Home » නාම ලේඛනය සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ
නව සාම විනිසුරුවරු 692ක්

නාම ලේඛනය සිළුමිණ සමඟ නිකුත් වන ගැසට් පත්‍රයේ

by Mahesh Lakehouse
October 14, 2023 12:35 am 0 comment

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ නව සාමදාන විනිශ්චයකාරවරුන් 692 දෙනකුගේ නාම ලේඛනය 13දා නිකුත් වූ රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම නාම ලේඛනය සහිත ගැසට් පත්‍රය සිළුමිණ පුවත්පත සමඟ මෙවර නොමිලයේ නිකුත් කරයි.

ඊට අමතරව ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශ වෙත ඉඳුරාම නාවිකයන් බඳවා ගැනීම සඳහා වන අයැදුම්පත ද සිළුමිණ සමඟ නිකුත්වන මෙවර ගැසට් පත්‍රයට ඇතුළත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division