Home » විද්‍යෝදය මහ පිරිවෙණේ දානමය පිංකමක්

විද්‍යෝදය මහ පිරිවෙණේ දානමය පිංකමක්

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

අපවත් වී වදාළ හබරකඩ ඉන්දරතන නාහිමි ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙණට වාර්ෂිකව පිරිනමන දානය මෙවරත් සිදු කෙරුණු අතර ඊට අමතරව වියළි ආහාර හා මූල්‍යමය පරිත්‍යාගයක් එප්පල සෝරත නාහිමියන් විසින් පිරිවෙන්පති රාජකීය පණ්ඩිත ඛලංගොඩ සෝභිත නාහිමියන් වෙත පිරි නමන ලදී. එම පිංකමේ අවස්ථාවකි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division