Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

තුවක්කු සහ පතරොම්

ඩබ්ලිව්. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,​500/​= සිට ඉහළට මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114361961/​ 0115737777/​ 0777319250/​ 0777079250
061243

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උ.පෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80-95 මට්ටමක පුහුණුවක් ලබාදෙයි. තනිව/​ කණ්ඩායම් 070-5070100.
065986

අ.උ.පෙ. භෞතික විද්‍යාව,​ පුද්ගල හෝ කණ්ඩායම් පන්ති. දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මදුර විජේසිංහ,​ බී.එස්.සී. (ගෞරව),​ එම්.එස්.සී. 0777-538395,​ 072-1135745.
066224

ඉංග්‍රීසි කථාව වචන ශක්තිය ශබ්දය ලිවීමේ රටාව,​ දියුණු කිරීමට සුවිශේෂ වෙන කිසිතැනක නැති ක්‍රමයක් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. කියවීම,​ ලිවීම,​ ඇසීම ආශ්චර්ය ජනක ලෙස දියුණු වේ. පාලිත ජයසිංහ,​ BA,​ LLB,​ English Teachers’ Certificate,​ Education Ministry. 077-1671136,​ 071-0104703.
063983

ඉංග්‍රීසි මාධ්‍යය/​ විභාග /​ Spoken අසාර්ථකද? නිවසක/​ නේවාසිකව/​ ආරක්‍ෂිතව චතුරව කථාකරවීම/​ ලියවීම. 077-8717413. Reallife Fluency.Better Than Sinhala/​Tamil.Online.
065705

ඉංග්‍රීසි A/​L,​ O/​L වැඩිහිටියන්ට කතාව සහ උච්චාරණය ව්‍යාකරණ සහිතව ඉගැන්වේ. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ. ප්‍රතිඵල සහතිකයි ගෙදරට පැමිණේ. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක. විමසිම් : 075-2774393.
067083

A/​C Chemistry/​Physics මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවකු මෙහෙයවයි. 0776864397 ප්‍රදීප් රත්නායක. 15/​7ඒ,​ විශ්වවිද්‍යාල පාර,​ කටුබැද්ද.
067413

IELTS,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE Cambridge O/​L,​ A/​L,​ English Literature Stenography පුද්ගලිකව ඉගැන්වීම . සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ. 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. Online and Home Visiting cam be arranged. 071-4733689,​ 077-5558590.
066023

පොත් සහ සගරා

ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාගකිරීමට,​ ප්‍රමාණය අඩුකිරීමට,​ තොග වශයෙන් විකිණීමට හෝ අත්හැර දැමීමට ඔබට අවශ්‍යද ? නිවසට පැමිණෙනු ලැබේ. 077-7745600.
063295

මැණික්සහ ස්වර්ණාභරණ

ඔබේ උකස් කළ ස්වර් ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද? ඒවා ආපසු ලබා ගත නොහැකිද? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද? කරදර නොවන්න! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075 2222666.
067715

ඉදුම් හිටුම් තිබේ

ඇතුල්කෝට්ටේ පිරිමි ගැහැණු අය සඳහා නිවාස දෙකක නවාතැන් පහසුකම්. 163,​ ප්‍රධාන මාර්ගයට මී. 100 යි. සියලුම පහසුකම් සහිතයි. ගෘහභාණ්ඩ පැන්ට්‍රිය සමග 15,​000/​-. විමසීම් : 071-4033750.
065826

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division