Home » රූකඩ දැක්මක්

රූකඩ දැක්මක්

by Mahesh Lakehouse
October 14, 2023 12:25 am 0 comment

රූකඩ දැක්මක් 15 වැනිදා ඉරිදා හොරණ, දික්හේනපුර, ඉන්ද්‍රමතී ශාලාවේදී දර්ශනය කෙරේ. පාසල් දර්ශනය පෙරවරු 10.30ටත්, සෙසු දර්ශන පස්වරු 1.30 හා 4.30ටත් වේදිකාගත කෙරේ.

———————————————————————————————————————————

ආදර කතාව 20 දා රූපවාහිනියේ 

“සිනේ ඡායා” ජාතික රූපවාහිනී සිනමා සත්කාරය යටතේ 20 වන සිකුරාදා රාත්‍රී 10.00 සිට චන්ද්‍රන් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන “ආදර කතාව” චිත්‍රපටය විකාශය වේ.

You may also like

Leave a Comment