Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම් ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසි සිංහල බෞද්ධ එරට සිඩ්නි නුවර ප්‍රධානතම Design සමාගමක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් හොබවන 1979/​07,​ 5′ 10″ කඩවසම් සියළු දුසිරිතෙන් තොර මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය (Fashion & Textile Design) ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාල වලින් Master උපාධි සමත් සොහොයුරාට උගත් රූමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ පදිංචියට යෑමට කැමති සහකාරියක් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ සිටින සහෝදර සහෝදරියන් සොයයි. ළඟදී ලංකාවට පැමිණීමට නියමිතයි. පවුලේ සත්‍ය විස්තර සමග පිළිතුරු ලියන්න. p​r​o​p​o​s​a​l​2​c​j​@​g​m​a​i​l​.​c​o​m​
G207978

අපගේ පුතුගැන – 1990 අගෝස්තු 22 උපත ලද උස 5′ 7″ වයස අවුරුදු 33 වන විනීත පවුල් පසුබිමක් සහිත ඩෙන්මාර්ක් රටේ පදිංචි හා සේවය කරන අයෙකි. අප සොයනුයේ විද්‍යාව හෝ හෙද පසුබිමක් සහිත වෘත්තීමය සුදුසුකම් ලැබූ ඩෙන්මාර්ක් රටේ පදිංචි වීමට කැමැති දියණියකි. සංචාරයක් සඳහා ලංකාවට පැමිණෙන අප,​ ඔක්තෝබර් මස අග භාගය දක්වා එහි රැඳී සිටීමට නියමිතය. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. k​u​m​a​r​p​i​l​l​a​i​9​4​0​@​g​m​a​i​l​.​c​o​m​
G207764

අප පවුල ද්විත්ව පුරවැසි භාවය හිමි මනාලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පවුලකි. අපගේ වයස අවුරුදු 25 වන උස 5′ 10″ වන කඩවසම් සිහින් සිරුරැති ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඉංජිනේරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන පුතුහට අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සිංහල බෞද්ධ වැදගත් පවුල් පසුබිමක් සහිත දියණියකි. යෝජිත දියණිය ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති හෝ එහි වාසය කරණ දියණියක් විය යුතුය. වෛද්‍යවරයකු හා ඉංජිනේරුවන් වඩාත් යෝග්‍යයි. අවසාන වසර සිසුන්ට පිළිතුරු එවිය හැක. විද්යුත් තැපෑල මගින් එවන පිළිතුරු පමණි. a​u​s​m​p​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
G207987

එක්සත් රාජධානියේ ජීවත්වන කොළඹ සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31 උස 5′ 7″ කොළඹ පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ BSC,​ M Eng උපාධි ලැබූ වාණිජ ගුවන් නියමු බලපත්‍රය හිමි එක්සත් රාජධානියේ සිවිල් සේවයේ නියුතු ද්විත්ව පුරවැසි (UK/​SL) තළෙළු කඩවසම් පුතුහට රූමත් තලෙළු උපාධිධාරී ඉංග්‍රීසි චතුර එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. 00447518626721 /​ 00442034175073 – n​g​z​y​m​0​7​@​y​a​h​o​o​.​c​o​m​
G207994

ඕස්ට්‍රේලියානු පුරවැසි සිංහල කතෝලික සහෝදරයා ඔහුගේ 1981 උපත ලද තරුණ පෙනුමැති විවාහ නොවූ ඕස්ට්‍රේලියානු පුරවැසි තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු ලෙස සේවය කරන කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිලද හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයකින් මාස්ටර්ස් උපාධි ලද,​ මනාලෙස ස්ථාපිත ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ ප්‍රමාණවත් වත්කම් හිමි බාල සොහොයුරාට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි පදිංචි වීමට කැමති උගත් මනා පෙනුමැති සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල – s​i​l​v​a​p​h​i​l​i​p​4​2​@​g​m​a​i​l​.​c​o​m​
G207829

කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 6′ කඩවසම් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වර් තමානයේ සිඩ්නි නුවර අන්තර් ජාතික උපදේශන ආයතනයක සේවය කරන කෙටි විවාහයකින් බැඳීම් වලින් තොරව දික්කසාද වූ පුතුහට උගත් කරුණාවන්ත දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර විමසුම් අංක සහිත පිළිතුරු p​t​p​r​o​p​o​s​a​l​s​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G208002

අගනුවරාසන්න 1994 බොදු ගොවි 5′ 4” උපාධිධාරී රජයේ රැකියාවැති කකුලේ සුළු ආබාධයක් ඇති. (ඇවිදීමට හැකි) පුතුට,​ දියණියක් මව සොයයි. 0112837813S
G207623

අගනුවර,​ බොදු දුරාව කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුමලත් ගණකාධිකරණ පාඨමාලා හදාරා සංස්ථාවක රැකියාව කරන දුසිරිතෙන් තොර වත්කම් මිලියන ගණනක් සතු කඩවසම් පුතුහට නිහතමානී උගත්,​ අවුරුදු 36 ට අඩු සහකාරියක සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න.
SG207849

එක්සත් රාජධානියේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 වන ශ්‍රී ලාංකික හර පද්ධතීන් යටතේ එක්සත් රාජධානියේ හැදුණු වැඩුණු,​ උස 5′ 4″ එක්සත් රාජධානියේ MBBS වෛද්‍යවරයකු ලෙස සේවය කරන එකම පුතුහට උගත්,​ රූමත්,​ දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු u​k​p​r​o​p​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207803

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බොදු දුරාව වයස අවුරුදු 30,​ උස 5′ 9″ විදුලි සංදේශ ඉංජිනේරු දුමින් හා මතින් තොර කඩවසම් පුතු සඳහා පැහැපත්,​ රූමත්,​ උගත් හා සුදුසුකම්ලත් වයස අවුරුදු 28 ට අඩු උස 5′ 2″ ට වැඩි ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි පදිංචියට කැමති දියණියක කොළඹ පදිංචි දෙමාපියන් විසින් සොයයි. කුලය නොසැලකේ. කරුණාකර කේන්ද්‍රය හා පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. ඊමේල් – y​a​m​u​n​a​d​s​1​9​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SG207784

කරාව /​ සලාගම,​ බෞද්ධ /​ කතෝලික දිගු කලක් නවසීලන්තයේ වාසය කරන වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5′ 10″ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු මූල්‍ය හා ආර්ථික විද්‍යාව පිළිබඳව සුදුසුකම් ලැබූ නවසීලන්තයේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක නියුතු පුතුහට විශේෂයෙන් නවසීලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන යෝග්‍ය සහකාරියක් සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. p​r​o​p​a​d​1​9​8​8​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207800

කළුතර බොදු ගොවි අවු. 49 ජර්මනියේ ස්ථිර පදිංචිය. කෙටි කාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී ඇත. උගත් වැදගත් දියණියක් මව සොයයි. 038-2294651.
SG207943

කළුතර වාද්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවු. 33 උස 5′ 7″ උපාධිධාරී රජයේ පාසල් ගුරු පුතුට අවු. 30 ට අඩු උගත් රූමත් ගුණයහපත් දියණියක් මව සොයයි. ගේදොර ඉඩකඩම් හිමිය. එකම නැගණිය විවාහක වන අතර ඔවුන් විදේශයක වාසය කරයි. 0382294781.
SG207857

කෑගල්ල 1991 බොදු හුණු පළාත් පාලන ආයතනයක ආරක්ෂක නිලධාරී පුතුට කෑගල්ල රඹුක්කන දැරණියගල යටියන්තොට අවටින් සාමාන්‍ය පවුලක දියණියක් මව සොයයි.
SG207856

කුරුණෑගල බොදු ගොවි මව ඇයගේ 1980 උපත ලද උස 5′ 9″ වන කඩවසම් ව්‍යාපාර කටයුතුවල නියැලි වෙනම අලුත්ම නිවසක් හා වාහන හිමි පුතුහට යෝග්‍ය ප්‍රසන්න තලෙළු දියණියක් සොයයි. s​w​i​j​e​2​4​1​@​g​m​a​i​l​.​c​o​m​
SG208024

