Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

රැකිරක්ෂා සේවා

ආරක්‍ෂක නිලධාරී /​ OIC වැටුප් රු. 45,​000/​- වැඩියෙන්. අපාර්ට්මන්ට් දෙහිවල,​ වැල්ලවත්ත,​ බම්බලපිටිය,​ කිරුළපන,​ තලවතුගොඩ,​ පෑලියගොඩ,​ ග්‍රෑන්ඩ්පාස්. 076-2229945.
067496

ගණකාධිකාරි ගිණුම් ලිපිකරු පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු දුරකතන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී,​ වෙළඳ සේවක,​ රියදුරු හා කාර්ය කාර්යාල සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 0773595969
065606

ගෘහසේව්‍ය සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහ සේවිකා,​ නැනීවරුන්,​ සාත්තුසේවිකා,​ කෝකිවරුන්,​ වසර විසිපහක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්”,​ දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 077-8837387.
063867

වෘත්තිය හා උපදේශන සේවා

ෆිනිෂින් වහල,​ යකඩ වහල සහ අමානෝ වැහි පීලි ඇතුළු සියලුම ඉදිකිරීම් කටයුතු ඉතා සාධාරණ මිල ගණන් යටතේ අමු ද්‍රව්‍ය සහිත හෝ රහිත පැය 24 ක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබේ. ගමගේ කන්ස්ට්‍රක්ෂන්ස්,​ අතුරුගිරිය. 0763329817
067401

ඇබෑර්තු වෙළ ඳ/අලෙවිකරණ

දුරකථන උපාංග විකිණීමට. වෙළඳ සහායකයින් අවශ්‍යයි. දිවුලපිටිය ආසන්නයේ. 0713356606,​ 0719937192.066773
Smart Phone එකක් තිබේද ? Online business එකක් සඳහා අවස්ථාව,​ Whatsapp. 0777-358119 කාන්තාවන් සඳහා පමණි.
066942

ඇබෑර්තු මූල්‍ය/ගිණුම්

පරිගණකය හැසිරවීමේ හා ගිණුම් කටයුතුවල දක්ෂ සේවකයන් වහාම බඳවා ගනු ලැබේ. විමසන්න. 0112578520,​ 0112549902.
065802

ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු

උසස් අධ්‍යාපන ආයතනයක සේවය කිරීම සඳහා ඉංග්‍රීසි,​ සිංහල පරිගණක හැකියාව ඇති දක්ෂ ලේකම්වරයෙකු අවශ්‍යයි. වහාම විමසන්න. 0112578520,​ 0112549902
066010

කිරිබත්ගොඩ/​ රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071-8853997,​ 070-3346072.
067562

ගණේමුල්ල බොල්ලත පිහිටි කාර් යාලයක් සඳහා පරිගණක දැනුමැති සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස 20-45 අතර. ජාතික හැඳුනුම්පත අනිවාර් ය වේ. 0707477198,​ 0712278261,​ 0717786965,​ 0112236657.
067432

ගාල්ල/​ මාතර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624,​ 070-2725731.
067556

පූර්ණ කාලීන හා අර්ධ කාලීන පදනම මත සේවය කිරීමට විශ්‍රාමික පිරිමි ලිපිකරුවෙක් අවශ්‍යයි. ඔබගේ ජීව දත්ත විද්යුත් තැපෑල මගින් – i​n​t​c​i​a​7​7​7​7​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
067215

මහරගම/​ රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140,​ 0716-434278.
067560

ලිපිකරු -කුරුණෑගල /​ කුලියාපිටිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයඳුම්කරුවන් කැඳවේ. 0703346072,​ 0715947191.
067581

ලිපිකරු -දඹුල්ල /​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයඳුම්කරුවන් කැඳවේ. 070 2725731,​ 071 8853997.
067584

ලිපිකරු- අනුරාධපුර /​ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 071 6434278,​ 074 2916140.
067576

ලිපිකරු- දිස්ත්‍රික්ක කිහිපයක පෞද්ගලික ආයතන කළමනාකාර සහකාර පුරප්පාඩු සඳහා 18-35 අතර අයඳුම්කරුවන් කැඳවේ. 070 2725731,​ 074 2916140.
067549

