Home » කොළඹ පාසල් සිසුහු මැලේසියාවේදී ජය ලබති

කොළඹ පාසල් සිසුහු මැලේසියාවේදී ජය ලබති

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

කොළඹ පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මැලේසියාවේ පැවැත්වුණු බෝට්ටු ධාවන තරග සඳහා සහභාගී වූහ. මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පාසල් 12 කට අධික සංඛ්‍යාවක් කනිෂ්ඨ පිරිමි සහ කනිෂ්ඨ කාන්තා කාණ්ඩ යටතේ තරග සඳහා සහභාගි වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත පදක්කම් 9ක් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ අතර එම කණ්ඩායමේ සාමාජිකයන් සේයාරුවකට මුහුණ දුන් අයුරු.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division