Home » මාතර මහින්ද හිමිගේ දම් දෙසුමක් ලේක්හවුස් හිදී

මාතර මහින්ද හිමිගේ දම් දෙසුමක් ලේක්හවුස් හිදී

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිපත් කරමින් පැවැත්වෙන මාසික ධර්ම දේශනාව මේ මස 23 දා පෙරවරු 09.30 සිට 11.00 දක්වා ලේක්හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ධර්ම දේශකයානෝ රූපවාහිනි, ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද මාතර මහින්ද හිමියන්ය.

ලේක්හවුස් බෞද්ධ සංගමය පාලනාධිකාරිය හා එක්ව සංවිධානය කරන මෙවර පිංකමේ දායකත්වය ලේක්හවුස් වෛද්‍ය අංශයේ ජානකි ප්‍රියංකර විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division