ලිපිකරු- මොණරාගල /​ බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624,​ 0774024155.
067566

ලිපිකාර තනතුර ප්‍රසිද්ධ සමාගමක ඉහත ඇබෑර්තුව පුරප්පාඩුව ඇත. පහත සඳහන් සුදුසුකම් ඇති අයදුම්කරුවන් මේ සඳහා අයදුම් කරන්න. * අ.පො.ස (උ/​පෙ) සමත් වාණිජ විෂයයන් සහිතව,​ * Ms Word,​ Exel කොම්පියුටර් වැඩ කිරීමේ හැකියාව,​ * වසර 1 – 2 දක්වා ගිණුම් පළපුරුද්ද ඇති. වැටුප – සුදුසුකම් අනුව සාකච්ඡා කර විසඳා ගත හැක. අයදුම්පත් g​e​o​t​e​c​h​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑලට එවන්න.
067457

හම්බන්තොට/​ තංගල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0715-947191,​ 076-1125624.
067553

ඇබෑර්තු තොරතුරු තාක්ෂණ

කාර්යාල සම්බන්ධීකාරක (කාන්තා /​ පිරිමි MS ඔෆිස් පැකේජය සඳහා) ග්‍රැෆික් ඩිසයිනර්ස් ආධුනිකයන්,​ විකුණුම් විධායකයන්. (තොරතුරු තාක්ෂණ අයිතම) ආයතනික හා /​ වෙළඳුන් සඳහා විකිණීම සඳහා. පාසල් හැර ගිය ආධුනිකයන්ද සලකා බලනු ලැබේ. ස්ථානය කොළඹ 06. අමතන්න. 0773777947,​ විද්යුත් තැපෑල – i​n​f​o​@​c​o​m​p​u​m​e​.​l​k​
067799

මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ඇබෑර් තු ඇත. ග්‍රැෆික් ඩිසයිනර් වරියන් Corel Draw/​ Illustrator අවශ්‍යවේ. පුහුණු/​ නුපුහුණු,​ 18-35 අතර. ඉහළ වැටුප් සහ පැමිණීමේ දීමනා. හවුස්ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම. නො. 133/​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112842764/​ 0112842784/​ 0716456835 Email- i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k
​067466

ඇබෑර්තු කාර්මික

ඇබෑර් තු (1) බොයිලර්/​ හීටර් සර් විස් ටෙක්නිෂන් NCT හෝ NvQ 4 සුදුසුකම සහ එම ක්ෂේත්‍රයේ වසර 2ක පළපුරුද්ද (2) බොයිලර් ඔපරේටර් (ඉංගිරිය) Class 1 හෝ Class 2 සහතිකය දර බොයිලේරුවල වසර 5ක පළපුරුද්ද (3) පාලම් තරාදි ක්‍රියාකරු (ඉංගිරිය) අ.පො.ස (උසස් පෙළ) සමත් පරිගණක භාවිතය පිළිබඳ දැනුම. සුදුසුකම් සහ පළපුරුද්ද අනුව වැටුප් ගෙවනු ලැබේ. අයදුම්පත් යොමු කිරීම /​ විමසීම් 0771717824.
067330

කටුනායක පිහිටි අපගේ යතුරුපැදි අලුත්වැඩියා කරනු ලබන ආයතනය සඳහා පුහුණු /​ නුපුහුණු කාර්මික ශිල්පීන් හා සේදුම් යන්ත්‍ර ක්‍රියාකරුවන් ඉතා ඉක්මනින් අවශ්‍යයි. ඉහළ වැටුප්. 071-2416006,​ 077-4110207.
067701

ගම්පහ වාහන සේවා ස්ථානයකට පළපුරුදු සේවකයන් අවශ්‍යයි. කට් & පොලිෂ්,​ ඉන්ටීරියල් ක්ලීනිං සහ ජැක් බාස්වරු රු. 60,​000/​- ඉහළ වැටුප්. 074-0704934,​ 077-3625449.
067634

