,​000/​-. 071-6973330.
063875

0777-282147 මහනුවර නගරයට 4km – 5km නුදුරින් සියලු පහසුකම් ඇති නිවාස 10 ක් පමණ විකිණීමට ඇත. මිලියන 20 – 30 ත් අතර. 0777-438169.
068525

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666
067350

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශ්‍ෙෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
067327

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවර එළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0710333444.
067336

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

ගලේවෙල කලාවැව පාරේ අක්කර 1/​4 තේක්කවත්ත විකිණීමට ඇත. පර්චස් 40 ඉඩම (දඹුබැදිරුප්ප ගමේ) ඉඩමට යාබදව විදුලිය සහ ජල සැපයුමද කාපට් පාරද ඇත. නිරවුල් ඔප්පු. විමසන්න. 0112823125,​ 0773793339
068898

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623
067353

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154.
067311

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහල 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
067386

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්,​ සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480.
067393

ගාල්ල – ඉහළම ස්ථානයක පිහිටි පර්චස් 18 ක ඉඩමෙහි දෙමහල් නිවසක් විකිණීමට. ලොකු නිදන කාමර 06,​ නාන කාමර 02,​ විසිත්ත කාමර එකයි,​ මුළුතැන්ගෙය හා කෑම කාමර ප්‍රදේශය,​ ගාල්ලේ සිට කි.මී. 3,​ බද්දේගම පාරට මුහුණලා පිහිටීම. අමතන්න. 074-1745171 හෝ s​r​i​y​a​n​i​-​h​@​h​o​t​m​a​i​l​.​c​o​m​
066937

තංගල්ල නගරයට 2.5 km නුදුරින් ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට ඉතා සමීපව අගනා බිම් කොටසක්. පර්චසය රු. 112,​500/​- යි. සියලු පහසුකම් සහිතව. 0711444999.
067391

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න 0711480480.
067380

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල පර්චසයක් රු. 280,​000/​= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711444999
067347

මාතර නගරයේ,​ කුමාරතුංග මාවතට මුහුණලා ඉඩමේ පසුපස කොටස ගඟට මුහුණලා ඇත. කාමර 4,​ නාන කාමර 2,​ සාලය,​ කෑම කාමරය Pantry,​ මුළුතැන්ගෙය,​ සේවක නාන කාමරය සමග 2460 Sqft,​ Land area,​ 12,​ perch වාහන 2 ක් පිරිසිදු ඔප්පු සමග විකිණීමට. ඇවිදින දුරින්. බැංකු,​ රෝහල්,​ පාසැල්,​ Supermarkets සහ අනෙකුත් පහසුකම් සමග. 070-1799992.
068961

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ගෘහභාණ්ඩ ශීතකරණය යාබද නාන කාමරය සහිත කාමරය,​ වෙනම ඇතුල්වීම,​ ගරාජය තනි පිරිමි /​ ගැහැණු අයෙකුට මසකට 25,​000/​- මාස තුනක අත්තිකාරම් 071-4033750.
065821

කළුබෝවිල – වෙන්ව පිහිටි නිවසක්,​ කුලියට – රෝහල අසල,​ නිදන කාමර 4,​ සේදුම්කාමර 3,​ විසිත්ත කාමරය,​ මුළුතැන්ගෙය,​ ගබඩා කාමරය,​ රථගාල,​ උද්‍යානය සහිතය. 077-3136421.
066787

මහරගම,​ කාමර 2 සම්පූර්ණ නිවස පවුලක් සඳහා කුලියට. ව්‍යාපාර කටයුතු සඳහා අවසර නොමැත. මාසික කුලිය 30,​000/​- අවමය මාස 6 අත්තිකාරම්. ප්‍රධාන පාරට මුහුණලා. මහරගමට 1/​2km. 076-3299808.
069068

රත්මලාන,​ 82 රජමල්වත්ත නිදන කාමර 3,​ බාත්රූම්. ශාලා 2 ක්,​ මුලුතැන්ගෙය සහිත නිවස කුලියට. කුලිය රු. 30,​000/​-. මාස 6 ක අත්තිකාරම්. 011-7577179,​ 075-5653407.
069045

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ නගරයේ ප්‍රධාන බස් නැවතුමට,​ දුම්රියපලට 300m නිදන කාමර 3,​ නාන කාමර 2,​ මුළුතැන්ගෙය,​ පැන්ට්‍රිය,​ රෝලර් ගේට්ටුව,​ වාහන නැවැත්වීමේ පහසුකම් සහිත නිවස. 0777138103.
069428

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division