ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්, උතුරේ ප්‍රජාවගේ මූල්‍ය ශක්‍යතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 සැප්තැම්බර් 06 වැනිදා චාවකච්චේරියේ ද සැප්තැම්බර් 07 වැනිදා නානාට්ටන්, මොඩ්ඩකඩෙයි තැපැල් කාර්යාල පාරේදා නව ශාඛා දෙකක් විවෘත කළේය.
නව ශාඛා මඟින් ණය ඉතුරුම් සහ තැන්පතු, ක්ෂුද්‍ර මූල්‍ය, ඩිජිටල් පහසුකම් ඇතුළු බොහෝ දේ ඇතුළත් මූල්‍ය සේවා කඩිනමින් ලබා දෙමින් උතුරු පළාතේ කෘෂි කර්මාන්තය , ධීවර කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ බිම් මට්ටමේ ව්‍යවසායන්ට සහාය වීම හා ඒම ව්‍යාප්තිය පෝෂණයට පහසුකම් සැලසීමට උපාය මාර්ගික ව්‍යාප්තිය ඩිජිටල් ප්‍රවේශය දියුණු කර නවෝත්පාදන හරහා කලාපයේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට සමාගම ඉදිරි පියවරක් සනිටුහන් කරයි.
LOLC ෆිනෑන්ස් චාවකච්චේරිය හා නානාට්ටන් වෙත
952
previous post