Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

අවු. 1978 බොදු ගොවි උස 5′ 3″ සහකරුවෙකු නැගණියට සොයුරා සොයයි. දෑවැදි සහිතයි. අන්‍යාගමික වුවද කම් නැත. හඳහන අවශ්‍යයි.
B207776

ඇ.එ.ජ. ජීවත්වන පවුලේ ව්‍යාපාරයක් හිමි සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 අගෝස්තු උපත ලද උස 5′ 1″ රූමත් ඉතාමත් තරුණ පෙනුමැති බෞද්ධ සාරධර් ම යටතේ හැදුණු වැඩුණු ඇමරිකා එක්සත් ජනපදයේදී පෝෂණ විද්‍යාවය පිළිබඳ BSC හා MSC උපාධි ලැබූ දැනට රැකියාවේ නියුතු ඇමරිකානු පුරවැසිභාවය හා ලංකාවේ කටුබැද්ද, නිවසක් හිමි දියණියට උගත් සැලකිලිමත් සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු u​s​p​r​o​p​o​s​a​l​2​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B208043

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරන බොදු දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28,​ උස 5′ වරලත් ගණකාධිකාරී (CA) සුදුසුකම් ලැබූ ප්‍රධාන පෙළේ ගිණුම්කරණ ආයතන 4 න් එකක විගණනය කළමනාකරු ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තී සුදුසුකම්ලත් පුතකු සොයයි. අපගේ සියලුම දරුවන් කුඩා අවධියේ සිට හැදුනේ වැඩුනේ සිඩ්නි නුවරය. පාසලෙන් විශ්වවිද්‍යාලයටත් ඉන් කෙළින්ම සේවයටත් එක්විය. ඇයගේ සම්පූර්ණ කාලය වැයවුණේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් සඳහාය. වැඩිමහල් පුතු පූර්ණ සුදුසුකම් ලැබූ CFA සාමාජිකයකු වන අතර,​ ස්කන්ද විශ්ලේෂකවරයකු ලෙස සේවය කරයි. බාල සොහොයුරා ප්‍රමාණාත්මක වෙළඳාමේ යෙදී සිටි. දෙදෙනාම ආයෝජන බැංකුවල සේවය කරයි. පවුලේ පූර්ණ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු w​a​s​a​n​a​2​8​2​4​1​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න.
B207921

කතෝලික,​ සිංහල,​ වෘත්තීමය සුදුසුකම් සහිත 1985 උපන් උස 5′ 4″ දායාද හිමි බැංකු කළමනාකාරී දියණියකට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. c​h​r​i​s​t​y​3​5​0​1​6​@​g​m​a​i​l​.​c​o​m​
B208008

බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29,​ උස 5′ 2″ වන සිහින් සිරුරැති,​ කඩවසම් ව්‍යාපාර කළමනාකරණ උපාධි ලැබූ නැව් සමාගමක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරන දියණියට මනාගති පැවතුම් ඇති වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිය. කේන්ද්‍ර කොපිය හා විස්තරාත්මක පිළිතුරු p​p​e​r​e​r​a​7​1​3​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
B207841

රත්නපුර බොදු ගොවි දායාද හිමි පවුලේ ලාබාල දියණියට සුදුසු මනමාලයෙක් සොයනු ලැබේ. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී සිටින අවු. 35 (අවු. 12 පිරිමි දරුවකු සිටී) මනා පෙනුමැති නැගනියට අවංක බුද්ධිමත් සහකරුවකු සොයයි. විදේශ ගත වීමට වුවද කම් නැත. p​r​o​p​o​s​a​l​s​a​m​2​0​2​3​@​o​u​t​l​o​o​k​.​c​o​m​
B208020

සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1993 ජුනි උපත ලද,​ උස 5′ 4″ උ.පෙ. දක්වා කන්‍යාරාමයක අධ්‍යාපනය ලද වර් තමානයේ ප්‍රසිද්ධ ගුවන් සමාගමක ෆ්ලයිට් ඇටෙන්ඩන්වරියක් ලෙස සේවය කරන කරුණාවන්ත හදවතක් ඇති රූමත් සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍රය කොපිය සහ පවුල් විස්තර ඇතුළත් පිළිතුරු r​a​m​a​i​l​a​d​d​u​w​a​h​e​t​t​i​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B208059

අගනුවර බොදු දුරාව අවුරුදු 39 රූමත් කරුණාවන්ත නිහතමානී,​ කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුමලත් පෙර පාසල් ගුරුවරිය කුජ ශනි 12 වත්කම් මිලියන ගණනින් යුත් මුදල් හා ස්ථිර මාසික ආදායම් සහිත දියණිය සඳහා උගත්,​ දුසිරිතෙන් තොර සහකරුවකු සොයයි. කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න.
SB207848

අවිස්සාවේල්ල 1998 බොදු ගොවි සතියක වංචනික විවාහයකින් වෙන්වූ එකම දියණියට පුතකු සොයයි. 0362222603.
SB207830

ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි බොදු ගොවි පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 මාර් තු උපත ලද උස 5′ 8″ වන තලෙළු සිහින් සිරුරැති ඉතා ප්‍රසන්න පෞරුෂයක් හිමි. ඇ.එ.ජ. කිර් තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු වයස අවුරුදු 15 දී දෙමාපියන් සමග ඇ.එ.ජනපදයට සංක්‍රමනය වූ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවු‍ලේ විස්තර ඇතුළත් පිළිතුරු p​r​o​p​o​s​a​l​u​s​a​9​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB208050

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන කරාව කතෝලික /​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ පෞද්ගලික බැංකුවක සේවය කරන,​ දෙමහල් නිවසක් හිමි සිහින් සිරුරැති දියණියට යෝග්‍ය වෘත්තීමය සුදුසුකම් ලැබූ පුතකු සොයයි. බෞද්ධයන්ද සලකා බලනු ලැබේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. p​r​o​p​c​m​b​9​8​@​g​m​a​i​l​.​c​o​m​
SB207870

කොළඹ පදිංචි බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 3″ රූමත් සැලකිලිමත්,​ කරුණාවන්ත,​ කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ ඇයගේ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද හා දැනට CIMA මූලෝපායික මට්ටමේ විභාග සඳහා අධ්‍යායන කටයුතුවල නියැලී සිටින ගණකාධිකාරිවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති වයස අවුරුදු 33 ට වඩා අඩු විශේෂයෙන් විදේශ රටක හැදුණු වැඩුණු යහපත් පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. අවශ්‍ය නම් විදේශ ගත වීමට හැකිය. කුලය නොසැලකේ. විද්යුත් තැපෑල – p​r​o​p​o​s​a​l​s​5​6​1​@​g​m​a​i​l​.​c​o​m​
SB207990

ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 ජුනි මස උපත ලද උස 5′ 2″ ප්‍රසන්න කඩවසම් කොළඹ ප්‍රධාන පෙලේ අන්තර් පාතික පාසලක අධ්‍යාපනය ලැබූ ඕස්ට්‍රේලියාවේ කිර් තිමත් විශ්වවිද්‍යාල මගින් ගණකාධිකරණය පිළිබඳ ප්‍රථම හා මාස්ටර් ස් උපාධි ලැබූ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා නුවර ස්ථාපිත ගණකාධිකරණ සමාගමක සේවය කරන ස්ථිර පදිංචිය සඳහා pathway visa සඳහා ආරාධනයක් ලද දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එහි සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. ඇයගේ එකම සොහොයුරා වෛද්‍යවරයෙකි පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. 0778710428 /​ 011-2233276.
SB208035

ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් උස 5′ 4″ කුජ 1 මෘදුකාංග ඉංජිනේරු (සිවිල් ගුවන් සේවා අධිකාරිය) උසස් තනතුරක් දරන විදේශගතවීමට බලාපොරොත්තු නොවන දියණියට අවුරුදු 29 /​ ඊට අඩු රාජ්‍ය /​ පෞද්ගලික අංශයේ සම රැකියාවැති නියුතු විදේශයක පදිංචි වීමට බලාපොරොත්තු නොවන දුසිරිතෙන් තොර කඩවසම් ගුණයහපත් පුතෙකු බස්නාහිර පළාතට නුදුරින් දෙමාපියෝ සොයති. (කුජ දෝෂ සහිත කේන්දර විශේෂයි) j​m​g​j​a​y​a​s​e​k​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​
SB208010

ගම්පහ,​ බොදු ගොවි 1996,​ 5′ 1” කළමනාකරණ උපාධිධාරී පුද්ගලික අංශයේ රැකියාවැති MBA හදාරණ සුදු සිහින් සිරුරැති ආගමට ලැදි විදේශගත වීමට වුවද කැමති එකම දියණියට සුදුසු සහකරුවෙක්,​ බැංකු මාණ්ඩලික නිලධාරී පියා සහ මව සොයයි. කේන්ද්‍ර කොපිය සමග විස්තර දන්වන්න. w​i​k​r​a​m​a​s​u​r​i​y​a​p​r​o​p​o​s​a​l​9​6​@​g​m​a​i​l​.​c​o​m​
SB207238

ගාල්ල උස 5′ 1” 1987 උගත් රූමත් දියණියට ස්ථිර රැකියාවැති සහරකරුවෙකු දෙමාපියන් සොයයි. අත්සනට සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන්විය. දුර පළාත් විවාහ වූ අය නොලියන්න. 0914901451
SB207580

ගාල්ල බොදු ගොවි 5′ 4″ රූමත් BSC හා MSC සමත් 1991 දෙසැම්බර් සංවර්ධන නිලධාරී දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියෝ සොයති. වාහනයක් හිමිය.
SB207259

ගොවි,​ උස 5′ 5” දික්කසාද කාන්තාවක් අවු. 50 – 60 මහත්මයෙක් විවාහයට සොයයි. දුරකථන 0112916155
SB207572

දකුණ ගොවි 1977 දියණියට රජයේ රැකියාවැති සහකරුවකු සොයයි. ශ. මංගල යෙන් සෙනසුරු 7 දික්කසාද සැලකේ.
SB207946

පෞද්ගලික ආයතනයක රැකියාවැති මා සියලුම වගකීම් වලින් නිදහස් 60-64 අතර ආගම්භේද නොසලකන කොළඹ ස්ථිර පදිංචි මහත්මයකු විවාහය සඳහා සොයයි. 0113492642
SB207901

බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ යහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207379

බස්නාහිර බොදු ගොවි 1969 උ.පෙළ සමත් සොයුරියට ගුණ සහපත් මහත්මයකු සොයයි. රාහු 7. 034-2269238.
SB207666

බස්නාහිර B.G 1980 උපන් 5′ 3″ වැදගත් පවුල් පසුබිමක් ඇති රූමත් ලාබාල පෙනුමැති උසස් පෙළ සමත් ඩිප්ලෝමා කිහිපයක් හදාරා ස්ථිර රැකියාවක් ඇති පදිංචි නිවස හිමි එවැනිම ලාබාල පෙනුවැති ව්‍යාපාරයක් හිමි හෝ ආදායම් මාර් ගයක්,​ ඉංග්‍රීසි දැනුමැති අවු. 45 හෝ අඩු වයස් ගුණයහපත් නැවතීමට කැමති පුතකු මව සොයයි. කුජ දෝෂ මනුෂ්‍ය ගණ දික්කසාද (දරුවන් නැති) සලකා බැලේ. 011-2194459
SB207654