කුරුණෑගල 82/​6 උස 5′ 6” ඩිලිවරි,​ නිවසක් හිමි A/​L සමත් ශනි මංගල යෝග දුප්පත් සහකාරියක් සොයයි. නිර්භේදයි. 0112295695
SG207128

කොට්ටාවේ බොදු ගොවි අවු. 45 උස 5′ 10″ රජයේ සේවයේ නියුතු ක්‍රීඩාභූමි භාරකරු” ක්‍රිකට් පුහුණුකරු චරිතවත් කඩවසම් සුරා සූදුවෙන් තොර පුතුට රජයේ ගුරු,​ වෙනත් රැකියාවැති රූමත් තරුණියක් මව සොයයි. හඳහන එවන්න. දු. අ. 0112781317.
SG207789

කොට්ටාවේ බොදු ගොවි අවු. 48 උස අඩි 5′ 6″ CCTV කැමරා සවිකරණ චරිතවත් සුරා සූදුවෙන් තොර පුතාට රැකියාවැති රූමත් තරුණියක් මව සොයයි. හඳහන එවන්න. දු.අ. 0112781317.
SG207790

කොළඹ ලංකා බැංකු ශාඛාවේ සේවය කරන 1989 උපන් කුමරුට මනාලියක් සොයයි. 1981 උපන් ස්ථිර ආදායම ඇති (මසකට ලක්ෂ 2 ක් පමණ) කුමරුට මනාලියක් සොයයි. කසාද බැඳ ළමයි නොමැති වූවත් කම් නැත. 0115789821,​ 0715222460.
SG207825

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු/​ ගොවි 94/​7 උපන් 6′ උසැති මනා කඩවසම් විදේශ රැකියාවක නියුතු පුතුට,​ රුවැති,​ ගුණැති,​ උගත්,​ යහපත් ගති පැවතුම් ඇති දියණියක් දෙමව්පියන් සොයති. (විදේශගත විශේෂයි) කේන්ද්‍ර කොපිය සමග පවුලේ විස්තර. දු. ක. අංකය දන්වන්න.
SG208054

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාලෙස ස්ථාපිත රෝමානු කතෝලික පවුලක් ඔවුන්ගේ 1992 උපත ලද උස 5′ 8″ කොළඹ ප්‍රධාන පෙලේ කතෝලික පාසලක අධ්‍යාපනය ලද LLB සුදුසුකම් ලැබූ වර්තමානයේ පවුලේ ව්‍යාපාරයේ නියැලි ප්‍රමාණවත් වත්කම් හිමි හා ඔහුගේම නිවසක් හිමි එකම පුතුහට උගත් රූමත් මනාගතිපැවතුම් ඇති දියණියක් සොයයි. විමසුම් අංක 0777250778,​ 0112939985,​ විද්යුත් තැපෑල – c​h​r​i​s​t​o​j​o​s​e​p​h​@​g​m​a​i​l​.​c​o​m​
SG207981

ගම්පහ බොදු ගොවි එංගලන්තයේ පුරවැසිභාවය හිමි අවුරුදු 26,​ උස 5′ 6″ පරිගණක ඉංජිනේරු Bsc උපාධිධාරී ලංකාවේ ඉඩමක්,​ නිවසක් හා එංගලන්තයේ ද නිවසක් හිමි දුසිරිතෙන් තොර පවුලේ දෙවන පුතුට සමකුල වැදගත් පවුලක යහපත් ගතිගුණ ඇති,​ සමගිය අගයන උපාධිධාරී දියණියක් විදුලි ඉංජිනේරු පියා සහ මව සොයයි. වැඩිමහල් සොහොයුරා සහ බිරිඳද උපාධිධාරීන්ය. සියල්ලෝම එංගලන්තයේ ස්ථිර පදිංචිය. කේන්දර කොපිය,​ දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන්ම දන්වන්න.
SG207646