දෙහිවල පිහිටි ප්‍රධාන පෙළේ පවුලේ ආපනශාලාවක් සඳහා දිරිමත් උද්යෝගිමත් අභිප්‍රේරිත NVQ සුදුසුකම් සහිත අයදුම්කරුවකු නඩත්තු කාර්මික ශිල්පී තනතුර සඳහා අවශ්‍යයි. ඔහුට වානිජ මුළුතැන්ගේ උපකරණ අලුත්වැඩියාව,​ වායු සමීකරණ,​ ආරක්ෂක කැමරා,​ තෙකලා විදුලි,​ විදුලි ශීතකරණ,​ අධිශීතකරණ හා චිලර්ස් පිළිබඳ දැනුමක් තිබිය යුතුය. යෝග්‍ය අයදුම්කරු හට මෙම ක්ෂේත්‍රයේ ගෙවනු ලබන වැටුපට වඩා ඉහළ වැටුපක් + සේවා ගාස්තු හා සේවයේ යෙදෙන කාලය තුළදී ආහාර සපයනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා කරුණාකර 0779197661 අමතන්න.
067403

පළපුරුදු විදුලි කාර්මිකයෙකු /​ යාන්ත්‍රික කාර්මික ශිල්පියෙකු අවශ්‍යයි. මීගොඩ හා වයස 32 – 45 අතර වීම විශේෂයි. අමතන්න. 077-2260433
067653

මෝටර් කාර් මික පුහුණු/​ නොපුහුණු,​ රාජගිරියේ පිහිටි වාහන නඩත්තු කරන ස්ථානයකට සේවකයන් අවශ්‍යයි. කාර් මික විද්‍යාල පුහුණුව ලැබීම විශේෂ සුදුසුකමකි. 0777599108.
067433

ඇබෑර්තු මුද්‍රණ

තත්ව පාලිකාවන් (QC) සඳහා ඇබෑර් තු ඇත. පුහුණු/​ නුපුහුණු (අවුරුදු 18-35 අතර) කාන්තා,​ පැමිණීමේ දීමනා අතිකාල දීමනා,​ සහිතයි. ලේබල් මැෂින් ඔපරේටර්. (රොටරි) (පුහුණු/​ නුපුහුණු) පැමිණීමේ දීමනා,​ ආහාර දීමනා අතිකාල දීමනා,​ සහ නවාතැන් පහසුකම්. හවුස්ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133/​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112842764,​ 0112842784,​ 0716456835,​ Email- i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
067468

ඇබෑර්තු ඇගළුම් / රෙදිපිළි

ප්‍රසිද්ධ බතික් ආයතනයක කාන්තාවන් සඳහා රැකියා ඇබෑර්තු ඇත. මාලබේ,​ බත්තරමුල්ල,​ කෝට්ටේ,​ නුගේගොඩ අවටින් ඉක්මණින් විමසන්න. ඉහළ වැටුප්. 0777126669.
067415

ඇබෑර්තු රියදුරු

භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75,​000 වැඩි පොලිස් සහතිකය අවශ්‍යයි.) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,​000/​- වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (074-0940400 /​ 075-0940455).
067220

මුහුදු මාළු සිල්ලර වෙළඳාමට රියදුරු මහතෙකු සහ රිය සහයකවරුන් දෙදෙනෙකු අවශ්‍යයි. වැටුප රියදුරු 60,​000/​- රියසහයක 50,​000/​-. 076-4571464.
067497

වයස අවු. 30 – 40 අතර පළපුරුදු රියදුරෙකු නිවසේ වාහනය පැදවීම සඳහා ගල්කිස්ස /​ දෙහිවල අවටින් සොයයි. 0777-302468.
067632

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි. නිවසකට නැවතීමට ගේදොර වැඩදත් නිරෝගී කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,​000/​-. 0716000979.
067536

