Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
October 28, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කලුගල් ව්‍යාපාරය විකිණීම. අඩි 300 උස් අක්කර 2 ක් ගිරිඋල්ල. 076-4549197.
068001

මායිම් තාප්පයෙන් වට වූ ජලය විදුලිය අභ්‍යන්තර කොන්ක්‍රීට් මාර්ග යන ගොඩනැගිලි වලින් යුත් ව්‍යාපාරික ස්ථාන 03 වහාම විකිණීමට. ගම්පහ මිරිස්වනත්ත නුවර පාරට මායිම්ව පර්චස් 141 යි. කඩවත මංකඩ ාපරට මායිම්ව කි. මී. 2 ක් දුරින් අක් 02 යි. මාබිම,​ කිරිබත්ගොඩ 236 බස් පාරට මායිම්ව පර්චස් 115 යි. විමසීම් 0775745351
069194

0777438169 හන්තාන හාරගම වත්තේගම මාතලේ අක්කර 5 සිට ඉහළම අාදායම් ලබන වතුපිටි කිහිපයක් විකිණීමට ඇත. මිලියන 20 සිට ඉහළට. 0777282147
068532

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

කිරිවත්තුඩුව හංදියේ සතොස ඉදිරිපිට පර්චස් 11 දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. ව්‍යාපාරයකට හෝ ගබඩාවකට සුදුසුයි. 071-4022994,​ 071-7673002.
069055

කුලියට /​ බදු දීමට ඇත. KDU අසල කාමර 05 ක් සහිත අංග සම්පූර්ණ ගොඩනැගිල්ල රත්මලාන,​ බොරුපන කාර්මාන්ත ප්‍රදේශයේ වර්ග අඩි 2,​500 ක බිම් ප්‍රමාණායක ගොඩනැගිල්ල,​ බහාලුම් සඳහා,​ සුළු ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක සේවකයන්ගේ නවාතැනක් සඳහා යොග්‍ය අඩි 40 ක පළල් මාර්ගයක් සහිත ඉහත ගොඩනැගිල්ල කුලියට හෝ බදු දීම සඳහා විමසන්න. 0777-481161 /​ 077-3487259
068959

මාරවිල මුහුදට මායිම්ව පර්චස් 40 ක් බදු දීමට ඇත. ව්‍යාපාරයකට සහ රෙස්ටුරන්ට් එකකට සුදුසු තට්ටු 03 ගොඩනැගිල්ල. මාරවිල සංචාරක පුරවරයේ පිහිටා ඇත. 070-6600200,​ 077-1004347.
068768

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division