ගොවි බොදු අවු. 66 යි. දෙමාපියෝ මියගිය කුලී රැකියාවැති මා නැවතීමට හැකි අතුපැලක් හිමි ආබාධ ඇති /​ නැති වයසට සුදුසු දුකටපත් දුප්පත් සහකාරියකට නිහඩ යුග දිවියකට තනි සතුටට ඇරයුමයි.
SG207232

දෑවැදි නොපතමි. 1964 නීතියෙන් වෙන් වූ මා ව්‍යාපාරිකයෙකි. විවාහ ජීවිතයේ වගකීම් තේරුම් ගත් ප්‍රසන්න පැහැපත් 52 අඩු කාන්තාවක් සොයමි. බුද්ධිමත්ව කතා කිරීමට හැකියාව තිබිය යුතුය. වැන්දඹු සැලකේ. සැපවත් ජීවිතයක් ඔබට හිමිය. 0912231384
SG207589

බස්නාහිර බොදු ගොවි අවු. 27,​ උස 5′ 8″ රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207949

බස්නාහිර බොදු ගොවි අවු. 27. උස 5′ 8” රැකියාවැති නව නිවසක් හිමි දුසිරිතෙන් තොර පුතුට යහපත් සහකාරියක් සොයයි.
SG207616

බස්නාහිර බොදු ගොවි 1993/​9 5′ 7″ පියකරු කඩවසම් (Anandian) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිධාරී (මොරටුව) ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරු වත්කමැති පුතුට 5′ 2″ ට වැඩි රූමත් වෛද්‍ය ඉංජිනේරු සහකාරියක් විශ්‍රාමික ඉංජිනේරු ගුරු දෙමව්පියෝ සොයති. 7 ච,​ 12කු ගු නැගනිය වෛද්‍යවරියකි. 038-2238170.
SG207670

බොදු ගොවි කරාව විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 37,​ උස 5′ 3″ ඇමරිකානු පුරවැසි,​ දුම්පානයෙන් හා සුරාවෙන් තොර මාස්ටර්ස් උපාධිධාරී වර්තමානයේ ඇ.එ.ජ. ගණකාධිකාරීවරයකු ලෙස සේවය කරන පුතුහට උගත් දියණියක් සොයයි. p​r​o​p​o​s​a​l​2​0​2​3​u​s​@​g​m​a​i​l​.​c​o​m
​SG207521

බොදු ගොවි වැවිලිකාර පවුලක් (තේ කර්මාන්ත ශාලාවක් හා වතු හිමිකරු) ඔවුන්ගේ 1993 උපත ලද පවුලේ සමාගමේ සේවයේ නියුතු ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද ඉංග්‍රීසි චතුර වාහන හා වටිනා දේපළ හිමි පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් දියණියක් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු p​r​o​p​o​s​a​l​8​7​0​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG207890

බොදු ගොවි විශ්‍රාමික මව ඇයගේ බොදු ගොවි දුරාව දුම්පානයෙන් හා සුරාවෙන් තොර 1980 මැයි උපත ලද උස 5′ 8″ BSc (ඉංජිනේරු) MBA (UK) උපාධි ලැබූ ඉංජිනේරු උපදේශක සමාගමක ප්‍රධාන විධායක නිලධාරියකු වන වත්කම් හිමි පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි.
SG207865

බොදු ගොවි 1980 ජනවාරි උස 5’6” ආයුර්වේද වෛද්‍ය පුතුට උගත්,​ ආගමට දහමට ලැදි යහපත් ගතිගුණ ඇති සුදුසු සහකාරියක් මව සොයයි. සෑහෙන වත්කම් ඇත. පවුලේ විස්තර සමග විමසන්න. 0718991569
SG207592

බොදු ගොවි 1996 උපන් ඩුබායිහි සේවය කරන යහපත් ගතිගුණ ඇති කඩවසම් පුතුට සුදුසු සහකාරියක් දෙමාපියෝ සොයති.
SG207235

