Home » පොත් පුවත්

පොත් පුවත්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

The Moonless Night හෙවත් සඳ නිවුණු රාත්‍රිය කෘතිය – සඳ නිවුණු රාත්‍රිය

කර්තෘ – කොත්මලේ  සිරිසේන
ප්‍රකාශනය – ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
මිල – රු 350

මෙය කර්තෘගේ හත්වැනි කාව්‍ය නිර්මාණ සංග්‍රහයයි. කෙටි කවි ආරය ඇතිව ලියැවුණු කර්තෘගේ මෙම ‘ සඳ නිවුණු රාත්‍රිය ‘ සරල හා ව්‍යාංග්‍යාර්ථවත් බසකින් ලියැවුණු කාව්‍ය රැසක් අඩංගු කාව්‍ය සංග්‍රහකි. මෙය කොත්මලේ සිරිසේනගේ කාව්‍ය අනන්‍යතාව පළ කරන කෘතියකි.

———————————————————————————————————————————

යුවතියකගේ ප්‍රේමය

කෘතිය – ‘ යුවතියකගේ ප්‍රේමය ‘
කර්තෘ – ඒ.ජේ.ඒ අබේනායක
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශන
මිල – රු 600

මීට පෙර කෘති කිහිපයක් රචනා කර ඇති ඒ.ජේ.ඒ අබේනායකගේ යුවතියකගේ ප්‍රේමයයි. අලුත්ම කෙටි කතා සංග්‍රහය මෙම ග්‍රන්ථයයි. නව යෞවනියන්ගේ සංකල්ප, ආකල්ප මනාව අවබෝධ කර ගනිමින් ලියැවී ඇත. ඒ සඳහා කර්තෘ විසින් ගැළපෙන තේමාවන්ද යොදා ගෙන තිබීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division