Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ,​ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු.42,​500/​- සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961,​ 0115737777,​ 0777319250,​ 0777079250.
068985

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

පිත්තල අයිතම තෙල් ලාම්පු,​ දැව අයිතම විදුලිමය අයිතම,​ දාබුකා බෙරය,​ LG ශීතකරණය,​ නුඩ්ල්ස්,​ මේකර් ගෝල්ඩ් ප්ලේටඩ් ඩයිනර් සෙට් යනදීය අමතන්න. 071-8142685.
068964

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව/​ කණ්ඩායම් 070-5070100.
065986

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මදුර විජේසිංහ,​ බී.එස්.සී. (ගෞරව),​ එම්.එස්.සී. 0777-538395,​ 072-1135745.
066224

ඉංග්‍රීසි කථාව වචන ශක්තිය ශබ්දය ලිවීමේ රටාව,​ දියුණු කිරීමට සුවිශේෂ වෙන කිසිතැනක නැති ක්‍රමයක් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. කියවීම,​ ලිවීම,​ ඇසීම ආශ්චර්ය ජනක ලෙස දියුණු වේ. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ English Teachers’ Certificate,​ Education Ministry. 077-1671136,​ 071-0104703.
063983

ඉංග්‍රීසි මාධ්‍යය/​ විභාග /​ Spoken අසාර්ථකද? නිවසක/​ නේවාසිකව/​ ආරක්‍ෂිතව චතුරව කථාකරවීම/​ ලියවීම. 077-8717413. Reallife Fluency.Better Than Sinhala/​Tamil.Online.
065705

ගණිතය උපකාරක පංති 6 සිට සා.පෙ දක්වා ලන්ඩන් /​ දේශීය දුර්වල සිසුන් නගා සිටුවනු ලැබේ. පාසල් හැර ගිය අය ප්‍රශ්නපත්‍ර පංති නිවසට පැමිණෙනු ලැබේ. අමතන්න. kanax 071-8142685.
068962

සා. පෙ. සිටින ශිෂ්‍යාවට නිවසට පැමිණ සිංහල/​ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතිහාසය,​ විද්‍යාව,​ භූගෝලය,​ ඉංග්‍රීසි,​ ගිටාර් වාදනය ඉගැන්වීමට ගුරුවරු අවශ්‍යයි. කැලණිය 0777214882
068907

AAL/​04,​ 6,​ 7,​ 8,​ 9 ගණිතය,​ භෞතික විද්‍යාව,​ රසායන විද්‍යාව A සාමාර්ථයක් සහතික කරනු ලැබේ. උපාධිධාරී ගුරුවරයකු විසින් නිවසට පැමිණ ඉගැන්වීම. 0723-067730.
068138

IELTS,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE Cambridge O/​L,​ A/​L,​ English Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම . සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ. 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. Online and Home Visiting cam be arranged. 071-4733689,​ 077-5558590.
066023

පොත් සහ සඟරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට,​ ප්‍රමාණය අඩුකිරීමට,​ තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295

විවිධ දේ විකිණීම

නිමවූ කර්මාන්ත ශාලාවක ඉතිරි සීපස්,​ ඉලාස්ටික්. බොත්තම්,​ රේන්ද විකිණීමට ඇත. විමසන්න 0764200790,​ 0112367251 ඉරිදා පමණයි.
068901

පැයකට ඉඳිආප්ප 10,​000 ක් නිෂ්පාදනය කළ හැකි ඉඳිආප්ප මැෂිමක් විකිණීමට ඇත. අමතන්න.0706485235
069200

විවිධ දේ

මියුසික් වීඩියෝවක් සඳහා රංගනයෙන් දායක වීමට නවක ශිල්පිනියක් අවශ්‍යයි. 0117315296,​ 0713173672. (සවස 5 න් පසු විමසන්න)
069369

සිංහල ගීත රැගත් හොඳ තත්වයේ ග්‍රැමෆෝන් රෙකෝඩ් EP-LP රෙකෝඩ් මිලට ගනු ලැබේ. විස්තර දන්වන්න. 071-7132296.
069076

මැණික් සහ ස්වර්ණාභරණ

ඔබේ උකස් කළ ස්වර් ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද? ඒවා ආපසු ලබා ගත නොහැකිද? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද? කරදර නොවන්න! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075 2222666.
067715

ඉදුම් හිටුම් තිබේ

ඇතුල්කෝට්ටේ පිරිමි ගැහැණු අය සඳහා නිවාස දෙකක නවාතැන් පහසුකම්. 163,​ ප්‍රධාන මාර්ගයට මී. 100 යි. සියලුම පහසුකම් සහිතයි. ගෘහභාණ්ඩ පැන්ට්‍රිය සමග 15,​000/​-. විමසීම් : 071-4033750.
065826

පාමංකඩ වෙනමම පිවිසුම යාබද වැසිකිළිය සහිත කාමරයක් කුලියට තනි පුද්ගලයකුට පමණයි. 50/​6,​ අනුලා පාර,​ කොළඹ 06. අමතන්න. 0728793869 හෝ 0777848685.
069327

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division