බොදු ගොවි 5′ 5″ 40 රැකියාවැති මහත්මයෙක් සිහින් පැහැපත්,​ යුවතියකට විවාහයට ඇරයුම් කරයි. 031-2270223.
SG207651

මව ඇයගේ 73/​8 උපත ලද උස 5′ 9″ ස්වීඩනයේ උපාධිලද හෝටල්කරුවකු වන කැලිෆෝර්නියාවේ සේවය කරන ඇමරිකා /​ ශ්‍රී ලංකා පුරවැසිභාවය හා වත්කම් හිමි රෝමානු කතෝලික විවාහ නොවූ එකම පුතුහට කඩිනම් විවාහයක් සඳහා සහකාරියක් සොයයි. ඔහු දෙසැම්බර් මෙහි පැමිණීමට නියමිතය. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. දුරකථනය – 0112911053 – වට්ස්ඇප් 310 – 809-5775 විද්‍යුත් තැපෑල a​r​t​r​o​2​@​y​a​h​o​o​.​c​o​m​
SG207773

මාතර බොදු විශ්ව වයස 28 උස 5′ 2” ගේ දොර හිමි විදේශගත දැනට නිවාඩුවට පැමිණ සිටින පුතුට රුවැති සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. භේද නොසැලකේ. හඳහන අවශ්‍යයි.
SG207125

වයස අවු. 64 පළමු විවාහයෙන් වෙන් වූ විශ්‍රාමික සොහොයුරාට සුදුසු සහකාරියක් සොයයි. නිවස හා දේපළ ඇත.
SG207611

සිංහල වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 උස 5′ 6″ වන B.com උපාධිධාරී ඕස්ට්‍රේලියානු පුරවැසි කීර්තිමත් බැංකුවක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන පුතුහට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි පදිංචියට යාමට කැමැති මනාලෙස ස්ථාපිත සහකාරියක් සොයයි. භේද නොසැලකේ. විද්යුත් තැපෑල m​a​r​p​r​o​p​s​@​a​o​l​.​c​o​m​
SG207833

1985 උපන් උස 5′ 4″ ස්ථිර රැකියාවක් හා නිවසක් හිමි පුතුට සුදුසු ගුණ යහපත් දියණියක් මව සොයයි.
SG207853

1992 කොළඹ බොදු ගොවි මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පැහැපත් කඩවසම් දුසිරිතෙන් තොර 5′ 8″ පුතුට උගත් රූමත් ගුණයහපත් සහකාරියක සොයයි. n​b​p​r​o​p​9​2​@​g​m​a​i​l​.​c​o​m​. 0112781129,​ 0773813871.
SG208052

1993 උපන් බෞ/​ගොවි දුම්රිය සේවයේ (රියදුරු සහයක) පුතුට බෞද්ධ පියා දුම්රිය සේවයේ කතෝලික මව ගුරු සේවයේ නියුතුයි. ගැලපෙන දියණියක් සොයයි. කතෝලික ද සැලකේ. 0112950084.
SG207721

1998 කැලණියට නුදුරු බොදු ගොවි උස 5′ 6″ IT BSC උපාධියක් හිමි දැනට එංගලන්තයේ MSC උපාධිය නිමකර නිවාඩුවකට පැමිණ සිටින දරුදෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුතුට දෙමාපියන් සොයනුයේ වයස 23 ට නොවැඩි,​ උගත් රූමත් ගුණගරුක දියණියකි. 011-2915418,​ 071-6450856,​ 070-3403484.
SG207781

51 වියැති කඩවසම් කොරියානු පුරවැසි හිමි කොරියානු බිරිඳගෙන් නීතියෙන් වෙන් වූ මා සොයනුයේ වයස අවු. 35 කට වඩා අඩු රූමත් තරුණියක් දික්කසාද වුවද කම් නැත. කොරියාවේ ස්ථිර පදිංචියට කැමති විය යුතුය. w​i​j​e​m​a​y​a​7​1​@​g​m​a​i​l​.​c​o​m​
SG207241

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division