අවුරුදු 25-35,​ නිවසේ වැඩ කිරීමට,​ ඉවුම් පිහුම් කිරීමට හැකි,​ දරුවෙකු බලාගැනීමට හැකි කාන්තාවක් අවශ්‍යයි. නැවතී සේවය කළ යුතුයි. 077-3023722 වැඩි විස්තර සඳහා අමතන්න.
067407

කුරුණෑගල වෛද්‍යවරයෙකුගේ නිවසේ නැවතී සේවය කිරීමට ගැහැණු අයෙක් අවශ්‍යයි. වැටුප 35,​000/​-,​ 0773-166172,​ 0714288710,​ 071-8169041.
067418

ගල්කිස්සේ ගෙදරක වැඩට උයන්න හැකි පිරිමි කෙනෙක් සොයයි. 0772076465 අමතන්න.
067498

ගාල්ල වැඩිහිටි නිවාසයට දානමාන භාරදීමට නිවෙස් මට්ටමින් යෑමට හැකි පළපුරුද්දක් ඇති පිරිමි හා කාන්තාවන් අවශ්‍යයි. 091-2233241,​ 070-3318641.
067224

වයසක අම්මා කෙනෙක් බලාගැනීමට කෙනෙක් අවශ්‍යයි. හෝමාගම නිවසේ කිසිදු වැඩක් කිරීමට නැත. කෑම බීම සමග නිදහස් පරිසරය. වැටුප 40,​000/​-. 077-0804802.
067642

වියපත් මව නැවතී බලාගැනීමට අවු. 35-40 අතර තරුණ කරුණාවන්ත කාන්තාවක් අවශ්‍යයි. සිකුරාදා පොල කොට්ටාව වැටුප 40,​000.
067420

ඇබෑර්තු හෝටල් / බේකරි

ගම්පහ රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකට වේටර්වරුන් අවශ්‍යයි. වැටුප 40,​000/​-. අමතන්න. 077-6677658,​ 071-3097626.
067630

දර පෝරණු බේකරි බාස්වරුන් වත්තල බේකරියකට අවශ්‍යයි. 0777-382233.
067507

පාන්,​ බනිස්,​ පේස්ට්‍රි වර්ග,​ කේක් වර්ග සෑදීමට දන්නා දක්‍ෂ පළපුරුදු බාස්වරුන් අවශ්‍යයි. කෑම් බීම්,​ නවාතැන් නොමිලේ. අමතන්න. 077-4777811.
067193

මාතර කොටුව ඇතුලත පිහිටි නිවාඩු නිකේතනයක් සඳහා පළපුරුදු CHEF කෙනෙකු අවශ්‍යයි. 071-4955801.
067169

රොටී බාස්වරුන් අවශ්‍යයි. (ගෝදම්බ රොටී සහ පරාටා පමණයි) (මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර) ආහාර පාන නවාතැන් සමග දිනක වැටුප 3,​000/​- සුරස ලංකා පුද්ගලික සමාගම,​ 183/​2,​ රුප්පාගොඩ පාර,​ ගෝනහේන,​ කඩවත. 077-3051737
067720

0777-350505 නිර්මාංශ අවන්හලකට පළපුරුදු රසකැවිලි සාදන්නන්. ගැහැණු /​ පිරිමි. 32,​ සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ.
067645

ඇබෑර්තු වතුවැඩ

කඳාන නගරයට ආසන්න ගොවිපලකට ගොවිතැන් කටයුතු දන්නා යුවලක් අවශ්‍යයි. 071-4089916,​ 077-6054638.
067171

කිරිඳිවැල අක්කර 7 ක පොල් වත්තක් බලා ගැනීමට හා වැඩ කිරීමට පළපුරුදු අවු. 50 අඩු පුද්ගලයෙකු වහාම අවශ්‍යයි. වැඩි විස්තර සඳහා ඉරිදා දිනයන්හි අමතන්න. 0772270003
067504

පැළ තවානක නැවතී පැළ විකිණීමට /​ සෑදීමට /​ බද්ධ හා Rootball කිරීමට පිරිමි අයෙකු අවශ්‍යයි. වැටුප 40,​000/​-. අමතන්න. 077-3339055.
067695

