Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

ව්‍යාපාරික අවස්ථාවන්

නාවලපිටිය උලපනේ අක්කර 15ක ඉතා සරුපසක ඕනෑම වගාවක් (ගම්මිරිස්,​ කුරුඳු,​ වැනිලා,​ එළවළු,​ කෙටි කාලීන භෝග වගාවට ඉඩමේ අයිතිකරු විසින් වගාකරුවෙක් සොයයි. සංචාරක ව්‍යාපාරයට සුදුසුයි. 0743544762.
067435

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කොට්ටාව නගර මධ්‍යයේ වටිනා දෙමහල් කඩ කාමරය වහාම විකිණීමට. පර්. 0.79. මිලියන 16.5. 0767590595,​ 0713250255
067660

දඹුල්ල නගර මධ්‍යයේ ප්‍රධාන පාරට මුහුණලා ඇති දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත. ව්‍යාපාරයකට පදිංචියට සුදුසුයි. 077 9072217/​ 066 2285256.
067721

පානදුර නගරයේ ව්‍යාපාර ස්ථානයකට සුදුසු අනර්ඝ බිම් කොටස් දෙකක් පර්චස් 10 සහ පර්චස් 08 ඉතා ඉක්මනින් විකිණීමට. 077-6675587,​ 075-9365956.
067229

ව්‍යාපාරික ස්ථාන උවමනායි

අක්කර 2000 සැලසුම් සකස් කිරීමට මාර්ග සැකසීමට පුලුවන් (කෝටි 2) වැඩකිරීමට හැකි අයෙකුට අක්කර 100 ලියාදෙනු ලැබේ. 011-2731127. ධම්මික – දෙහිවල.
066110

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීවම

පොල්ලෙලි කෑලි කපන මැෂින් දෙකක් විකිණීමට ඇත. (මෝටර් සමග) ජාඇල. 077-1047700.
067170

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division