Home » ‘වංකගිරියක මංමුළා වූ රටක්’ 26 දා ජනගත වේ

‘වංකගිරියක මංමුළා වූ රටක්’ 26 දා ජනගත වේ

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින ආර්ථික හා සමාජීය අර්බුදය විවරණය කරමින් ලාල් සමරසිංහ විසින් සම්පාදිත ‘වංකගිරියක මංමුළා වූ රටක්’ කෘතිය ඔක්තෝබර් 26 දා (බ්‍රහස්පතින්දා) සවස 3.00ට කොළඹ 7, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනගත වේ.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර් ය තෙසාරා ජයවර්ධන, නීතිඥ හර්ෂණ නානායක්කාර මෙහිදී දෙසුම් පවත්වති.

You may also like

Leave a Comment