Home » විද්‍යෝදය මහ පිරිවෙණේ දානමය පිංකමක්

විද්‍යෝදය මහ පිරිවෙණේ දානමය පිංකමක්

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

අපවත් වී වදාළ හබරකඩ ඉන්දරතන නාහිමි ජන්ම දිනය නිමිත්තෙන් පසුගියදා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙණට වාර්ෂිකව පිරිනමන දානය මෙවරත් සිදු කෙරුණු අතර ඊට අමතරව වියළි ආහාර හා මූල්‍යමය පරිත්‍යාගයක් එප්පල සෝරත නාහිමියන් විසින් පිරිවෙන්පති රාජකීය පණ්ඩිත ඛලංගොඩ සෝභිත නාහිමියන් වෙත පිරි නමන ලදී. එම පිංකමේ අවස්ථාවකි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division