බොදු ගොවි බස්නාහිර පළාත රජයේ වෛද්‍ය විද්‍යාලයක තෙවන වසර ඉගෙනුම ලබන 24 හැවිරිදි දියණියට සුදුසු සහකරුවකු පියා සොයයි. පවුලේ විස්තර සහ කේන්ද්‍ර කොපිය ඇමතුම් අංක සමග විමසන්න.
SB207716

මහනුවර බොදු කරාව 1991 නොවැම්බර් උස 5′ 6″ පැහැපත් විද්‍යාපීඨ ඉංග්‍රීසි ගුරු දියණියට උගත් පුතකු දෙමාපියන් සොයයි. සොහොයුරා ඉංජිනේරුවරයෙකි. (රාහු 7) 0817867160.
SB207941

මාරවිලට නුදුරු 1999 පෙබරවාරි මස උපන් බොදු ගොවි උස 5′ 6” පුද්ගලික බැංකුවක සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු පියා සොයයි. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග විමසන්න.
SB207575

මෙල්බර්න් නුවර පදිංචි බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන් වන දෙමාපියන් ඔවුන්ගේ 1990/​4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු දැඩි සත්කාර හෙදියක ලෙස මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක සේවය කරන ඕස්ට්‍රේලියාවේ පුරවැසියකු වන ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපන හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් අති පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​.​c​o​m​
SB207880

සිංහල බෞද්ධ (ඉහළම කුලය) අවිවාහක වයස අවුරුදු 44,​ උස 5′ 7” අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තරුණ රූපලාවණ්‍ය,​ අසාමාන්‍ය පෞරුෂය,​ නුවන,​ ධනය,​ ව්‍යාපාරික ඥානය ආදියෙන් කාන්තාවක්,​ යෝග්‍ය ගැළපෙන උසස් පෙළේ පවුලකින් උස 5’8” වයස 60 දක්වා කරුණාවන්ත,​ අවබෝධයෙන් හා ඉහළම ගුණාංගවලින් යුතු නොකැලැල් ඉංග්‍රීසි දැනුමක් සහිත හොඳ මහත්මයකු විවාහය සඳහා සොයයි. විවාහය ප්‍රමාද වූයේ කේන්ද්‍රයේ බලපෑමෙනි. h​o​g​g​p​f​2​0​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SB207931

1992 උස අඩි 05 හොරණට නුදුරු බොදු ගොවි අසාර්ථක විවාහයකින් නීතියෙන් දික්කසාද වූ උපාධිධාරී රජයේ ලිපිකරු පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි. පවුල් බරින් තොරය.
SB207597

1994 ජුනි උස 5′ 5” කොළඹට නුදුරු බොදු ගොවි පෙනුමැති (කඩවසම්) B.Sc ජීව විද්‍යාව (ඇනලීස්ට්) LLB (2nd අවුරුද්ද විවෘත විශ්වවිද්‍යාලය) ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක ඉගෙනුම ලැබූ දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය සඳහා උගත් වැදගත් දුසිරිතෙන් තොර උපාධි උසස් රැකියාවැති පුතෙකු සොයයි. (බාල දුව ඉංජිනේරුවරයෙකු සමග විවාහ වී විදේශයක පදිංචිය) දායාද සහිතයි. දෙමාපියන් විශ්‍රාමිකයි. ශනි (Q7) පුවපල් නැකත කුජ දෝෂ නැත. රාත්‍රී 7 පසුව විමසීම් 0112873044
SB207244

1996 බොදු ගොවි ගම්පහ උපාධිධාරී පුද්ගලික ආයතනයක සේවයේ නියුතු බාල දියණිය කුම්භ ලග්නය,​ පුනාවස නැකත,​ කුජ 1,​ රාහු 8,​ පියා විශ්‍රාමිකයි. ඉහත කේන්දරයට ගැලපෙන අය පමණක් කථා කරන්න. සවස 6.00 න් පසුව. 0112295630.
SB208028

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division