පොල්වත්තක නැවතී මුර කිරීමට සහ වෙනත් වැඩ කිරීමට පළපුරුදු පිරිමි කෙනෙක් අවශ්‍යයි. අමතන්න. 0773527344.
067326

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

බඩුබාස්/​ ටයිල්බාස්/​ වෝටර් බේස් හා පොටි බාස්වරු කොන්ත්‍රාත් ක්‍රමයට අවශ්‍යයි. 076-3531020.
064171

වර්ග අඩි 4000 ක ස්ලැබ් එකක් කම්බි බැඳ කොන්ක්‍රීට් කිරීමට කොන්ත්‍රාත් බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578520,​ 0112578090.
065804

ෂටරින්,​ මේසන්,​ ටයිල්,​ වෝටර් පෲෆින් බාස්වරු කොළඹ වැඩවලට හැකියාවට සරිලන සතිපතා පඩියට (2,​500/​= – 3,​000/​= තෙක්) 0769948988
067592

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු – ගාල්ල,​ මතුගම,​ බණ්ඩාරගම,​ ගල්කිස්ස,​ පානදුර,​ වාද්දුව,​ කොල්ලුපිටිය,​ කොහුවල,​ නාවල හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 077-3452776 /​ 077-3405991 /​ 011-2716634 /​ 077-3075623
063865

ආරක්‍ෂක නිලධාරි තිඹිරිගස්යාය විශාඛා පාර ආයතනයකට පෙ.ව. 09.30 සිට රාත්‍රී 9.30 දක්වා දින 07 රාජකාරි දිවා මුරය පමණයි. රු. 1,​300/​- අවුරුදු 60 ට අඩු ඇඳුම කලු. 074-3307758 /​ 072-5994998.
067135

ගණේමුල්ල බොල්ලත පිහිටි කුකුළු ගොවිපළක් සඳහා සුපරීක්‍ෂකවරු අවශ්‍යයි. ජාතික හැඳුනුම්පත අනිවාර් යවේ. 0704331935,​ 0712278261,​ 0717786965,​ 0112236657.
067431

ගම්පහ දිස්ත්‍රික්කයේ මූල්‍ය සමාගමකට අ.පො.ස සාපෙළ සිට ඉහළට සමත් (අවු.25-60 අතර) කණ්ඩායම් කළමනාකරුවන්,​ මූල්‍ය උපදේශකවරුන් පූර් ණ හා අර්ධ කාලීන රැකියා. 077-3283988.
066033

ජාඇල ව්‍යාපාර ආයතනයකට 18 – 28 පිරිමි සේවකයින් අවශ්‍යයි. ආහාර නවාතැන් ඇත. 077-0235767,​ 077-4489764.
067166

පවිත්‍රතා කම්කරුවන් අවශ්‍යයි. දිනකට රු. 1,​100/​- ඉහළට නවාතැන් පහසුකම් ඇත. තිනුර ක්ලීනින් මෑන්පවර් සර්විස්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 071-5485777,​ 078-5680427,​ 071-3512315,​ 078-5656775.
063134

මුල්ලේරියාව සැලෝන් එකකට කොන්ඩා කැපීම සඳහා පුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. 071-9710720 – අමිල,​ 0777-286621 – ශෙහාන්.
067502

මොරටුව ප්‍රධාන කාර්යාලය සඳහා කාර්යාල /​ ප්‍රදර්ශනාගාර /​ ලිපිකරු (ගැ/​පි උසස් පෙළ පන්තියේ ඉගෙනගත්) සහ හිරණ පානදුර කර්මාන්ත ශාලාව සඳහා සුපවයිසර් (ගැ/​පි – වයස නොසැලකේ) අවශ්‍යයි. ඉනෙක්ස් ඒජන්සීස් (පුද්) සමාගම,​ දුක. 0776455834 /​ 0777669014 /​ 2653203.
067424

රැකිරක්ෂා උවමනායි
අවුරුදු 44ක් වන පිරිමි අයෙකු සඳහා රියදුරු සාත්තු සේවය හෝ සුදුසු රැකියාවක් සොයමි. 072 3663639.
067718

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division